Elakiri Android Apps Review Thread

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :oo: බෑ බං..... :dull:



    :cool: එල එල ...... Force Stop කරා..... මේක පර්මනන්ට් ස්ටොප් වෙනවද....?? රීස්ටාර්ට් එකකදි ආයේ එනවද....??



    :oo: මේක රූට් කරලා කියලා කිව්වේ මේ ත්‍රෙඩ් එක දාපු ගොබිලා....... :angry:
    ෆෝන් එක රූට් කරලා නං මේකෙන් ගේම දීපන් ඕකට :

    https://play.google.com/store/apps/details?id=com.buak.Link2SD

    system app උනත් ගලවලා දාන්න පුළුවන් ඕකෙන්.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,492
    113
    Inside Your Laptop ;)
    :P මුන්ගෙන් මල වදේ බන් මම මැරෙන්න ගියත් මුන් ටික මගේ පස්සෙන්මයි එන්නේ :rofl::lol:

    තැන්ක්යූ කිව්වා !! පුළුවන් විදිහට ඇප් එකක් ගැන රිවීව් එකක් දාන්න බලපන් රෙප් වලට වඩා ඒක වටිනවා මචන් ! :D

    :rofl: මැරිලත් උඹට බේරුමක් නෑ අපෙන්....... :yes:

    මෙතන කොට කොට ඉන්නේ....... වරෙන් යකෝ...... :angry: බෝතලේ ඉවර වෙයි හොදේ..... තව ටිකක් බලලා මම ඒ පැත්තේ යනවා...... :P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    O0ddZlP2Z8QAAAABJRU5ErkJggg==

    සොන්නයෙක්ට රිදිලා :lol:

    bhawhu.png


    තියල ඉඳගනින් උඹේ නෙගටිව් රෙප් !! ඕවා බලාගෙන වැඩ කරලා නෑ කවදාවත් :D යකෝ මම උස්සල දැම්මේ නෑ සයිට් වලින් දාපු එක දැම්මේ සල්ලි දීලා ගත්ත කෙනාට පෙන්නන්න අයිති කාරයාගේ නමත් එක්ක :lol:
    ම.ජ. කාරයෝ මේකටත් රිංගලා වගේ... :D
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :rofl: මැරිලත් උඹට බේරුමක් නෑ අපෙන්....... :yes:

    මෙතන කොට කොට ඉන්නේ....... වරෙන් යකෝ...... :angry: බෝතලේ ඉවර වෙයි හොදේ..... තව ටිකක් බලලා මම ඒ පැත්තේ යනවා...... :P
    මොකද උනේ පින්නවල යන එකට ? :oo:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    GalaxSim Unlock


    සැම්සුන්ග් ෆෝන් අන්ලොක් කරන ලේසිම සොෆ්ට්වෙයාර් එකක් මේකත් . නෙට්වර්ක් අන්ලොක් කරලා තියෙනවා Samsung S2 එකක් මම මේක පාවිච්චි කරලා :D

    CBC5SULoUWUwgMTzj7mEbSLcLvDtf58hgRVdx9hJe1PeJjivR325iwlDIU8jZrDMtA=w300

    xamITl4811xRcc0vbE75fZ7SgyC-14f_78WgESpiZZcZGVbzmDEG8ETth8uTlZPdoS4q=h900


    Features:
    ✔ Unsimlock / unbrand your phone
    ✔ Persists even after reset / flash / wipe / unroot
    ✔ Supports any rooted rom (Samsung stock, aosp, aokp, cm9, cm10...)
    ✔ Supports international GS4 GT-I9500, GS3 GT-I9300, Note2 GT-N7100
    ✔ Supports other Galaxy family devices (S, S2, Tab, Note and their variants)
    ✔ Supports devices previously unlocked with "voodoo unlock" or "galaxy s unlock"
    ✔ Detects errors like lost imei / serial in nv_data caused by third party apps
    ✔ Gives detailed information about current locks status (locked, unlocked or "partially locked")
    ✔ Automatic and manual efs backup (should guarantee a safe use), restore it on demand
    ✔ Supports more Galaxy devices soon

    සැම්සුන්ග් ෆෝන් අන්ලොක් කරන ලේසිම සොෆ්ට්වෙයාර් එකක් මේකත් . නෙට්වර්ක් අන්ලොක් කරලා තියෙනවා Samsung S2 එකක් මම මේක පාවිච්චි කරලා :D

    ගුගල් ප්ලේ


     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,492
    113
    Inside Your Laptop ;)
    කවුද යකෝ අපේ මාමට රේප් කරපු එකා..... :frown: ගොන් හැත්ත, රෙප් වලින් අපි කන්නේ බොන්නේ කියලා හිතාගෙන ඉන්නේ වගේ...... :lol: ඔය උඩ පනින කට්ටියට, ලගදීම බඩු බනිස් කරන්න හැකියාව, පරණ කට්ටියට දෙන ආරංචියක් ආවා....... :P
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    :cool: එල එල ...... Force Stop කරා..... මේක පර්මනන්ට් ස්ටොප් වෙනවද....?? රීස්ටාර්ට් එකකදි ආයේ එනවද....??

