Elakiri Appachchi වරෙන් ඇතුලට

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    කෝ ලින්ක් දාපන්. අපිටත් පුලුවන් වීඩියෝ වාර්තා එලියට දාන්න. ඒත් දාන්නෙ නෑ. මොකද ලංකාවෙ පිලිගත්තට පස්සෙ තමයි අපි වීඩියෝ වාර්තා එලියට දාන්න හිතන් ඉන්නෙ :lol:
    මගෙ පරණ නූල් හොයාගෙන බලහං - තොගෙ ඇහේ වද්දවන්න රුදාවක් නෑ :D
     
    • Like
    Reactions: Elakiri Appachchi

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මගෙ පරණ නූල් හොයාගෙන බලහං - තොගෙ ඇහේ වද්දවන්න රුදාවක් නෑ :D
    උඹේ නූල් මට හොයන්න වෙලාවක් නෑ. අර ඔසාමට කියපන් ඌ කැමතියිලු වර්ජින්ලට (අමතක උනා. උඹේ නූල් තියා කොනක්වත් නෑනෙ :D )

    අපේ බලුබෙටි වලින් හදන බෙහෙත රටවල් ගානක පිලිඅරන් තියෙන්නෙ. අවසර ලැබුනොත් ලඟදිම ලංකාවටත් ගේනවා
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    උඹේ නූල් මට හොයන්න වෙලාවක් නෑ. අර ඔසාමට කියපන් ඌ කැමතියිලු වර්ජින්ලට

    අපේ බලුබෙටි වලින් හදන බෙහෙත රටවල් ගානක පිලිඅරන් තියෙන්නෙ. අවසර ලැබුනොත් ලඟදිම ලංකාවටත් ගේනවා
    අපේ බේත් රට යවල ලෙඩ්ඩු හොඳ කොරල 100%කින් සාර්ථක වගට ඔප්පු වෙලා ඉවරයි නේ , ඉතිං බාල බලු බෙටි බේත් ඔන නෑ :D
     
    • Like
    Reactions: Elakiri Appachchi

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    අපේ බේත් රට යවල ලෙඩ්ඩු හොඳ කොරල 100%කින් සාර්ථක වගට ඔප්පු වෙලා ඉවරයි නේ , ඉතිං බාල බලු බෙටි බේත් ඔන නෑ :D
    අපේ බේතුත් රට යවල ලෙඩ්ඩු හොඳ කොරල 100%කින් සාර්ථක වගට ඔප්පු වෙලා ඉවරයි නේ , බාල බලු බෙටි වලින් උනත් හදන්න පුලුවන්. උඹේ කෙහෙල් මලට වඩා හරි ප්‍රායෝගිකයි :D
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    අපේ බේතුත් රට යවල ලෙඩ්ඩු හොඳ කොරල 100%කින් සාර්ථක වගට ඔප්පු වෙලා ඉවරයි නේ , බාල බලු බෙටි වලින් උනත් හදන්න පුලුවන්. උඹේ කෙහෙල් මලට වඩා හරි ප්‍රායෝගිකයි :D
    නෑ බලුබෙටි බේත් වලින් එහෙම හොඳ වෙලාය කියලා ඔප්පු වෙලා නෑ කොහෙවත් :D
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    නෑ බලුබෙටි බේත් වලින් එහෙම හොඳ වෙලාය කියලා ඔප්පු වෙලා නෑ කොහෙවත් :D
    මේක ආයෙ ආයෙ අහන්න එපා. සාදික්කා වලින් එහෙම හොඳ වෙලාය කියලත් කොහෙවත් ඔප්පු වෙලා නෑනෙ. ඒ වගේ තමා.

