උඹට බොන්න හැදෙන බේත් වලට දානවා ඇති - හරි බේත් වලට ගන්නෙ නෑබලුබෙටි කියන්නෙත් බෙහෙතක්නෙ. අර ධම්මිකය උගෙ ශ්‍රකාණුත් දානව කියන්නෙ.
උඹට බොන්න හැදෙන බේත් වලට දානවා ඇති - හරි බේත් වලට ගන්නෙ නෑබලුබෙටි කියන්නෙත් බෙහෙතක්නෙ. අර ධම්මිකය උගෙ ශ්‍රකාණුත් දානව කියන්නෙ.
හරි බෙහෙත් කියන්නෙ මොනවද?උඹට බොන්න හැදෙන බේත් වලට දානවා ඇති - හරි බේත් වලට ගන්නෙ නෑ![]()
ලෙඩේට හේතු නැති කොරන ඒවාටහරි බෙහෙත් කියන්නෙ මොනවද?
උණක් බස්සගන්න බැරි ඩොකාලා කියන ඒවා කවුද බං ගණන් ගන්නේ ?ඩොකාලා කියන විදියට කොරෝනා වලට පැනි බොන්න දෙන්නෙ නෑ හරි බෙහෙත් විදියට![]()

බලුබෙටි වලින් ලෙඩේට හේතු නැතිවෙනවනම් අයෙ මොනවද අහන්නේලෙඩේට හේතු නැති කොරන ඒවාට
ඒ උඹෙ මොන්ගල් හීන අනුව - හැබෑ තියරි අනුව එහෙම වෙනවා නම් එක බලු බෙට්ටක් පාරේ ඉතුරු වෙන්නෙ නෑ - ඔක්කොම අහුලන් යනවා මිනිස්සුබලුබෙටි වලින් ලෙඩේට හේතු නැතිවෙනවනම් අයෙ මොනවද අහන්නේ

ඒ උඹෙ මොන්ගල් හීන අනුව - හැබෑ තියරි අනුව එහෙම වෙනවා නම් එක බලු බෙට්ටක් පාරේ ඉතුරු වෙන්නෙ නෑ - ඔක්කොම අහුලන් යනවා මිනිස්සු![]()
![]()
අපේ බලු බැටි නැති බේත් 100% සාර්ථකයි නේ - ඉතිං මොකටද බලු බෙටි කළවම් බාල බේත් ?ඒවා එහෙම හදන්ඩ බෑ. නිකන් බලුබෙටි වලට කොරෝනා හොඳ වෙන්නෙ නෑ. තව දේවල් තියනවා දාන්න. ඒවා හරියට දාන්න ඕනෙ.
උඹට සැකයිනං කොරෝනා හැදිච්ච කෙනෙක්ට මම කියන විදියට අලුත දාපු බලුබෙටි වලින් මම කියන විදිය බේත හදලා පොවපන්කෝ. කොරෝනා හොඳ වෙනවා. මගේ බේත 96%කට වඩා සාර්ථකයි.
මම ලඟ ඉදලා හැදුවොත් 100%ක් සාර්ථකයි. මම කිව්වෙ උඹලට හදල ටෙස්ට් කරන්න ඕනේනං 96%කට වඩා සාර්ථකව හදන්න මට කියලා දෙන්න පුලුවන්. අත්ගුනේ හැමෝටම නෑනෙඅපේ බලු බැටි නැති බේත් 100% සාර්ථකයි නේ - ඉතිං මොකටද බලු බෙටි කළවම් බාල බේත් ?![]()

අපේ එවාට එහෙම ඕන නෑනේමම ලඟ ඉදලා හැදුවොත් 100%ක් සාර්ථකයි. මම කිව්වෙ උඹලට හදල ටෙස්ට් කරන්න ඕනේනං 96%කට වඩා සාර්ථකව හදන්න මට කියලා දෙන්න පුලුවන්. අත්ගුනේ හැමෝටම නෑනෙ![]()
- අත් ගුණේ නැතත් 100% කින් සාර්ථකයි
එහෙම කිව්වට වැඩක් නෑ. උඹේ එක ගානටම මගේ එකත් 100%ක් සාර්ථකයි.අපේ එවාට එහෙම ඕන නෑනේ- අත් ගුණේ නැතත් 100% කින් සාර්ථකයි
![]()
ඒක ඔප්පු වෙලා නෑනේ - අපේ එවා ඔප්පු වෙලා තියෙන්න - පිටරට පවා යවලාඑහෙම කිව්වට වැඩක් නෑ. උඹේ එක ගානටම මගේ එකත් 100%ක් සාර්ථකයි.

උඹම නේද කිව්වෙ ධම්මික පැනියට මොනවද අඩුයි ඒක නිසා ඒක වැඩ කරන්නෙ නෑ කියල. අන්න ඒ වගේ තමා මේකෙත් දාන දේවල් හරියට දාන්න ඕනෙ. උඹේ පැනියෙත් මොනවා හරි දාන දේවල් එහේ මෙහේ උනොත් පැනිය වැඩ කරන්නෙ නෑනෙ. අන්න ඒ වගේ තමාඒක ඔප්පු වෙලා නෑනේ - අපේ එවා ඔප්පු වෙලා තියෙන්න - පිටරට පවා යවලා![]()
අපේ පැණි නෑඋඹම නේද කිව්වෙ ධම්මික පැනියට මොනවද අඩුයි ඒක නිසා ඒක වැඩ කරන්නෙ නෑ කියල. අන්න ඒ වගේ තමා මේකෙත් දාන දේවල් හරියට දාන්න ඕනෙ. උඹේ පැනියෙත් මොනවා හරි දාන දේවල් එහේ මෙහේ උනොත් පැනිය වැඩ කරන්නෙ නෑනෙ. අන්න ඒ වගේ තමා
බලු බෙටි එන බේත් පිටරට යවල නෑඅපේ ඒවත් පිටරට ගොඩක් දෙනෙක් පාවිච්චි කරනවා. එහේ ඒවා ඔප්පු වෙලා තියෙන්නෙ. ලංකාවෙ තමයි ඒකට අවසරේ දෙන්නෙ නැත්තෙ
පැනිය හරි අරිශ්ටෙ හරි මොන මගුලක් හරි බෙහෙත් නෙ.අපේ පැණි නෑ
බලු බෙටි එන බේත් පිටරට යවල නෑ![]()

නෑ - බලු බෙටි වලට එහෙම කොරන්න පුළුවන්ය කියල ඔප්පු කෙරිලා , කොරල , වෙලා නෑ කොහෙවත්ලෙඩේට හේතු නැති කොරන ඒවාට තමයි බෙහෙත් කියන්නෙ කියල. උඹ දන්නැති උනාට බලුබෙටි වලින් ලෙඩේට හේතු නැති කොරනවා. ඒක නිසා බලුබෙටි කියලා අපහාස කරන්න එපා.![]()
අපි පිටරට මිනිස්සුන්ට දීලා ඔප්පු කරල තියෙන්නෙ. ලංකාවෙ තමයි පිලිගන්නෙ නැත්තෙනෑ - බලු බෙටි වලට එහෙම කොරන්න පුළුවන්ය කියල ඔප්පු කෙරිලා , කොරල , වෙලා නෑ කොහෙවත්![]()
නෑ එහෙම බලු බෙටි බේතක් බීපු වගට කිසිම පිටරට ලෙඩෙක් මෙතෙක් වාර්තා කොරල නෑඅපි පිටරට මිනිස්සුන්ට දීලා ඔප්පු කරල තියෙන්නෙ. ලංකාවෙ තමයි පිලිගන්නෙ නැත්තෙ
නෑ එහෙම බලු බෙටි බේතක් බීපු වගට කිසිම පිටරට ලෙඩෙක් මෙතෙක් වාර්තා කොරල නෑ![]()
මොකෝ නැත්තෙ මම ලෙඩ්ඩු දෙන්නෙක්ගෙම විඩියෝ වාර්තා එළකිරියෙ දැම්ම නේඅපිටත් උඹගෙ බෙහෙත් බීලා හොඳඋනා කියල කිසිම වාර්තාවක් නෑනෙ.
සාදික්කා වලට කොරෝනා හොඳකරන්න පුලුවන් කියල කොහෙවත් ඔප්පු කොරලත් නෑනෙ. ඒත් ඔය කට්ටිය කියන්නෙ. උඹ පිලිගන්නවා නේද සාදික්කා වලට කොරෝනා හොඳ කරන්න පුලුවන් කියල?
කෝ ලින්ක් දාපන්. අපිටත් පුලුවන් වීඩියෝ වාර්තා එලියට දාන්න. ඒත් දාන්නෙ නෑ. මොකද ලංකාවෙ පිලිගත්තට පස්සෙ තමයි අපි වීඩියෝ වාර්තා එලියට දාන්න හිතන් ඉන්නෙමොකෝ නැත්තෙ මම ලෙඩ්ඩු දෙන්නෙක්ගෙම විඩියෝ වාර්තා එළකිරියෙ දැම්ම නේ![]()