Elakiri Admin මහත්මයා වෙත. !!! ……

Status
Not open for further replies.

යමයා

Member
Jun 22, 2013
29
2
0
Elakiri Admin මහත්මයා වෙත. !!! ……

කරුනාකර මේක කියවන අය කුනු හර්ප කියලා පොර වෙන්න රගන්නනම් එපා.

මේක මම සැහෙන කාලෙකින් කියන්න හිටිය දෙයක්.. ඇයි මහත්තයො එක එකාට එක එක හැන්දෙන් බෙදන්නෙ.. සමහරවිට ඔයාගේ ලග හිතවත්තු වෙන්න ඇති, මේකෙ ප්‍රසිද්දියෙ සමහරා ජනකොට්ටාශයන්ගේ "killer" කියලා පොස්ට් වලම කියන උන්.. ඇයි, open forum එකක් ඒ විදියට bias කරන්නේ.. කෙනෙකුට කියන්න පුලුවන් උබට හිත රිදෙනවනම් නැවිත් ඉදපන් එලකිරියට කියල, ඒත් එඊක නෙමෙයි ප්‍රශ්නේ, ඔනා කෙනෙකුට පොස්ට් දාන්න අයිතිය තියනවා නම් ඇයි බැරි වෙනස් මතය, තර්කානුකුලව කතා කරන්න.. එලකිරියෙ සුලු පිරිසක් දරන මතය අනික් ඔක්කොම සාමාජිකයො පිලිගන්න ඔනාද? උදාහරනයකට, මම කිව්වොත් යම් සන්විදානයක් අන්තවාදියි කියලා, දෙවෙනි පොස්ට් එකෙන් ඉදන් දාන්නෙ අම්මට බැනලා.. ඇයි කාටවත් බැරි, කෙලින් කතා කරලා නැ ඒ සන්විදානෙ එහෙම නෙමෙයි කියල විද්වත්ව කතා කරන්න.. ඔයත් ඇඩ්මින් මහත්තයො ගතානුගතික සෙට් එක ඔනා කුනු හර්පයක් කිව්වත් නොදැක්කා වගේ ඉන්නවා, ඔනා තරම් ආගම්වලට බැන්නැකි, ඒත් එක ආගමක් ගැන විතරක් සදහනක් කලොත් කෙලින්ම ඒ ත්‍රේඩ් එක open forum එකේ.. ඇයි ඒ විදිය.. එලකිරි නිර්මාතෘ ඔයා වෙන්න පුලුවන් ඒත් ඒක හොස්ට් වෙන්නෙ ඔබ තුමාගෙ PAN (Personal Area Network) එකක නෙමෙයි.. ඒ නිසා ඔබටත් යම් වගකීමක් ඇති කියලා විශ්වාස කරනවා..

මීට,
අරෘ එහෙම නිසා මමත් එහෙම නොවෙන එකෙක්..
 

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,169
    4,076
    113
    invoke db "Injected Memory"
    the-joker-meme-generator-it-s-simple-we-kill-the-admin-ab4c9d.png
     
    Last edited:

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    ඉතින් මචන් ඔයා සැහෙන කාලෙක ඉදල මේක බලාගෙන හිටිය නම් මොකද මේ එක පාරටම අලුතෙන් අයි.ඩී. එකක් හදාගෙන ඇවිත්ම මේක හිතුවේ?? එදාම පරණ එකෙන් ඇවිත් මේ ත්‍රෙඩ් එක දැම්ම නම් මෙලහකට ලොක්ක ඇක්ෂන් එකක් අරගෙන.
     

    aruna47

    Well-known member
  • ඉතින් මචන් ඔයා සැහෙන කාලෙක ඉදල මේක බලාගෙන හිටිය නම් මොකද මේ එක පාරටම අලුතෙන් අයි.ඩී. එකක් හදාගෙන ඇවිත්ම මේක හිතුවේ?? එදාම පරණ එකෙන් ඇවිත් මේ ත්‍රෙඩ් එක දැම්ම නම් මෙලහකට ලොක්ක ඇක්ෂන් එකක් අරගෙන.

    :lol::lol::lol:
     

    යමයා

    Member
    Jun 22, 2013
    29
    2
    0
    hithe amaruwata fake ekak hadagena ewilla wage anathayek :p

    ඉතින් මචන් ඔයා සැහෙන කාලෙක ඉදල මේක බලාගෙන හිටිය නම් මොකද මේ එක පාරටම අලුතෙන් අයි.ඩී. එකක් හදාගෙන ඇවිත්ම මේක හිතුවේ?? එදාම පරණ එකෙන් ඇවිත් මේ ත්‍රෙඩ් එක දැම්ම නම් මෙලහකට ලොක්ක ඇක්ෂන් එකක් අරගෙන.
    උත්තරය සරලයි.. වෙනසක් කතා කලොත් බැන් කරනවා.. මම දවසට account 20k හදපු එකෙක්, මේක කියන්නම..

    anuradhamapa ඇයි අනාතයා කැල්ල නැතුව ඔක කියන්න බැරි..
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    පැටියා;15183627 said:
    ඇඩ්මින් ගමනක් ගිහිං. සඳුදට ඕක දාපං :rofl:

    වන්දනාවේ ගිහින්...හෙට සිල් ගන්නවලු :yes:
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    මෙතන දහස් ගානක් යන එන තැනක් නේ බන්. අනික රට්ටු හදන්න මොකටද මහන්සි වෙන්නේ අපි.
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    කම්මැලි නම් නිග්ග ටත් අඩ ගහපන් මෙතෙන්ට
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    යමයා;15183747 said:
    උත්තරය සරලයි.. වෙනසක් කතා කලොත් බැන් කරනවා.. මම දවසට account 20k හදපු එකෙක්, මේක කියන්නම..

    dawasakata account 20k:eek:
     

    යමයා

    Member
    Jun 22, 2013
    29
    2
    0
    මෙතන දහස් ගානක් යන එන තැනක් නේ බන්. අනික රට්ටු හදන්න මොකටද මහන්සි වෙන්නේ අපි.
    යන්නන් වාලේ ගිහිල්ලා හරි යන්නෙ නැ මිත්‍රයා.. යම් කිසි දෙයක් කල යුතුයි.. යුතුකමක් හැටියට ඇඩ්මින්ට කීපවරක් මේ ගැන දැනුවත් කලා..
     
    Status
    Not open for further replies.