.::Elakiri Awards නාමයෝජනා Group 1

Cool D

Member
Jan 14, 2011
1,330
551
0
♥ιи уσυя нєαят♥
මම නම් එලකිරි 1ට අලුත්... ඒ නිසා මේක දිහා ආසාවෙන් බලාගෙන ඉන්නවට වඩා කොරන්ට දෙයක් නැත​... :D
හැමෝටම සුබ පැතුම් ! :yes:
 

Cool D

Member
Jan 14, 2011
1,330
551
0
♥ιи уσυя нєαят♥
# ප්රහසන ත්රඩ් නිර්මාණකරුවා (පිරිමි/කාන්තා) (Elakiri Joker Of The Year)
Djwathila

# හොඳම ප්රවුර්ති සපයන්නා (පිරිමි/කාන්තා) (News Updater Of the Year)
LKdood


:yes::yes::yes::cool::yes::yes::yes:
 

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    ත්‍රෙඩ් සහකරු කියන්නේ මොකද්ද බං....?
    මම හිතන්නේ අපි thread එකක් දැම්මම එක බුම්ප් කරන්න හෙල්ප් කරන කෙනෙක්ට වෙන්න ඇති...මටත් තේරෙන්නේ නෑ හරියට............:confused::confused::confused:
     

    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    මම හිතන්නේ අපි thread එකක් දැම්මම එක බුම්ප් කරන්න හෙල්ප් කරන කෙනෙක්ට වෙන්න ඇති...මටත් තේරෙන්නේ නෑ හරියට............:confused::confused::confused:

    එහෙම එක්කෙනෙක් හොයන්න ටිකක් අමාරුවෙයි මං හිතන්නේ.......:confused: