Elakiri Awards 2015 - හෝදම විහිලු තහලු 2015

Status
Not open for further replies.

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
reputation_balance.gif
Elakiri Awards 2015 - ... 12-30-2015 02:25 AM machan puka kahanawada


ඔව්..ඇවිත් කහල දෙනවද :dull::dull:
 

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    විශේෂ නිවේදනයයි !

    අද රාත්‍රී 12 න් Elakiri Awards 2015 සදහා නාමයෝජනා ලබාගැනීම අවනස් වේ. ඒ නිසා 12 න් පසුව ලැබෙන කිසිදු නාමයෝජනාවක්, බාර ගන්නේ නැත. චන්ද විමසිම සදහා තෝරා ගන්නේ නාම යෝජනා අතරින් වැඩිම නාම යෝජනා ලැබී ඇති 10 පමණි. හෙට දින උදේ වරුවේ සිට චන්ද විමසීම සදහා වූ පෝල් සහිත ත්‍රෙඩ් ගරු ජූරිසභිකයන් විසින් පළ කරනු ලැබේ.
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    2015 වසරේ හොදම උදව්කරුවා පෝල් එක සදහා දැනට නිර්දේශිත නාමයන්. .
    http://www.elakiri.com/forum/showthread.php?t=1717790


    CrazyBuddy - 28
    Mr. Tom - 15
    Dath Kibula - 13
    XibitZ - 10
    රත්තරං - 9
    DjSpK - 6
    1118lakmalkumara - 5
    Megusta - 5
    Nuwan Buwa - 5
    Uraj - 5
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    සමාවන්න මෙතෙක් ලිස්ට් එක දැමීමට ප්‍රමාද වුයේ ප්‍රිය බිරිඳ සමඟ BMICH එකේ කඩේ යාම නිසාවෙනි


    Elakiri Awards 2015 - හෝදම විහිලු තහලු 2015
    මෙන්න දැනට නම් යෝජනා වී ඇති නම් සහ එම නම් යෝජනා වී ඇති වාර ගණන


    • Shamil Max - 1
    • CrazyBuddy - 3
    • WhiteWalker - 4
    • labu gediya - 3
    • රත්තරං - 2
    • wije99000 - 2
    • සොහොන - 1
    • Fox Mulder89 - 1
    • rocat90 - 1
    • Anti bbs - 1
    • scurvy - 1
    • NUWAN BUWA - 1
    • JesonRulez - 1
    • amasin - 1
    • Silly point - 1
    නාම යෝජනා භාර ගැනීම අද මධ්‍යම රාත්‍රී 12න් පසු අවසන් වන බව කරුණාවෙන් සලකන්න

    මේ ඔබට ඇති අවසන් හොරාවයි

    ඔබේ තේරීම සුපිරි 10 දෙනාගේ වටයේ රඳවන්න යෝජනා කරන්න
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113

    ඕකාට PM දාලා උඹත ශුද්ද් අරාබිය තමා අහා ගන්නට වෙනවා

    :growl::growl: අපිලට ඉන්නම දෙන්නෙ නෑ නේද ශින්හලය... කෙපනවා තමා ...... එක්කො ඔනේ නෑ...:baffled: දරුව අප එලකිරි පින්වතුන් කරුණාකර හොඳම ආගමික නූල දක්වන්න තව සුලු වේලවක් පමණයි තිබෙන්නෙ
     
    Status
    Not open for further replies.

    Similar threads