    1. :නො: නැ බන් ... ඕක ටර්න් ඔෆ් කරහන් .. oka unstall karanna giyama unstall karanna baha neh.. turnoff ekak thiyenne.. :yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කවුද යකෝ අපේ මාමට රේප් කරපු එකා..... :frown: ගොන් හැත්ත, රෙප් වලින් අපි කන්නේ බොන්නේ කියලා හිතාගෙන ඉන්නේ වගේ...... :lol: ඔය උඩ පනින කට්ටියට, ලගදීම බඩු බනිස් කරන්න හැකියාව, පරණ කට්ටියට දෙන ආරංචියක් ආවා....... :P


    එළකිරියේ නව වෙනසක් GT සහෝදරයාගෙන් බලාපොරොත්තු වෙනවා :yes: මටත් ඔය ආරංචිය ආවා :cool:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    1. :නො: නැ බන් ... ඕක ටර්න් ඔෆ් කරහන් .. oka unstall karanna giyama unstall karanna baha neh.. turnoff ekak thiyenne.. :yes:

    බඩ තඩි ආලවකයා ඕවා දන්නේ නෑ මල්ලි :rofl::P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl: මැරිලත් උඹට බේරුමක් නෑ අපෙන්....... :yes:

    මෙතන කොට කොට ඉන්නේ....... වරෙන් යකෝ...... :angry: බෝතලේ ඉවර වෙයි හොදේ..... තව ටිකක් බලලා මම ඒ පැත්තේ යනවා...... :P


    Ridila™ :rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Automatic Audio Recorder

    Automatic Audio Recorder

    8kIgX-HslooYueMCUaQHhif_o-UUisUcrPxMN3GjUEZ5IJryvCio0icaXmBKCY8UTrM=w300


    fvCuVDMNb4E7MvOI9jCJRjq5MbEsyDGlrogU6KOyCAG_I2BcOfwQJwGkoDXoGet4eY25=h900


    මේකත් ෆට්ට සොෆ්ට් එකක් !! මේක Sound Activated සොෆ්ට්වෙයාර් එකක් :cool: ඔටෝමැටික් රෙකෝඩ් වෙනවා ඒ වගේම සද්දේ නැති උනාම ඔටෝ ඕෆ් වෙනවා ..spy වැඩකටනම් පංකාදුයි :P

    Settings වල Auto Record Start Amplitude Change එකේ Value එක 85 ට තියන්න නැත්තන් sensitive වැඩි නිසා නිතරම රෙකොර්ඩ් වෙන්න බලනවා මැක්සිමම් අවොත් විතරයි 85 ට තිබ්බම රෙකොර්ඩ් වෙන්නේ ;)

    ගුගල් ප්ලේ


     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    Norton Identity Safe password

    y2FgTLmXjqHJur5Cul2dlUwMcvNic3OcqIse8dHfccGzev-q1leIhG13ADC72fiJe3A=w300-rw


    uw82whcYEiodk-6_aIHweaxeVWpg1Nz0KZ-1uiCDY020h1OI7yRPPERZRlLdQlp7mg=h310-rw


    මේක අපේ පාස් වර්ඩ් සේෆ් address නොට් වගේ ඒවා සේව් කරලා තියන්න පුළුවන්.. ඩිවයිස් එකේ නෙට් තියෙනවා නම් පින් ලොගින් එකක් තියෙන්නේ.. නැත්නම් පාස්වොර්ඩ් ගහන්න ඕන..

    5 ස්ටාර් දෙන්න පුළුවන්
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Internet Speed Meter Lite

    Internet Speed Meter Lite

    Tlwdc9yeq7ru5AI9YOF_RHIFZO-a0ww6NA04c6FxXxHWFAKS8j_WwAukHJLUi1CIYZE=w300


    මේකෙන් මොබයිල් ඩේටා ස්පීඩ් එක සහ මොබයිල් wifi ඩේටා වල මාසෙක විතර යුසේජ් දන ගන්න පුළුවන් :cool:

    VDIaxlXrgVAUpYSga4nHMi8fwmAI4zqD0YfoV9bFLtPVb_70kz7ToswmANGiHBzQB3Vo=h900


    ගුගල් ප්ලේ