ELAKIRI - Avakin Life Group

smsanjaya

Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    මේකේ ඉන්න ය කවුදෝ AVAKIN LIFE ගේම් එක සෙල්ලම් කරන . ඉන්න අය ඉන්නවා නම් කොමෙන් කරන්ඩෝ. ගේම් එකේ join වෙමු. මම මගේ දෙවැනි එකව්න්ට් එකකුත් හදල එත් අද වෙන තුරු ලංකාවේ එකෙක්වත් අහු වෙලා නැ එකේ. ඉන්න අය කොටාගෙන යමු
     
    gemba95

    Active member
  • Oct 28, 2015
    676
    79
    28
    30
    computareta meha paththe..
    මේකේ ඉන්න ය කවුදෝ AVAKIN LIFE ගේම් එක සෙල්ලම් කරන . ඉන්න අය ඉන්නවා නම් කොමෙන් කරන්ඩෝ. ගේම් එකේ join වෙමු. මම මගේ දෙවැනි එකව්න්ට් එකකුත් හදල එත් අද වෙන තුරු ලංකාවේ එකෙක්වත් අහු වෙලා නැ එකේ. ඉන්න අය කොටාගෙන යමු

    mobile da? pc da? :rolleyes: