Elakiri Admin මහත්මයා වෙත. !!! ……
කරුනාකර මේක කියවන අය කුනු හර්ප කියලා පොර වෙන්න රගන්නනම් එපා.
මේක මම සැහෙන කාලෙකින් කියන්න හිටිය දෙයක්.. ඇයි මහත්තයො එක එකාට එක එක හැන්දෙන් බෙදන්නෙ.. සමහරවිට ඔයාගේ ලග හිතවත්තු වෙන්න ඇති, මේකෙ ප්රසිද්දියෙ සමහරා ජනකොට්ටාශයන්ගේ "killer" කියලා පොස්ට් වලම කියන උන්.. ඇයි, open forum එකක් ඒ විදියට bias කරන්නේ.. කෙනෙකුට කියන්න පුලුවන් උබට හිත රිදෙනවනම් නැවිත් ඉදපන් එලකිරියට කියල, ඒත් එඊක නෙමෙයි ප්රශ්නේ, ඔනා කෙනෙකුට පොස්ට් දාන්න අයිතිය තියනවා නම් ඇයි බැරි වෙනස් මතය, තර්කානුකුලව කතා කරන්න.. එලකිරියෙ සුලු පිරිසක් දරන මතය අනික් ඔක්කොම සාමාජිකයො පිලිගන්න ඔනාද? උදාහරනයකට, මම කිව්වොත් යම් සන්විදානයක් අන්තවාදියි කියලා, දෙවෙනි පොස්ට් එකෙන් ඉදන් දාන්නෙ අම්මට බැනලා.. ඇයි කාටවත් බැරි, කෙලින් කතා කරලා නැ ඒ සන්විදානෙ එහෙම නෙමෙයි කියල විද්වත්ව කතා කරන්න.. ඔයත් ඇඩ්මින් මහත්තයො ගතානුගතික සෙට් එක ඔනා කුනු හර්පයක් කිව්වත් නොදැක්කා වගේ ඉන්නවා, ඔනා තරම් ආගම්වලට බැන්නැකි, ඒත් එක ආගමක් ගැන විතරක් සදහනක් කලොත් කෙලින්ම ඒ ත්රේඩ් එක open forum එකේ.. ඇයි ඒ විදිය.. එලකිරි නිර්මාතෘ ඔයා වෙන්න පුලුවන් ඒත් ඒක හොස්ට් වෙන්නෙ ඔබ තුමාගෙ PAN (Personal Area Network) එකක නෙමෙයි.. ඒ නිසා ඔබටත් යම් වගකීමක් ඇති කියලා විශ්වාස කරනවා..
මීට,
අරෘ එහෙම නිසා මමත් එහෙම නොවෙන එකෙක්..