ඊට වඩා හොඳ නැද්ද ආගම් ගැන ඕනැවට වඩා කතා නොකරම හිටියනම්?
එතකොට කිසිම ප්රශ්ණයක් නෑනේ...
උබ වැඩිය ඔව්ව ගැන හිතල හිත කලබල කරගන්න එපා බන්..![]()

මු සාතන් කියලා අවා. හොද ත්රෙඩ් ගූ කරන්න පටන් ගත්තහම බෑන්ඩ් කෙරෙව්වා![]()
සාතන් විතරක් නෙමෙ ගොඩාක් තියෙනවා බන් ඔය අමසන් පෙරුමාල් ඔක්කොම එකාගෙ ඔතනින් අතරින් පතර අපෙ හොනස්ට්ගෙත් ෆෙක් 2/3ක් තියෙනවා








