Elakiri Admin මහත්මයා වෙත. !!! ……

Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113

    ඊට වඩා හොඳ නැද්ද ආගම් ගැන ඕනැවට වඩා කතා නොකරම හිටියනම්?
    එතකොට කිසිම ප්‍රශ්ණයක් නෑනේ... :yes::yes::yes:
    උබ වැඩිය ඔව්ව ගැන හිතල හිත කලබල කරගන්න එපා බන්..
    :P:P
    :(
    මු සාතන් කියලා අවා. හොද ත්‍රෙඩ් ගූ කරන්න පටන් ගත්තහම බෑන්ඩ් කෙරෙව්වා :yes:
    :D සාතන් විතරක් නෙමෙ ගොඩාක් තියෙනවා බන් ඔය අමසන් පෙරුමාල් ඔක්කොම එකාගෙ
    ඔතනින් අතරින් පතර අපෙ හොනස්ට්ගෙත් ෆෙක් 2/3ක් තියෙනවා:lol:
     
    යමයා

    Member
    Jun 22, 2013
    29
    2
    0
    උබ කියන්නේ දැන් මුස්ලිම් ආගම හරි කියලද?
    :frown::frown::frown::frown:
    අපොයි නැ මචන්.. මම එහෙම දෙයක් නෙමෙයි කිව්වෙ.. මම කිව්වෙ වැරදි කුනු හර්ප නැතුව කෙලින් කියන්න කියන එක..
     
    spamcheck

    Administrator
    Staff member
  • Nov 17, 2009
    642
    1,748
    93
    යමයා;15183870 said:
    කුනු හර්ප නැතුව හැමදේම තර්කානුකුලව කතා කරමු කියලයි කියන්නෙ, ඔනම දෙයක්, ආගම් ගැන විශේශයෙන්..

    oyata agama gana thread kisima prashnayak nathuwa religion section eke danna puluwan. eke oyalata eka discuss karanna kisima parashnayak na. ehema nathuwa adaala nathi section ekaka oka daala nikan prashna athi karanna try karanna ona na nee :P ehema nathuwa daala prashna wena thread open forum ekata move karanawa.

    anika EK eka hadanna ena oyama fake ID hadanawa kiyala kiyanawa. wadi bana kiyala wadak na machan. reason ekak nathuwa kawawath ban karanne na. oyata tiyenne wena prashnayak wage. awulak na prashne kiyanna. balamu help ekak denna
     
    යමයා

    Member
    Jun 22, 2013
    29
    2
    0
    :(

    :D සාතන් විතරක් නෙමෙ ගොඩාක් තියෙනවා බන් ඔය අමසන් පෙරුමාල් ඔක්කොම එකාගෙ
    ඔතනින් අතරින් පතර අපෙ හොනස්ට්ගෙත් ෆෙක් 2/3ක් තියෙනවා:lol:
    අමසින් මම නෙමෙයි..
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,169
    4,076
    113
    invoke db "Injected Memory"
    oyata agama gana thread kisima prashnayak nathuwa religion section eke danna puluwan. eke oyalata eka discuss karanna kisima parashnayak na. ehema nathuwa adaala nathi section ekaka oka daala nikan prashna athi karanna try karanna ona na nee :P ehema nathuwa daala prashna wena thread open forum ekata move karanawa.

    anika EK eka hadanna ena oyama fake ID hadanawa kiyala kiyanawa. wadi bana kiyala wadak na machan. reason ekak nathuwa kawawath ban karanne na. oyata tiyenne wena prashnayak wage. awulak na prashne kiyanna. balamu help ekak denna

    aniwa,
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    උබ කියන්නේ දැන් මුස්ලිම් ආගම හරි කියලද?
    :frown::frown::frown::frown:

    උබ වලිගෙ පාග ගෙන ඉන්නෙ මු මොන මුස්ලිම්ද? මු ඇවිත් දෙමල බන් :cool:
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    යමයා;15183980 said:
    අපොයි නැ මචන්.. මම එහෙම දෙයක් නෙමෙයි කිව්වෙ.. මම කිව්වෙ වැරදි කුනු හර්ප නැතුව කෙලින් කියන්න කියන එක..

    ඉතින් උන් කරන වැඩ වලට හොඳින් කතා කරන්න හිතෙනවද බන්
    කුනුහරුපනේ මතක් වෙන්නේ..
     
    යමයා

    Member
    Jun 22, 2013
    29
    2
    0
    oyata agama gana thread kisima prashnayak nathuwa religion section eke danna puluwan. eke oyalata eka discuss karanna kisima parashnayak na. ehema nathuwa adaala nathi section ekaka oka daala nikan prashna athi karanna try karanna ona na nee :P ehema nathuwa daala prashna wena thread open forum ekata move karanawa.

    anika EK eka hadanna ena oyama fake ID hadanawa kiyala kiyanawa. wadi bana kiyala wadak na machan. reason ekak nathuwa kawawath ban karanne na. oyata tiyenne wena prashnayak wage. awulak na prashne kiyanna. balamu help ekak denna
    පැහැදිලිවම එක ප්‍රශ්නයයි තියෙන්නෙ.. ආගම් වලට බනින අයව තරාතිරම නොබලා බැන් කරන්න.. ඒක සාදාරනයි.. බනිනවා කිව්වෙ, විවේචනය නෙමෙයි.. කුනු හර්පෙන් ඔනාම ආගමකට බැනිම වැරදියිනෙ..
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    මේකේ විද්වත් සාකච්ඡාවක් බලාපොරොත්තු වෙනවනම් උඹ මහ මෝඩයෙක්
     
    යමයා

    Member
    Jun 22, 2013
    29
    2
    0

    ඉතින් උන් කරන වැඩ වලට හොඳින් කතා කරන්න හිතෙනවද බන්
    කුනුහරුපනේ මතක් වෙන්නේ..
    ඇයි උන්ගෙ ගනයට අපිත් වැටෙන්නෙ.. තරහා එනවා ඇත්ත.. ඒත් තෙරුමක් නැනෙ කුනු හර්ප කීම..
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    උබ වලිගෙ පාග ගෙන ඉන්නෙ මු මොන මුස්ලිම්ද? මු ඇවිත් දෙමල බන් :cool:

    යමයා;15183980 said:
    අපොයි නැ මචන්.. මම එහෙම දෙයක් නෙමෙයි කිව්වෙ.. මම කිව්වෙ වැරදි කුනු හර්ප නැතුව කෙලින් කියන්න කියන එක..

    ඒකනේ කිව්වේ මුලදිම මට තේරුනේ නෑ සීන් 1 කියලා.. :P:P:P
    මම අයින් උනා එහෙනම්... උබල කතා කරගෙන පලයල්ලා..
    ;);););)
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    යමයා;15183963 said:
    නැහැ පැහැදිලිවම මම කවදාවත් කොටින්ට කඩේ ගිහින් නැ.. හැමදේම කිව්ව මට ඒකත් කලා නම් මම පිලිගන්නවා කලා කියලා ඒත් කලේ නැ මම එහෙම දේවල්..
    එහෙනම් අපි එහෙම හිතමු, ඒත් මෙතන ලෝකෙ කොච්චර රටවල් වල අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තිබුනත් ඒක ලන්කාවෙ නෑ, ලන්කාව අරාබියට විතරයි දෙවනි, ඒ අතින් එලකිරියෙ ලොකු නිදහසක් තියෙනව, අනිත් එක මෙතන වැඩි සින්හලයො, ඒ නිසා එයාලාට රිදුනම ඇඩ්මින්ට ලොකු බලපෑමක් එනවා, ඒකනම් කොහෙත් එහෙමයි, මොකද හුඟක් සුද්දන්ගෙ සයිට් වල පවා මුස්ලිම් එවුන්ට විරුද්ධව කතාකලොත් බෑන් වෙනවා, ඒ සයිට් වල මුස්ලිම් බහුතරයෙන් එල්ල වෙන පීඩනය නිසා,, සින්හලයො පව් බන්, උන්ට ටිකක් හරි බලයක් තියෙන්නෙ අපේ උන්ගෙ සයිට් වල විතරයි, පිටරට එකෙක් ගනන් ගන්නෙ නෑ, ඒ නිසා මෙ තියෙන විදිය හොඳයි :P:P
     
    aruna47

    Well-known member
  • oyata agama gana thread kisima prashnayak nathuwa religion section eke danna puluwan. eke oyalata eka discuss karanna kisima parashnayak na. ehema nathuwa adaala nathi section ekaka oka daala nikan prashna athi karanna try karanna ona na nee :P ehema nathuwa daala prashna wena thread open forum ekata move karanawa.

    anika EK eka hadanna ena oyama fake ID hadanawa kiyala kiyanawa. wadi bana kiyala wadak na machan. reason ekak nathuwa kawawath ban karanne na. oyata tiyenne wena prashnayak wage. awulak na prashne kiyanna. balamu help ekak denna

    ප්‍රස්නේ උනේ මේකයි. හොද ත්‍රෙඩ් එකක ප්‍රසන අහ අහ හිටියා කොල්ලෝ ටික. මේ නපුන්සක ලීන්ගේ ඇවිල්ල එක චෝර කරන හැදුවා. ඉතින් ලොක්කට කිව්වා. ලොක්කා banned කරා. මොකද වැදගත් ත්‍රෙඩ් එකක මු මොංගල් කතා කියා කියා හිටියා. දැන් දන්නවා නේ හේතුව. අනික හේතුවක් නැතිව banned කරන්නේ නැහැ නේ :cool:

    ඒ තන් මේ තන් සුගතන් banned :yes:
     
    spamcheck

    Administrator
    Staff member
  • Nov 17, 2009
    642
    1,748
    93
    යමයා;15184001 said:
    පැහැදිලිවම එක ප්‍රශ්නයයි තියෙන්නෙ.. ආගම් වලට බනින අයව තරාතිරම නොබලා බැන් කරන්න.. ඒක සාදාරනයි.. බනිනවා කිව්වෙ, විවේචනය නෙමෙයි.. කුනු හර්පෙන් ඔනාම ආගමකට බැනිම වැරදියිනෙ..

