Elakiri Awards 2015 - වසරේ හොදම ඔටෝ මොබයිල් ත්‍රෙඩ් එක

Status
Not open for further replies.

RIDER89

Member
Feb 26, 2015
11,438
545
0
මෙහේ
Elakiri Awards 2015 - වසරේ හොදම ඔටෝ මොබයිල් ත්‍රෙඩ් එක

5tvvba.jpg





වසරේ හොදම ඔටෝ මොබයිල් ත්‍රෙඩ් එක - 2015
Nomination



Elakiri Awards 2015

2015 වර්ශයේ පලවුනු විශේෂිත ත්‍රෙඩ් හා විශේෂ කටයුතු කල චරිත අතරින් ඉදිරියෙන්ම ඇති ත්‍රෙඩ් හෝ චරිත සදහා එලකිරි සම්මාන ලබාදීමට තරගයක් සංවිධානය කර තිබේ. එම තරගයට ඉදිරිපත් කරන ත්‍රෙඩ් හෝ පුද්ගලයින්ගේ නම් යෝජනා කිරීමට මෙම ත්‍රඩ් එක ආරම්භ කරන ලදි.




තරගයේ ස්වාභාවය

  • මෙම ත්‍රෙඩ් එක ඵල කරනු ලබන්නේ Elakiri Awards 2015 - වසරේ හොදම ඔටෝ මොබයිල් ත්‍රෙඩ් එක සදහා වු නාම යෝජනා ගැනීමට පමණි. ජයග්‍රහනය තීරණය කිරීම මෙම ත්‍රෙඩ් එක හරහා සිදු නොවේ.



  • මෙම ත්‍රෙඩ් එක හරහා බදාදා රැ 12 වෙන තුරු ලබාගන්නා නාම යෝජනා අතරින් වැඩිම නාම යෝජනා සහිත ත්‍රෙඩ් 10 හෝ පුද්ගලයින් 10 දෙනා, තරගය සදහා තෝරා ගනු ලැබේ.



  • එක් අයෙකුට යෝජනා කළහැකි උපරිම ත්‍රෙඩ් ප්‍රමාණය 10ක් වේ


  • එසේ තෝරා ගන්නා නාම යෝජනා 10 ක් අඩංගු poll එකක් බ්‍රහස්පතින්දා රාත්‍රියේ සිට ක්‍රියාත්මක කරනු ලැබේ. එම poll එක සෙනසුරාදා හවස 4ට අවසන් වේ.


  • අවසන් ප්‍රතිපලය සෙනසුරාදා රාත්‍රී 8 ට එලකිරි රේඩියෝවෙන් හා Elakiri com Awards 2015 සංවිදායක නූල හරහා ප්‍රසිද්ධ කරනු ලැබේ.



Elakiri com Awards 2015 සංවිදායක නූල
http://www.elakiri.com/forum/showthread.php?t=1717735





එසේනම් වසරේ හොදම ඔටෝ මොබයිල් ත්‍රෙඩ් එක - 2015 සඳහා ඔබේ නාම යෝජනා මේ ත්‍රෙඩ් එක හරහා ඉදිරිපත් කරන්න....



 
Last edited:
  • Like
Reactions: DAMER

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    19,174
    3,652
    113
    EK Automobile
    ජජ්බෝඩ් එක සම්පුර්ණ වුන ගමන් මේ හැම එකකම ලිංක් මුල් ත්‍රෙඩ් එකේ මුල් පිටුවේ දාමු. ඒ වගේම නොමිනේෂන් එගන්න අනිත් ත්‍රෙඩ් 11 ම ලිංක් මේ ත්‍රෙඩ් වල මුල් පිටු වලත් දාමු.:)
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,438
    545
    0
    මෙහේ
    ජජ්බෝඩ් එක සම්පුර්ණ වුන ගමන් මේ හැම එකකම ලිංක් මුල් ත්‍රෙඩ් එකේ මුල් පිටුවේ දාමු. ඒ වගේම නොමිනේෂන් එගන්න අනිත් ත්‍රෙඩ් 11 ම ලිංක් මේ ත්‍රෙඩ් වල මුල් පිටු වලත් දාමු.:)


    මං මේ කියන්න හැදුවා විතරයි..:)

    කැලෑ පත්තරයක් ගහල ආවේ වටේම:rofl:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    25,496
    920
    113
    තට්ට පොල්මාමා විසින් රචිත "වාහන හින්දා කාපු කටු":cool:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,918
    1,437
    113
    ආශ්චර්ය අභියස :nerd:
    එන්ජින් ඔයිල් තෝරා ගන්නේ කොහොමද - mahesh1297
    වාහන හින්ද කාපු කටු - polwattacom
    වාහනවල දෝශ සෙවීමේ සටහන් - Mr.Tom
    අපි නොදන්න ටයර් - රත්තරං
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,438
    545
    0
    මෙහේ
    එන්ජින් ඔයිල් තෝරා ගන්නේ කොහොමද - mahesh1297
    වාහන හින්ද කාපු කටු - polwattacom
    වාහනවල දෝශ සෙවීමේ සටහන් - Mr.Tom
    අපි නොදන්න ටයර් - රත්තරං


    11.gif
     
    Status
    Not open for further replies.