මට මේ සයිට් එක දැන් තිත්ත වෙලා තියෙන්නේ.මේකේ ඉන්න සාමාජිකයන් කීප දෙනෙක්ගේ ක්‍රියා කලාපය ගැන කල කිරිලා ඉන්නේ.ඒ වගේම තව එකෙක් මගේ ඔරිජිනල් එකට සමාන ෆේක් එකක් හදාගෙන හෝමො ත්‍රෙඩ් දානවා.කුනුහරප ත්‍රෙඩ් දානවා