elakiri avatar

I_Simon

Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    lesi ne ban, mulimma hatharas kotuwaka gif ekak hadaa ganna, (1by1, 2by2,.... wage)
    ilangata eka

    "The maximum size of your custom image is 90 by 90 pixels or 19.5 KB "

    menna me condition ekata set wenakan convert karanna.

    Dan eka upload karala balala rasawidinna.

    tumblr-prn0459c-LM1xl4fxno1-400.gif
    ​
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    අවතාර වල සයිස් එක 19KB ට වඩා වැඩිකරන්න කියල අපි ඉල්ලා හිටිමු :yes: මේකේ එක එක පොටෝ කොච්චර වැටෙනවද ලොකු සයිස්, ඔය අවතාරේ පොඩ්ඩක් ලොකු උනා කියල මක් වෙනවද
     

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    අවතාර වල සයිස් එක 19KB ට වඩා වැඩිකරන්න කියල අපි ඉල්ලා හිටිමු :yes: මේකේ එක එක පොටෝ කොච්චර වැටෙනවද ලොකු සයිස්, ඔය අවතාරේ පොඩ්ඩක් ලොකු උනා කියල මක් වෙනවද


    එපා බන්. කිරියම ටිකක් අලුත් කරලා ගමු කියලා කියපු එවටත් ලොකු මාම කමති උනේ නැ.
    "if it's not broke don't fix it" කියලා කියමනක් තියෙනවානෙ :rolleyes:
    ​
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම

    එපා බන්. කිරියම ටිකක් අලුත් කරලා ගමු කියලා කියපු එවටත් ලොකු මාම කමති උනේ නැ.
    "if it's not broke don't fix it" කියලා කියමනක් තියෙනවානෙ :rolleyes:
    ​
    කිරිය අලුත් කරන එක ලොකු වැඩක් නෙ දැනට සයිට් එකේ ලොකු අවුලක් නැත්තන් ඒක අනවශ්‍ය වැඩක් :yes:

    මේක පොඩි වෙනස්කමක් නෙ සමහරවිට පොඩි ඉලක්කමක් වෙනස් කරන්න ඇත්තේ ලොක්කට. 2010 ට කලින් ඉන්ටනෙට් දැනට වඩා සෑහෙන ස්ලෝ කාලෙත් 19ක් දුන්නා නං දැන් ඕක 50ක් වත් කරා නං හොඳයි
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,122
    2
    116,402
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    රොටා ආයෙ අප අතරට එන්නෙ නෑ මචං​


    :shocked: උගේ නම්බර් එක වැඩ කරන්නෙත් නෑ :(
    සිරාවටම කූරියා ගහලද :sorry::oo:
    ​

    කැස්බෑව පැත්තෙ හිටියෙ මයෙ හිතේ :(
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,172
    1
    9,078
    113
    -~උලක් උඩ-~
    මම මේ මේ ගිෆ් එක මගෙ ප්‍රොෆයිල් එකේ තියන ප්‍රමානෙට අඩු කරගත්ත...:yes:
    6os.gif
     
    Last edited: