just can't select one mate, all of them are good threads so i'm not gonna vote
![]()

just can't select one mate, all of them are good threads so i'm not gonna vote
![]()

මෙකෙ ඉන්න ගොඩක් චරිත ඔටෝ මොබයිල් සම්බන්ධයෙන් හොඳට විස්තර කියල දෙන අයනේ...
හප්පා.. වෝට් කරන්න ගියාම සෑහෙන ආපහසුතාවයට පත් වෙනව...මෙකෙ ඉන්න ගොඩක් චරිත ඔටෝ මොබයිල් සම්බන්ධයෙන් හොඳට විස්තර කියල දෙන අයනේ...

අම්මටද ආදරේ තාත්තටද වැඩියෙන් ආදරේ කියල ඇහුව වගේ ප්රශ්නයක් මේක...![]()