Elakiri ANIME Fans~

hansakach

Well-known member
  • Sep 17, 2006
    812
    36
    48
    Some where on the cyberspace
    silverhawks__group_shot_by_nickygonzalez-d1wc9sa.jpg

    meka download karaganna torrent hari venin hoda quality tiyana link ekka denna puluvanda ?
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1

    hik hik ....... mokada venne oka baluvahama ??? matakada podi davasvala oka balanna kocchara asada kiyala.....
    දැන් පොඩි ළමයි නෙමෙයි නේ බන් :P
    මේ ත්‍රෙඩ් එක බලන anime ගැන නොදන්න උන් හිතයි අපි කාටුන් බලන ආත්මයක් නැති පොඩි උන් කියල :rofl:
    ඕක පොඩිකාලේ උනුත් බලල තියෙන හින්ද :rofl:

    Anime තියෙන්නේ පොඩි උන්ට නෙමෙයිනෙ :no:
    ඔය දෙක පටලගෙන ඉන්න උන් Cartoon, Comic ගැන දානව
    ඊටපස්සේ Anime, Manga ගැන බලන්නෙත් ඒ විදිහට
    හෙහේ බැලුවට නං කමක් නැහැ.. ඒත් Anime වලට සම කරන්න පුලුවන්ද කාටුන් දලාව :dull:
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    මාත් DEATH NOTE කියවන්න පටන් ගත්ත.
    11.gif
    11.gif

    Anime එකත් බලන්න ඕනි.

     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    බකුනා;19997663 said:
    අලුත් ඒව්වා ටික (ලගදි බලපු)

    Code Geass

    latest


    A Date Live

    latest


    Guilty Crown

    16885-series-header.jpg


    infinite stratos

    1388064326-hotnew13IS-o.jpg


    මල් මල් ඒ්ව ටිකක් වැඩියි:sorry:
    code geass mal mal ekak nemei. eeka patta series ekak. death note wage tikak. favorite one :love:
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    My Favourites :D

    Hellsing
    Hellsing Ultimate
    Fullmetal Alchemist
    Fullmetal Alchemist Brotherhood
    Steins Gate
    Samurai Champloo
    Code Geass
    Gungrave
    Baccano!
    Kenichi



    Thawa cartoons walin Avatar the last air bender, batman the dark knight asai :)
    ah thawa afro samuria hodai

    And Archer. :D :love: