Elakiri Awards 2015 - වසරේ හොදම උදව් කරුවා

Elakiri Awards 2015 - වසරේ හොදම උද&#3520


  • Total voters
    166
  • Poll closed .

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
හොද අදහස මචං. ලබන අව්රුද්දේ මාස 3 ක් විතර තියලා, විවිධ පැති වලින් මත විසදලා මීට වඩා සාර්ථකව මේ වැඩේ කරන්න අපි කන්ඩායමක් විද්හට උත්සාහ කරනවා. ඇත්තටම මේ වැඩේ 13 දෙනෙක්ගෙන් සමන්විත අපේ කන්ඩායමට විතරක් කරන්න බෑ. මෙහෙම ලොකු සැලසුමක් ක්‍රියාත්මක කරවන්න නම් 30 ක් වත් ඉන්න ඕනේ. ඒත් ඒ වගේ දේවල් වලට එකතු වෙන්න එන කට්ටිය හොයාගන්න එකත් අමාරු වැඩක්. පිටට නොපෙනුනාට මේකේ ජජ්ලා ලොකු කට්ටක් කෑවේ මේ දක්වා මේක ඇදගෙන එන්න.

:):cool:
 

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    වැල ජෙසෝන් ට මගේ මනාපය...:shocked::shocked:
    වැල ජෙසෝන් දිනවා ඔබත් වටිනා පෝර්න් වීඩියෝ කට්ටලයක් දිනා ගන්න ගන්න!!! :shocked::shocked:

    avatar482203_32.gif


    http://www.elakiri.com/forum/showthread.php?t=1718471

    :cool::cool:
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    පෙන්නේ නැද්ද? :P:P ඔව් එක්කෙනාටයි..කෙල්ලෝ ඉතින් හොයන්නෙම එක සැරේ දෙතුන් දෙනාට වෝට් කරන්න නේද :lol::rofl:
    :rofl::rofl:Hapooo Kolavari:oo:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    මේ සෙට් එකෙන් සැබෑ ජීවිතේදී නම් අපේ දත් අංකල් සහ මෙතන නම් සදහන් නැති කිරියෙම තවත් අංකල් කෙනෙක් (කොල්ලා කියලා හිතන් ඉන්න එකෙක් :P ) තමා.......

    නෙට් එකේදි නම් ඉතින් රත්තරං මාමි / පොල්වත්ත අංකල් එහෙම තමා...... :D
     

    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    පෙන්නේ නැද්ද? :P:P ඔව් එක්කෙනාටයි..කෙල්ලෝ ඉතින් හොයන්නෙම එක සැරේ දෙතුන් දෙනාට වෝට් කරන්න නේද :lol::rofl:

    Oya kiwwe ithin kathawak. :rofl:

    api pararthakami ekai.. :P