Elakiri Admin මහත්මයා වෙත. !!! ……

Status
Not open for further replies.

යමයා

Member
Jun 22, 2013
29
2
0
ඇත්තටම උබ කියන දේ තේරුනේ නෑ කියහන්කො

කුනු හර්ප නැතුව හැමදේම තර්කානුකුලව කතා කරමු කියලයි කියන්නෙ, ඔනම දෙයක්, ආගම් ගැන විශේශයෙන්..
 
aruna47

Well-known member
  • යමයා;15183832 said:
    යන්නන් වාලේ ගිහිල්ලා හරි යන්නෙ නැ මිත්‍රයා.. යම් කිසි දෙයක් කල යුතුයි.. යුතුකමක් හැටියට ඇඩ්මින්ට කීපවරක් මේ ගැන දැනුවත් කලා..

    එක ඇත්ත එක නිසා තමයි මම ඔයාව banned කරේ. මම නම් එක වරයි මතක් කරේ. ඒ වෙලාවේම එළකිරි රාජ්‍ය නිතිය ක්‍රියාත්මක කරා. ඔයා මයි වලිගෙ නැහැ ගත්තේ. හොද ත්‍රෙඩ් චා කරලා :yes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    යමයා;15183840 said:
    ඔව් මම පෙරුමාල්..

    එහෙනම් වැඩි ආයුෂ නෑ. ඒ උඹද අර පිට්ටනිය මැදට පැනලා පිස්සුවක් නැටුවෙ?
    කොහොමද සීන් එකෙන් පස්සෙ හොඳට බෝර් කර ගත්තද? :P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    යමයා;15183747 said:
    උත්තරය සරලයි.. වෙනසක් කතා කලොත් බැන් කරනවා.. මම දවසට account 20k හදපු එකෙක්, මේක කියන්නම..

    anuradhamapa ඇයි අනාතයා කැල්ල නැතුව ඔක කියන්න බැරි..
    ගනන් ගන්න එපා මචන් 20 /50ක් කරපන් මොඩ්ලාටම එපා වෙයි බැන් කරලා:lol::lol::)
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    යමයා;15183870 said:
    කුනු හර්ප නැතුව හැමදේම තර්කානුකුලව කතා කරමු කියලයි කියන්නෙ, ඔනම දෙයක්, ආගම් ගැන විශේශයෙන්..

    ඊට වඩා හොඳ නැද්ද ආගම් ගැන ඕනැවට වඩා කතා නොකරම හිටියනම්?
    එතකොට කිසිම ප්‍රශ්ණයක් නෑනේ... :yes::yes::yes:
    උබ වැඩිය ඔව්ව ගැන හිතල හිත කලබල කරගන්න එපා බන්..
    :P:P
     
    යමයා

    Member
    Jun 22, 2013
    29
    2
    0
    එක ඇත්ත එක නිසා තමයි මම ඔයාව banned කරේ. මම නම් එක වරයි මතක් කරේ. ඒ වෙලාවේම එළකිරි රාජ්‍ය නිතිය ක්‍රියාත්මක කරා. ඔයා මයි වලිගෙ නැහැ ගත්තේ. හොද ත්‍රෙඩ් චා කරලා :yes:

    ඔයා මේ විදියට කතා කරපු නිසා කතා කරන්නම්, ඇයි මචන් හැම දේටම උබ කුනු හර්ප කියන්නෙ.. චුට්ටක් බලපන් open forum eka.. aruna47 google කරපන්.. කුනු හර්ප උබ හැමදේටම පාවිච්චි කරනවා.. ඇයි ඒ???
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    යමයා;15183832 said:
    යන්නන් වාලේ ගිහිල්ලා හරි යන්නෙ නැ මිත්‍රයා.. යම් කිසි දෙයක් කල යුතුයි.. යුතුකමක් හැටියට ඇඩ්මින්ට කීපවරක් මේ ගැන දැනුවත් කලා..
    රටේ ලෝකෙ මිනිස්සු හදන්න ඇඩ්මින්ලට බෑ බන්, උඹ නේද හැම ත්‍රෙඩ් එකකම කොටි කොඩි දදා දැඟලුවෙ, ඒකට මෙහෙමයි සමහර විට උඹෙම සයිට් එකක් කරපන් එතකොට ප්‍රශ්නෙ විසඳෙයි.
     
    aruna47

    Well-known member
  • යමයා;15183923 said:
    ඔයා මේ විදියට කතා කරපු නිසා කතා කරන්නම්, ඇයි මචන් හැම දේටම උබ කුනු හර්ප කියන්නෙ.. චුට්ටක් බලපන් open forum eka.. aruna47 google කරපන්.. කුනු හර්ප උබ හැමදේටම පාවිච්චි කරනවා.. ඇයි ඒ???

    ආගම - මුස්ලිම් නම් අනිවාර්යයි

    හැම දෙකටම බාවිතා කර නැහැ. බාවිතා කරන හැම වෙලාවේම - හෝ * දමමි
    :yes:
     
    යමයා

    Member
    Jun 22, 2013
    29
    2
    0

    ඊට වඩා හොඳ නැද්ද ආගම් ගැන ඕනැවට වඩා කතා නොකරම හිටියනම්?
    එතකොට කිසිම ප්‍රශ්ණයක් නෑනේ... :yes::yes::yes:
    උබ වැඩිය ඔව්ව ගැන හිතල හිත කලබල කරගන්න එපා බන්..
    :P:P

    නැ බන්, ආගමක් ගැන විද්වත්ව සාකච්චා කලහැකිනෙ.. අඩුපාඩු කෙලින් කිව්වැකි කුනු හර්ප නැතුව.. ඒත් වෙන්නෙ පොර වෙන්න කරුනු ටිකට වඩා උලුප්පන්නෙ කුනුහර්ප.. ඒක සාදාරන නැ නෑ කියල මම හිතන්නෙ?
     
    aruna47

    Well-known member
  • යමයා;15183943 said:
    නැ බන්, ආගමක් ගැන විද්වත්ව සාකච්චා කලහැකිනෙ.. අඩුපාඩු කෙලින් කිව්වැකි කුනු හර්ප නැතුව.. ඒත් වෙන්නෙ පොර වෙන්න කරුනු ටිකට වඩා උලුප්පන්නෙ කුනුහර්ප.. ඒක සාදාරන නැ නෑ කියල මම හිතන්නෙ?

    ඇයි රත්තරන් ඔයාට අල්ලාහ් ගැන දුකද. මේකේ වෙන ආගම් වලට ප්‍රසන නැහැ. අල්ලාහ්ට විටරයි තියන්නේ :lol:
     
    යමයා

    Member
    Jun 22, 2013
    29
    2
    0
    රටේ ලෝකෙ මිනිස්සු හදන්න ඇඩ්මින්ලට බෑ බන්, උඹ නේද හැම ත්‍රෙඩ් එකකම කොටි කොඩි දදා දැඟලුවෙ, ඒකට මෙහෙමයි සමහර විට උඹෙම සයිට් එකක් කරපන් එතකොට ප්‍රශ්නෙ විසඳෙයි.
    නැහැ පැහැදිලිවම මම කවදාවත් කොටින්ට කඩේ ගිහින් නැ.. හැමදේම කිව්ව මට ඒකත් කලා නම් මම පිලිගන්නවා කලා කියලා ඒත් කලේ නැ මම එහෙම දේවල්..
     
    යමයා

    Member
    Jun 22, 2013
    29
    2
    0
    ඇයි රත්තරන් ඔයාට අල්ලාහ් ගැන දුකද. මේකේ වෙන ආගම් වලට ප්‍රසන නැහැ. අල්ලාහ්ට විටරයි තියන්නේ :lol:
    හේතුවක් කියන්න පුලුවන්ද?
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    යමයා;15183943 said:
    නැ බන්, ආගමක් ගැන විද්වත්ව සාකච්චා කලහැකිනෙ.. අඩුපාඩු කෙලින් කිව්වැකි කුනු හර්ප නැතුව.. ඒත් වෙන්නෙ පොර වෙන්න කරුනු ටිකට වඩා උලුප්පන්නෙ කුනුහර්ප.. ඒක සාදාරන නැ නෑ කියල මම හිතන්නෙ?

    උබ කියන්නේ දැන් මුස්ලිම් ආගම හරි කියලද?
    :frown::frown::frown::frown:
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    ඉතින් මචන් ඔයා සැහෙන කාලෙක ඉදල මේක බලාගෙන හිටිය නම් මොකද මේ එක පාරටම අලුතෙන් අයි.ඩී. එකක් හදාගෙන ඇවිත්ම මේක හිතුවේ?? එදාම පරණ එකෙන් ඇවිත් මේ ත්‍රෙඩ් එක දැම්ම නම් මෙලහකට ලොක්ක ඇක්ෂන් එකක් අරගෙන.
    ..
     
    Last edited:
    Status
    Not open for further replies.