ඇත්තටම උබ කියන දේ තේරුනේ නෑ කියහන්කො
යමයා;15183832 said:යන්නන් වාලේ ගිහිල්ලා හරි යන්නෙ නැ මිත්‍රයා.. යම් කිසි දෙයක් කල යුතුයි.. යුතුකමක් හැටියට ඇඩ්මින්ට කීපවරක් මේ ගැන දැනුවත් කලා..

යමයා;15183840 said:ඔව් මම පෙරුමාල්..

ගනන් ගන්න එපා මචන් 20 /50ක් කරපන් මොඩ්ලාටම එපා වෙයි බැන් කරලායමයා;15183747 said:උත්තරය සරලයි.. වෙනසක් කතා කලොත් බැන් කරනවා.. මම දවසට account 20k හදපු එකෙක්, මේක කියන්නම..
anuradhamapa ඇයි අනාතයා කැල්ල නැතුව ඔක කියන්න බැරි..



යමයා;15183870 said:කුනු හර්ප නැතුව හැමදේම තර්කානුකුලව කතා කරමු කියලයි කියන්නෙ, ඔනම දෙයක්, ආගම් ගැන විශේශයෙන්..





එක ඇත්ත එක නිසා තමයි මම ඔයාව banned කරේ. මම නම් එක වරයි මතක් කරේ. ඒ වෙලාවේම එළකිරි රාජ්‍ය නිතිය ක්‍රියාත්මක කරා. ඔයා මයි වලිගෙ නැහැ ගත්තේ. හොද ත්‍රෙඩ් චා කරලා![]()
kiyada ban hari gana okak gattanan godama tamay

රටේ ලෝකෙ මිනිස්සු හදන්න ඇඩ්මින්ලට බෑ බන්, උඹ නේද හැම ත්‍රෙඩ් එකකම කොටි කොඩි දදා දැඟලුවෙ, ඒකට මෙහෙමයි සමහර විට උඹෙම සයිට් එකක් කරපන් එතකොට ප්‍රශ්නෙ විසඳෙයි.යමයා;15183832 said:යන්නන් වාලේ ගිහිල්ලා හරි යන්නෙ නැ මිත්‍රයා.. යම් කිසි දෙයක් කල යුතුයි.. යුතුකමක් හැටියට ඇඩ්මින්ට කීපවරක් මේ ගැන දැනුවත් කලා..
යමයා;15183923 said:ඔයා මේ විදියට කතා කරපු නිසා කතා කරන්නම්, ඇයි මචන් හැම දේටම උබ කුනු හර්ප කියන්නෙ.. චුට්ටක් බලපන් open forum eka.. aruna47 google කරපන්.. කුනු හර්ප උබ හැමදේටම පාවිච්චි කරනවා.. ඇයි ඒ???

ඊට වඩා හොඳ නැද්ද ආගම් ගැන ඕනැවට වඩා කතා නොකරම හිටියනම්?
එතකොට කිසිම ප්‍රශ්ණයක් නෑනේ...
උබ වැඩිය ඔව්ව ගැන හිතල හිත කලබල කරගන්න එපා බන්..![]()
ගනන් ගන්න එපා මචන් 20 /50ක් කරපන් මොඩ්ලාටම එපා වෙයි බැන් කරලා![]()

යමයා;15183943 said:නැ බන්, ආගමක් ගැන විද්වත්ව සාකච්චා කලහැකිනෙ.. අඩුපාඩු කෙලින් කිව්වැකි කුනු හර්ප නැතුව.. ඒත් වෙන්නෙ පොර වෙන්න කරුනු ටිකට වඩා උලුප්පන්නෙ කුනුහර්ප.. ඒක සාදාරන නැ නෑ කියල මම හිතන්නෙ?

නැහැ පැහැදිලිවම මම කවදාවත් කොටින්ට කඩේ ගිහින් නැ.. හැමදේම කිව්ව මට ඒකත් කලා නම් මම පිලිගන්නවා කලා කියලා ඒත් කලේ නැ මම එහෙම දේවල්..රටේ ලෝකෙ මිනිස්සු හදන්න ඇඩ්මින්ලට බෑ බන්, උඹ නේද හැම ත්‍රෙඩ් එකකම කොටි කොඩි දදා දැඟලුවෙ, ඒකට මෙහෙමයි සමහර විට උඹෙම සයිට් එකක් කරපන් එතකොට ප්‍රශ්නෙ විසඳෙයි.
හේතුවක් කියන්න පුලුවන්ද?ඇයි රත්තරන් ඔයාට අල්ලාහ් ගැන දුකද. මේකේ වෙන ආගම් වලට ප්‍රසන නැහැ. අල්ලාහ්ට විටරයි තියන්නේ![]()
යමයා;15183943 said:නැ බන්, ආගමක් ගැන විද්වත්ව සාකච්චා කලහැකිනෙ.. අඩුපාඩු කෙලින් කිව්වැකි කුනු හර්ප නැතුව.. ඒත් වෙන්නෙ පොර වෙන්න කරුනු ටිකට වඩා උලුප්පන්නෙ කුනුහර්ප.. ඒක සාදාරන නැ නෑ කියල මම හිතන්නෙ?




..ඉතින් මචන් ඔයා සැහෙන කාලෙක ඉදල මේක බලාගෙන හිටිය නම් මොකද මේ එක පාරටම අලුතෙන් අයි.ඩී. එකක් හදාගෙන ඇවිත්ම මේක හිතුවේ?? එදාම පරණ එකෙන් ඇවිත් මේ ත්‍රෙඩ් එක දැම්ම නම් මෙලහකට ලොක්ක ඇක්ෂන් එකක් අරගෙන.