හොද අදහස මචං. ලබන අව්රුද්දේ මාස 3 ක් විතර තියලා, විවිධ පැති වලින් මත විසදලා මීට වඩා සාර්ථකව මේ වැඩේ කරන්න අපි කන්ඩායමක් විද්හට උත්සාහ කරනවා. ඇත්තටම මේ වැඩේ 13 දෙනෙක්ගෙන් සමන්විත අපේ කන්ඩායමට විතරක් කරන්න බෑ. මෙහෙම ලොකු සැලසුමක් ක්රියාත්මක කරවන්න නම් 30 ක් වත් ඉන්න ඕනේ. ඒත් ඒ වගේ දේවල් වලට එකතු වෙන්න එන කට්ටිය හොයාගන්න එකත් අමාරු වැඩක්. පිටට නොපෙනුනාට මේකේ ජජ්ලා ලොකු කට්ටක් කෑවේ මේ දක්වා මේක ඇදගෙන එන්න.

ඔරිජිනල් එක ඉතින් මේක තමා
නිවාඩු කාලෙ ඉවර වෙන කල් විතරයි මම නම් එන්නෙ
ඊට පස්සේ ආවොත් ගුටි තමා මට

Ekkenekta witharada vote karanna puluwan?

ඔව් එක්කෙනාටයි..කෙල්ලෝ ඉතින් හොයන්නෙම එක සැරේ දෙතුන් දෙනාට වෝට් කරන්න නේද 

පෙන්නේ නැද්ද?ඔව් එක්කෙනාටයි..කෙල්ලෝ ඉතින් හොයන්නෙම එක සැරේ දෙතුන් දෙනාට වෝට් කරන්න නේද
![]()

Hapooo Kolavari
) තමා....... 
පෙන්නේ නැද්ද?ඔව් එක්කෙනාටයි..කෙල්ලෝ ඉතින් හොයන්නෙම එක සැරේ දෙතුන් දෙනාට වෝට් කරන්න නේද
![]()

පෙන්නේ නැද්ද?ඔව් එක්කෙනාටයි..කෙල්ලෝ ඉතින් හොයන්නෙම එක සැරේ දෙතුන් දෙනාට වෝට් කරන්න නේද
![]()

Oya kiwwe ithin kathawak.
api pararthakami ekai..![]()

Hapooo Kolavari
![]()
Oya kiwwe ithin kathawak.
api pararthakami ekai..![]()

ආයේ මොකට කියනවද ඒ ගැන..අපි නොදන්නා එකක් යැයි 

![]()
ආයේ මොකට කියනවද ඒ ගැන..අපි නොදන්නා එකක් යැයි
![]()