Elakiri Awards 2015 -වසරේ චාටර්ම පුද්ගලයා

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
අශ්මි අක්ක මට ළිං කපන්න ඇවිත් අනුන්ට කපපු ලිඳේ එයාම වැටිච්ච ඒවා මතකද? මම නම් පොලව පලන් යනවා. එදාම එළකිරි එක block කරලා දානවා ආයෙත් පළාතේ යන්න බැරිවෙන්න. :lol::lol::lol:

Malli Oya watila thiyena lin wala hatiyata mama watila thiyenne chuti madawala wal wala malli.oya watila thiyena lindawal Diha balala mama ithin hitha hadagaththa..:P
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :D duwa aiya gana Mara widihata pahadila.ammo e uncle hama dema dannawane ammi kiwwa.sahenna pahadila aiya gana.mahaththaya ekkath kiwwa mama ahagena..kella kattiya katha karapu okkoma tika hondata anan indala..:)
    :(:(:(:sorry:
    මොනව කරන්න ද?
    මම පරක්කු වැඩියි ඌයි!!!!:(:(:(

    සීරියස් කියන්නේ....ගෙදරට හදක් පෑව්ව වගෙ තියෙයි කියල හිතුන මට....
    අනේ ඔය දැරිවි තෙරුවන් සරනින් ගිය ගිය තැන දිනල එන්න ඕන....
    9.gif
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඒ වුනාට කොහොමද තාම නිකං කෙල්ල වගේ ඉන්න හැටි.....
    අපිත් කටේ කෙල හිදෙනකං අපේ ආස්මි ඇන්....සොරි සොරි නංගිට කියනව ජිම් ගිහින් ඔය ආස්මිය මුං කැවිල්ල වගේ කර ගනින් කියලා....
    කෝ ඇහුව ද
    ඇහුව ද??:(:(

    koheda apita raula nane ayya:P
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    :(:(:(:sorry:
    මොනව කරන්න ද?
    මම පරක්කු වැඩියි ඌයි!!!!:(:(:(

    සීරියස් කියන්නේ....ගෙදරට හදක් පෑව්ව වගෙ තියෙයි කියල හිතුන මට....
    අනේ ඔය දැරිවි තෙරුවන් සරනින් ගිය ගිය තැන දිනල එන්න ඕන....
    9.gif

    නැන්දෙ දුව ගෙට ගනින්... කිබුලෙක් ගේ වටේ කැරකෙනවා.... :P:P:P:P
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    ඕනේ එකක්. තොපි මගේ නම poll එකටත් දැම්මොත් අන්න එදාට තමයි එළකිරි මහා සංග්‍රාමේ පටන් ගන්නේ.
    :angry::angry::angry::angry:

    හැබැයි උබ නාපු නෑමේ හැටියට උබටම සම්මානේ ලැබෙයිද දන්නෙත් නෑ. .
    සවානා එක්ක කරි චිකන්/ එක්ස්පයර් සෝස් කාපු හැටිනම් තාම මතකයි. .
    බස් ජැක් සීන් එකක් දාන්න ගිහින් යන්තම් ගැලවුන නේ. .
    ඒ ත්‍රේඩ් එක ඇදුනනම් උබ තාමත් කෙල්ලෝන්ගෙන් කනවා. . :D
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Na Na..mata nan Mathaka Henry L kiyala kenekwa..Mathaka Nadda kaba adinna gihin chater wechcha chaterwilla Oya..:P

    හප්පා... වනේ වන හතුරෙක්ටවත් මෙහෙම ක්ෂණික ළිං සෙට් වෙන්න එපා... කාගේ වුනත් දරුවෙක්නේ දෙය්යනේ... :sorry::sorry::sorry::sorry:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    හැබැයි උබ නාපු නෑමේ හැටියට උබටම සම්මානේ ලැබෙයිද දන්නෙත් නෑ. .
    සවානා එක්ක කරි චිකන්/ එක්ස්පයර් සෝස් කාපු හැටිනම් තාම මතකයි. .
    බස් ජැක් සීන් එකක් දාන්න ගිහින් යන්තම් ගැලවුන නේ. .
    ඒ ත්‍රේඩ් එක ඇදුනනම් උබ තාමත් කෙල්ලෝන්ගෙන් කනවා. . :D

    බස් ජැක්? :shocked:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බස් ජැක්? :shocked:
    ආයේ ජබුක් ද?

    මම යෝජනා කරනවා සංවිධායක මණ්ඩලයට එළකිරියේ ළං ඔස්තාර් තෝරන තරගයකුත් තියන්න කියලා මේ එක්කම......

    ඒ සදහා මම ජේසෝන් කොළුා ව යෝජනා කරමි, පළමු නොමිනේෂන් එක විදියට!
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මම කැරකැවෙනව තමා යකෝ මට ඊට වඩා වැඩිමල් කොල්ලෙක් හිටිය නං!:angry:

    කිඹුලයියේ පීඇම් එකක් එවන්න තියනවා. පොඩි ඉඩක් හදලා දෙනවද
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :(:(:(:sorry:
    මොනව කරන්න ද?
    මම පරක්කු වැඩියි ඌයි!!!!:(:(:(

    සීරියස් කියන්නේ....ගෙදරට හදක් පෑව්ව වගෙ තියෙයි කියල හිතුන මට....
    අනේ ඔය දැරිවි තෙරුවන් සරනින් ගිය ගිය තැන දිනල එන්න ඕන....
    9.gif

    Tnx aiye.magen ahuwa aiya Monada karanne kiyala.eyage hithe aiya forces kiyala.ita passe mama kiwwa.eyatath one ehema wennalu .rata wenuwen ewage deyak karannalu one..:)
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    korin da?ane epa akke wayasaka manussaya:P
    :angry:korin nemei tho ahuweyako..:growl:
    නැන්දෙ දුව ගෙට ගනින්... කිබුලෙක් ගේ වටේ කැරකෙනවා.... :P:P:P:P
    :lol::no:
    හැබැයි උබ නාපු නෑමේ හැටියට උබටම සම්මානේ ලැබෙයිද දන්නෙත් නෑ. .
    සවානා එක්ක කරි චිකන්/ එක්ස්පයර් සෝස් කාපු හැටිනම් තාම මතකයි. .
    බස් ජැක් සීන් එකක් දාන්න ගිහින් යන්තම් ගැලවුන නේ. .
    ඒ ත්‍රේඩ් එක ඇදුනනම් උබ තාමත් කෙල්ලෝන්ගෙන් කනවා. . :D
    :rofl::rofl:jeso...me adda?naththan thawa oneda?:P

    හප්පා... වනේ වන හතුරෙක්ටවත් මෙහෙම ක්ෂණික ළිං සෙට් වෙන්න එපා... කාගේ වුනත් දරුවෙක්නේ දෙය්යනේ... :sorry::sorry::sorry::sorry:

    :P
     
    Status
    Not open for further replies.

    Similar threads