.::Elakiri Awards නාමයෝජනා Group 1::.

hansa1018

Member
Sep 9, 2008
15,294
1,667
0
Colombo
.::Elakiri Awards Ceremony 2012 (එළකිරි සම්මාන උළෙල 2012)::.

276558_33237378968_5501372_n.jpg


1fusz6.gif


MMA-Seeking-Nominations-for-Industrys-Leading-Global-Mobile-Marketing-Awards-300x300.jpg



Elakiri Awards 2012 Main Page



විනිෂ්චය කණ්ඩායම් අංක 01 යටතේ නාම යෝජනා සහ තරඟ වලට ඉදිරිපත් කරන ත්‍රෙඩ් සඳහා ඔබ සියලු දෙනාගේ සහය බලාපොරොත්තු වෙමි ...
අවසන් තීරණය විනිශ්චය මණ්ඩලය සතු වන අතර අවසානයේ ප්‍රතිපල නිකුත් කිරීම සඳහා පෝල් එකක් පවත්වනු ඇත.
පහත සඳහන් ඉසව් සඳහා ඔබගේ නාම යෝජනා ඉදිරිපත් කරන්න ...



# ප්‍රහසන ත්‍රඩ් නිර්මාණකරුවා (පිරිමි/කාන්තා) (Elakiri Joker Of The Year)

# හොඳම ත්‍රඩ් සහයකරු (පිරිමි/කාන්තා) (Best Thread Supporter )

# හොඳම ප්‍රවුර්ති සපයන්නා (පිරිමි/කාන්තා) (News Updater Of the Year)

# වසරේ හොඳම ත්‍රඩ් එක (Best Thread of the Year )

# වසරේ හොඳම සෞඛ්‍ය ත්‍රඩ් එක (Health & Lifestyle)


නාම යෝජනා ලබා ගැනීම අවසන් වූ වහාම එක් ඉසව්වක් සඳහා උපරිම නම් 10ක් ඇතුලත්ව ඡන්ද විමසීම (Poll ) ආරම්භ කරනු ඇත.
එලෙස එක් එක් අංශය සඳහා ජන්ද විමසීම් 5ක් ත්‍රෙඩ් 5ක් මගින් සිදු කරනු ඇත.
ජන්ද විමසීම සඳහා සලකා බලනුයේ 2011-2012 වසර සඳහා නිර්මාණයන්ය.
ඔබ සැමගේ කාරුණික අනුග්‍රහය ලබා දෙන මෙන් ඉල්ලමි.......

2012 අප්‍රේල් මස 23 වැනි දින මධ්‍යමරාත්‍රී 12 න් පසු නාම යෝජනා විමසීම අවසන් කෙරේ.
අවසන් වූ පසු ඔබේ මනාපය විමසීමට (Poll) ඉසව් හතර සඳහා ත්‍රෙඩ් 5ක් ( කණ්ඩායම් අංක 01 සඳහා ) ආරම්භ කරනු ලැබේ.


සැ.යු.- මෙම සම්මාන උළෙල සාර්ථක කරගැනීම සදහා ඔබගේ සහාය අවශ්‍යමය...
ඉහත කාණ්ඩයන් 5 යටතේ ඔබගේ යෝජනා ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි...
ඔබගේ යොජනා වලට අදාල යොමුව (Link) සදහන් කරීමට අමතක නොකරන්න...
හැකිනම් පමණක් කෙටි හැදින්වීමකුත් සදහන් කරන්න (හේතුව, ඔබට වැදගත් වූ ආකරය වැනිදේ..)

තරගයක් සාර්ථක වීමටනම් තරගකරුවන් වැඩිපිරිසක් සිටිය යුතුය...
එබැවින් මෙතෙක් පැවති සාර්ථකම සම්මාන උළෙල බවට පත් කිරීමට.......
ඔබ දන්නා සියළුම තරගකරුවන් හා ඔවුන්ගේ ත්‍රෙඩ් අපවෙත යෝජනා කරන්න..
ඔබට ඔබගේ හෝ අන් අයගේ ත්‍රෙඩ් කැමති ගණනක් යෝජනා කළහැකි නිසා......
ඔබට හැගෙන දැනෙන පමණින් යෝජනා කරන්න..
ඔබගේ අනෙකුත් සගයන්වද මේ පිළිබදව දැනුවත් කරන්න.


අපගේ අනෙකුත් විනිෂ්චය කරුවන්ගේ යෝජනා ලබාගැනීමේ ත්රෙඩ් සදහා.....

Group 1

Group 2

Group 3

Group 4

Group 5

සම්මාන උළෙල සදහා වලංගු වන්නේ 2011-04-01 සිට 2012-04-19 දක්වා දැමු ත්‍රඩ් පමණි.

ස්තූතිය - සංවිධායක ගයාන්ට හා තරින්ද අංකල්ගේ ගිය වසරේ නූලට...
 
Last edited:

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,732
    1,389
    113
    ත්‍රෙඩ් එකක topic එකට අදාල කරුනු සපයන සහ ත්‍රෙඩ් එක නිතරම බම්ප් කරමින් ත්‍රෙඩ් එක සජීවීව තියාගන්න දායක වන කෙනා:P

    1.gif


    thread ekak pawathwagena yanna udwu karana hodama kenaa:rofl::P

    එහෙනම් උබ තමා..:P
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,732
    1,389
    113
    # වසරේ හොඳම සෞඛ්‍ය ත්‍රඩ් එක (Health & Lifestyle)

    ජෙල්වලට විකල්පයක්..
    by dath kimbula

    http://www.elakiri.com/forum/showthread.php?t=1117682