    පිටරටවල් වල අපේ බලුබෙටි බෙහෙත ඔප්පු වෙලා ඉවරයි
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    මේක ආයෙ ආයෙ අහන්න එපා. සාදික්කා වලින් එහෙම හොඳ වෙලාය කියලත් කොහෙවත් ඔප්පු වෙලා නෑනෙ. ඒ වගේ තමා.
    එහෙනම් ට්‍රයල් එකේදි PCR negative වුණේ කොහොමද ? :D

    පිටරටවල් වල අපේ බලුබෙටි බෙහෙත ඔප්පු වෙලා ඉවරයි

    උඹ විතරයි ඕක කියන්නේ - බලු බෙටි බේත් බීපු එක ලෙඩෙක් නෑ හොයාගන්න. අපේ බේත් බීපු දාස් ගාණක් ඉන්නවා :D
     
    • Love
    Reactions: Elakiri Appachchi

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    පිටරටවල් වල අපේ බලුබෙටි බෙහෙත ඔප්පු වෙලා ඉවරයි
    අන්න ඒක තමා. ආයෙ ඔප්පු කරන්ඩ අවශ්‍යතාවයක් නෑ. පිටරටවල් වල අපේ බලුබෙටි බෙහෙත ඔප්පු වෙලා ඉවරයි
     
    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    doka2-png.107752
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    සිරාවට ඕයි. ඩොකාලා පිස්සු කෙලිනකොට තමයි කාලි වැහිච්ච මේසන්බාස්ලා තමන්ගෙ කැ* දාලා බොහෙත් හදන්නෙ :lol:

    එහෙනම් ට්‍රයල් එකේදි PCR negative වුණේ කොහොමද ? :D
    කොහෙද වෙලා තියෙන්නෙ. ඔප්පු කොරපං

    උඹ විතරයි ඕක කියන්නේ - බලු බෙටි බේත් බීපු එක ලෙඩෙක් නෑ හොයාගන්න. අපේ බේත් බීපු දාස් ගාණක් ඉන්නවා :D

    උඹ විතරයි ඕක කියන්නේ - බලු බෙටි බේත් බීපු දාස් ගාණක් ඉන්නවා :D
     
    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    සිරාවට ඕයි. ඩොකාලා පිස්සු කෙලිනකොට තමයි කාලි වැහිච්ච මේසන්බාස්ලා තමන්ගෙ කැ* දාලා බොහෙත් හදන්නෙ :lol:

    කොහෙද වෙලා තියෙන්නෙ. ඔප්පු කොරපං

    උඹ විතරයි ඕක කියන්නේ - බලු බෙටි බේත් බීපු දාස් ගාණක් ඉන්නවා :D

    කොරෝනාවට හොඳම බෙහෙත ඇත්තේ දේශීය වෙදකම, ආයුර්වේද වෙදකම තුළ හා පිරිත් දේශනාවන් තුළයි... ඇස්පනාපිටම මේවා ඔප්පු වෙනකොට අපි නෑ කියන්නේ කොහොමද?
    -මහාචාර්ය චන්න ජයසුමන මහතා-

    hasithayad උලමෝ දැන් උඹේ මහාචාර්ය පට්ටම පෙන්නපන් උත්තර දෙන්න ඔනේනම් ..
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    කොරෝනාවට හොඳම බෙහෙත ඇත්තේ දේශීය වෙදකම, ආයුර්වේද වෙදකම තුළ හා පිරිත් දේශනාවන් තුළයි... ඇස්පනාපිටම මේවා ඔප්පු වෙනකොට අපි නෑ කියන්නේ කොහොමද?
    -මහාචාර්ය චන්න ජයසුමන මහතා-

    hasithayad උලමෝ දැන් උඹේ මහාචාර්ය පට්ටම පෙන්නපන් උත්තර දෙන්න ඔනේනම් ..

    ඊට ඉස්සෙල්ල මුගෙ මහාචාර්ය පට්ටම පෙන්නන්න කියපං. මූත් හොර මහාචාර්ය කෙනෙක්.

    ඔය නලින්ද සිල්වා කියන පිස්සගෙ පඬි නැට්යෙක් නේද. උන් සෙට් එකට තියෙන්නෙ වෙනම දැනුම් පද්ධතිනෙ. උන්ට හීනෙං ඇවිල්ල කවුරුහරි කිව්වත්, බලුබෙට්ටක් පෑගිලා කොරෝනා හොඳ උනත් ඒවත් දැනුම් පද්දති කියල හිතන් ඉන්න බූරුවො සෙට් එකක්.