    EK eke ban karana widihak tiyanawa. e widihata meke mod la e wade karanawa. meka community ekak. nikan blog ekak nemai. oya fb baluwoth meetawadaa agamwadaya pathurawanawa. oyata tiyana prashnaya ekanam mama hithanawa oyage prashneta answer eka hamba una kiyala. anyway oya account ekath mata ban karanna wenawa fake ID ekak nisa.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :(

    :D සාතන් විතරක් නෙමෙ ගොඩාක් තියෙනවා බන් ඔය අමසන් පෙරුමාල් ඔක්කොම එකාගෙ
    ඔතනින් අතරින් පතර අපෙ හොනස්ට්ගෙත් ෆෙක් 2/3ක් තියෙනවා:lol:
    හැට පැනපු ලොක්කි වගේ රට ගිනි තියන්නෙ නැතුව දන්නවනම් නම් ගම් එක්ක කියපන්:angry:
     
    aruna47

    Well-known member
  • යමයා;15184001 said:
    පැහැදිලිවම එක ප්‍රශ්නයයි තියෙන්නෙ.. ආගම් වලට බනින අයව තරාතිරම නොබලා බැන් කරන්න.. ඒක සාදාරනයි.. බනිනවා කිව්වෙ, විවේචනය නෙමෙයි.. කුනු හර්පෙන් ඔනාම ආගමකට බැනිම වැරදියිනෙ..

    ආගම් කියලා ගොඩක් දාන්න එපා . එකයි තියන්නේ මුස්ලිම්. එකට කුණුහරප වපුරනවා. මොකද මේක ශ්‍රීලංකාව නැතිව අරාබිය නෙමයි. මේකේ සිංහලුන්ට ඕන විදිහට ඉන්න බැරි නම් පල :yes:
     
    යමයා

    Member
    Jun 22, 2013
    29
    2
    0
    ප්‍රස්නේ උනේ මේකයි. හොද ත්‍රෙඩ් එකක ප්‍රසන අහ අහ හිටියා කොල්ලෝ ටික. මේ නපුන්සක ලීන්ගේ ඇවිල්ල එක චෝර කරන හැදුවා. ඉතින් ලොක්කට කිව්වා. ලොක්කා banned කරා. මොකද වැදගත් ත්‍රෙඩ් එකක මු මොංගල් කතා කියා කියා හිටියා. දැන් දන්නවා නේ හේතුව. අනික හේතුවක් නැතිව banned කරන්නේ නැහැ නේ :cool:

    ඒ තන් මේ තන් සුගතන් banned :yes:
    look at your tone.. This is what I'm talking..
     
    aruna47

    Well-known member
  • EK eke ban karana widihak tiyanawa. e widihata meke mod la e wade karanawa. meka community ekak. nikan blog ekak nemai. oya fb baluwoth meetawadaa agamwadaya pathurawanawa. oyata tiyana prashnaya ekanam mama hithanawa oyage prashneta answer eka hamba una kiyala. anyway oya account ekath mata ban karanna wenawa fake ID ekak nisa.

    anyway oya account ekath mata ban karanna wenawa fake ID ekak nisa. :lol::lol::lol::lol::lol::lol:

    :eek::eek::eek::eek::eek::eek:

    :lol::lol::lol::lol::lol::lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    යමයා;15183987 said:
    අමසින් මම නෙමෙයි..
    :D;)
    එහෙනම් අපි එහෙම හිතමු, ඒත් මෙතන ලෝකෙ කොච්චර රටවල් වල අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තිබුනත් ඒක ලන්කාවෙ නෑ, ලන්කාව අරාබියට විතරයි දෙවනි, ඒ අතින් එලකිරියෙ ලොකු නිදහසක් තියෙනව, අනිත් එක මෙතන වැඩි සින්හලයො, ඒ නිසා එයාලාට රිදුනම ඇඩ්මින්ට ලොකු බලපෑමක් එනවා, ඒකනම් කොහෙත් එහෙමයි, මොකද හුඟක් සුද්දන්ගෙ සයිට් වල පවා මුස්ලිම් එවුන්ට විරුද්ධව කතාකලොත් බෑන් වෙනවා, ඒ සයිට් වල මුස්ලිම් බහුතරයෙන් එල්ල වෙන පීඩනය නිසා,, සින්හලයො පව් බන්, උන්ට ටිකක් හරි බලයක් තියෙන්නෙ අපේ උන්ගෙ සයිට් වල විතරයි, පිටරට එකෙක් ගනන් ගන්නෙ නෑ, ඒ නිසා මෙ තියෙන විදිය හොඳයි :P:P

    උබ අපෙ එකෙක් උනෙ නැහැනෙ කවදාවත් (සිංහලයෙක්):P
     
    Status
    Not open for further replies.