උඹට රනිල්ගෙ එක හොඳවෙලා තිබ්බ කාලෙ මංගලගෙ එකත් එහෙන් මෙහෙන් ඇනෙන්ඩ ඇතිනෙ නේද?උබ ට හරියන්නේ මංගල ගේ එක![]()
නෑ , ඒකට ජ්වර චිකිත්සාව කොරන්න ඕන - ඒක හිංදානේ ආයුර්වේදේ එක ඩෙංගු ලෙඩෙක් මැරෙන්නෙ නැත්තේ - ඒක නැති නිසා තමා දොස්තර වාට්ටුවෙ උණ ලෙඩ්ඩු මැරෙන්නේ.එතකොට ඩෙංගු හොඳවෙන්න ධම්මික පැනිය බිව්වම හරිද?
ඩෙoගු හොදවෙන්න වෙද නෝනා කෙනෙක් ගස්ලබු වලින් බෙහෙතක් හැදුවා. තොපිලා ඒ ගෑනීටත් ඉන්න දුන්නේ නෑ . හතරවටේ මඩ ගැහුවා.දැන් පේටන්ට් එකත් එයාට තියනවාඑතකොට ඩෙංගු හොඳවෙන්න ධම්මික පැනිය බිව්වම හරිද?

පේටන්ට් තියනවනම් ඒකෙ අංකෙ හරි පේටන්ට් එකේ කොපියක් හරි දාපන් බලන්න.ඩෙoගු හොදවෙන වෙද නෝනා කෙනෙක් ගස්ලබු වලින් බෙහෙතක් හැදුවා. තොපිලා ඒ ගෑනීටත් ඉන්න දුන්නේ නෑ . හතරවටේ මඩ ගැහුවා.දැන් පේටන්ට් එකත් එයාට තියනවා![]()
ඔව් ඔය කියන විදියට ඩෙංගු හැදිච්චාම බලුබෙටි දියකරල බිව්ව එකෙක්වත් මැරිල නෑනෙ.නෑ , ඒකට ජ්වර චිකිත්සාව කොරන්න ඕන - ඒක හිංදානේ ආයුර්වේදේ එක ඩෙංගු ලෙඩෙක් මැරෙන්නෙ නැත්තේ - ඒක නැති නිසා තමා දොස්තර වාට්ටුවෙ උණ ලෙඩ්ඩු මැරෙන්නේ.
සුද්දගේ එන්නත් ටික පශ්චත්භාගෙට ගහගනින්. එතකොට සන්ග්ලාස් පාරක් දාලා සෙල්ෆියක් ගහලා fb දාන්නත් අමතක කරන්න එපා.පේටන්ට් තියනවනම් ඒකෙ අංකෙ හරි පේටන්ට් එකේ කොපියක් හරි දාපන් බලන්න.
ඔව් ඔය කියන විදියට ඩෙංගු හැදිච්චාම බලුබෙටි දියකරල බිව්ව එකෙක්වත් මැරිල නෑනෙ.
ඊට කලින් කොරෝනා හදාගෙන පුකට ධම්මික පැනිය දාගෙන දවස් දෙකෙන් හොඳ කරගෙන පෙන්නපන්. ඊට පස්සෙ අපි පිලිගන්නම් පැනඩෝල් අවුල් කියලසුද්දගේ එන්නත් ටික පශ්චත්භාගෙට ගහගනින්. එතකොට සන්ග්ලාස් පාරක් දාලා සෙල්ෆියක් ගහලා fb දාන්නත් අමතක කරන්න එපා.![]()
දොස්තර වාට්ටුවට සිංහල වෙද මහත්තුරුන්ට , වෙද හාමිනේලාට එන්න ඉඩ දීපං - කොරල පෙන්නන්නම්. ගිය මාර්තු ඉඳලා ඒ අවසරය ඉල්ලන්නේ.ඊට කලින් කොරෝනා හදාගෙන පුකට ධම්මික පැනිය දාගෙන දවස් දෙකෙන් හොඳ කරගෙන පෙන්නපන්. ඊට පස්සෙ අපි පිලිගන්නම් පැනඩෝල් අවුල් කියල
දොස්තර වාට්ටුවට සිංහල වෙද මහත්තුරුන්ට , වෙද හාමිනේලාට එන්න ඉඩ දීපං - කොරල පෙන්නන්නම්. ගිය මාර්තු ඉඳලා ඒ අවසරය ඉල්ලන්නේ.

එහෙනං උඹල ඒ අවසරේ ලැබෙනකල් ඉඳපන් ටෝක් දෙන්නෙ නැතුව.දොස්තර වාට්ටුවට සිංහල වෙද මහත්තුරුන්ට , වෙද හාමිනේලාට එන්න ඉඩ දීපං - කොරල පෙන්නන්නම්. ගිය මාර්තු ඉඳලා ඒ අවසරය ඉල්ලන්නේ.
පැනියක් තියෙන්ඩ එපායෙ ඔයි ඉස්සෙල්ල. අර පිටියෙ අප්පුවත් කිව්ව ඕකෙ මොනවද අඩුයි ඒක නිසා ඕක වැඩකරන්නෙ නෑ කියල


ඒ වගේම මම පෙති බීවේ පෙත්ත දෙකට කඩලා..
ඇයි ටෝක් දෙන්න බැරි මොකෝ ?එහෙනං උඹල ඒ අවසරේ ලැබෙනකල් ඉඳපන් ටෝක් දෙන්නෙ නැතුව.
ඔය විදියට මටත් කියන්න පුලුවන්නෙ බලුබෙටි වලින් හදන බෙහෙතෙක් තියනව කොරෝනා 100%ක් හොඳවෙන. ඒක බීලා මිනිස්සු හොඳවෙලත් තියනවා. ලංකාවෙ ඒකට අවසරේ දෙන්නෙ නෑ කියල
උඹ හොඳ කොරල පෙන්නන්න නෙ කිව්වෙ , ඒක කොරන විදිය තමයි කිව්වෙ -
මමත් ඒක තමා කියන්නෙ. ඔය උඹලගෙ පැනියට වඩා හොඳට බලුබෙටි වලින් හදන්න පුලුවන්. ඒක කොරන විදිය තමයි කිව්වෙඇයි ටෝක් දෙන්න බැරි මොකෝ ?උඹ හොඳ කොරල පෙන්නන්න නෙ කිව්වෙ , ඒක කොරන විදිය තමයි කිව්වෙ -
![]()
පැණිය බෙට්ටෙන් හදල නෑනේමමත් ඒක තමා කියන්නෙ. ඔය උඹලගෙ පැනියට වඩා හොඳට බලුබෙටි වලින් හදන්න පුලුවන්. ඒක කොරන විදිය තමයි කිව්වෙ![]()
- උඹ කියනවා හොඳ කොරල පෙන්නපන් කියල - ඒ වුණාට හොඳ කොරන්න ඉඩ සලසන්නෙ නෑ - ඇයි බං ඒම ? 
මමත් කියන්නෙ මම හදපු බලුබෙටි පැනියෙන් උඹලෑ එකට කලින් කොරෝනා හොඳ කරන්න පුලුවන්. - ඒ වුණාට හොඳ කොරන්න ඉඩ සලසන්නෙ නෑ.පැණිය බෙට්ටෙන් හදල නෑනේ- උඹ කියනවා හොඳ කොරල පෙන්නපන් කියල - ඒ වුණාට හොඳ කොරන්න ඉඩ සලසන්නෙ නෑ - ඇයි බං ඒම ?
![]()

බලු බෙටි වලින් හදන පැණි නැති හංදාමමත් කියන්නෙ මම හදපු බලුබෙටි පැනියෙන් උඹලෑ එකට කලින් කොරෝනා හොඳ කරන්න පුලුවන්. - ඒ වුණාට හොඳ කොරන්න ඉඩ සලසන්නෙ නෑ.
ඇයි බං අපේ පැනිවලට ලංකාවෙ ඉඩක් නැත්තෙ![]()

බලුබෙටි කියන්නෙත් බෙහෙතක්නෙ. අර ධම්මිකය උගෙ ශ්‍රකාණුත් දානව කියන්නෙ.බලු බෙටි වලින් හදන පැණි නැති හංදා![]()