..::[Elakiri Awards 2017]::..

Ysa Karu

Well-known member
  • May 29, 2014
    11,799
    1,338
    113
    දක්ෂතම ත්‍රේඩ් නිර්මාණකරුවා (EK Best Threader Of the Year) - Executer

    වසරේ සරාගී ත්‍රෙඩ් සපයන්නා (Sexiest Thread Provider Of the Year) - Wolverine GTR

    :D:D
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,482
    5,808
    113
    ★Cutting Edge★
    🏆 වසරේ සාර්ථකම හා ජනප්‍රියම කාණ්ඩය සහිත ත්‍රෙඩ් එක(Best Group Thread Of the Year)


    ත්‍රෙඩ් එකේ නම : බීපුවාම වෙන ආතල් සිද්දි
    ත්‍රෙඩ් එක දාපු කෙනාගේ නම : RIDER89
    ත්‍රෙඩ් එක අයත් වන සම්මාන ඉසව්ව : ජනප්‍රිය කාණ්ඩයේ සම්මාන
    ත්‍රෙඩ් එකේ ලින්ක් එක :
    Link

    ස්තුති මේ විදියට සකස් කරලා දැම්මට :)
     

    mr kurera

    Banned
    Mar 21, 2017
    46
    7
    0
    ජින්තුවා;21525687 said:
    Original eken waren Xibitz. mekath gu nokara.

    :no:
    මම එක්සිබිට් නෙමෙයි පොන්ස්. හයි ක්ලාස් පෙරේරා සහ උගේ රැල එක්සිබිට්ටයි උගේ සෙට් එකටයි කරපු කෙනෙහිලිකන් මට හොදට මටකයි.
    පෙරේරා පහුගිය මාස ටිකේම එලකිරියේ රැඟුවා. හයි ක්ලාස් ටෝක් දුන්නා. ඒකයි පොන්ස් මම පෙරේරා H.C. ව යෝජනා කරේ. නැතුව උට තියෙන දයාවකට හෙම නෙමෙයි පොන්ස්.
     

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,312
    751
    113
    35
    kandy
    ත්‍රෙඩ් එකේ නම : Hard Talk series eka
    ත්‍රෙඩ් එක දාපු කෙනාගේ නම : Pathfinder
    ත්‍රෙඩ් එක අයත් වන සම්මාන ඉසව්ව : වසරේ රියලිටි වැඩසටහන (Reality Thread Of the Year)
    ත්‍රෙඩ් එකේ ලින්ක් එක :
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,482
    5,808
    113
    ★Cutting Edge★
    දක්ෂතම ත්‍රේඩ් නිර්මාණකරුවා (EK Best Threader Of the Year) - Executer

    වසරේ සරාගී ත්‍රෙඩ් සපයන්නා (Sexiest Thread Provider Of the Year) - Wolverine GTR

    :D:D

    මට nominate වෙන්න බෑ මචං මන් සංවිදායක මඩුල්ලේ ඉන්න නිසා :yes:

    ස්තුති ඒ තෝරාගැනීමට :love:
     

    mr kurera

    Banned
    Mar 21, 2017
    46
    7
    0
    🏆 වසරේ සාර්ථකම හා ජනප්‍රියම කාණ්ඩය සහිත ත්‍රෙඩ් එක(Best Group Thread Of the Year)


    ත්‍රෙඩ් එකේ නම : බීපුවාම වෙන ආතල් සිද්දි
    ත්‍රෙඩ් එක දාපු කෙනාගේ නම : RIDER89
    ත්‍රෙඩ් එක අයත් වන සම්මාන ඉසව්ව : ජනප්‍රිය කාණ්ඩයේ සම්මාන
    ත්‍රෙඩ් එකේ ලින්ක් එක :
    Link

    මේ ඉන්නේ දුවන් ඇවිල්ලා.
    හයි ක්ලාස් බේබදු සෙට් එක.
     

    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,737
    270
    83
    36
    බාර් එකේ
    :no:
    මම එක්සිබිට් නෙමෙයි පොන්ස්. හයි ක්ලාස් පෙරේරා සහ උගේ රැල එක්සිබිට්ටයි උගේ සෙට් එකටයි කරපු කෙනෙහිලිකන් මට හොදට මටකයි.
    පෙරේරා පහුගිය මාස ටිකේම එලකිරියේ රැඟුවා. හයි ක්ලාස් ටෝක් දුන්නා. ඒකයි පොන්ස් මම පෙරේරා H.C. ව යෝජනා කරේ. නැතුව උට තියෙන දයාවකට හෙම නෙමෙයි පොන්ස්.

    ehema kiyamu dan methana renne nathuwa aluth ekak open karagena ripan. sahayata daniwath adagahaganin.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,905
    113
    Death Vally
    ස්තුති මේ විදියට සකස් කරලා දැම්මට :)

    නූල මම දැම්මට ඔරිජිනල් එක රයිඩර්ඩේ. මම ඒක කන්ටිනිව් කලා විතරයි. ඒකයි රයිඩාගේ නම දැම්මේ. ඒක සංවිධායක මඬුල්ලට ගැටලුවන් නොවෙයි කියල හිතනවා. ගැටලුවක් නම් නම් දෙකම දාන්ඩ කියල යෝජනා කරනවා.
     

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,312
    751
    113
    35
    kandy
    දක්ෂතම ත්‍රේඩ් නිර්මාණකරුවා (EK Best Threader Of the Year) - Executer

    :yes::yes:

    වසරේ සරාගී ත්‍රෙඩ් සපයන්නා (Sexiest Thread Provider Of the Year) - DJ Gamaya
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,238
    113
    Kurunegala

    ත්‍රෙඩ් එකේ නම :
    ත්‍රෙඩ් එක දාපු කෙනාගේ නම :
    ත්‍රෙඩ් එක අයත් වන සම්මාන ඉසව්ව :
    ත්‍රෙඩ් එකේ ලින්ක් එක :

    මෙන්න ත්‍රෙඩ් නාම යෝජනා කරන ෆෝමැට් එක... :yes:

    මෙක කොපි කරල එඩිට් කරලා යෝජනා දෙන්න. :yes:

    එක අවෝඩ් එකකට එක්කෙනෙකුට දෙන්න පුලුවන් යෝජනා 3යි... ඉතින් ඔයාගෙම හෝ වෙනකෙනෙකුගේ ත්‍රෙඩ් මේ ෆෝමැට් එකට පෝස්ට් කරන්න. අපි මුලින්ම ලැබුනු යෝජනා 3නේ ගන්නේ... අනිත් අයට මතක් කරන්න ඔයාලා හිතන හොඳ ත්‍රෙඩ්ස්.. එතකොට අනිත් අයත් යෝජනා කරයිනේ ඒවා...

    මේ ෆෝමැට් එකට යෝජනා කලාම ඔයලට ත්‍රෙඩ් මිස් නොකර යෝජනා කරගත්තැකි.

    :yes::yes::yes:

     

    mr kurera

    Banned
    Mar 21, 2017
    46
    7
    0
    වසරේ ආන්දෝලනාත්මක චරිතය - මිස්ටර් පෙරේරා
    උට චරිතයක් නෑ. ඒ නිසා මේකට ඌව ගැලපෙනවා.
    හයි ක්ලාස් පෙරේරා.
     

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,312
    751
    113
    35
    kandy
    ත්‍රෙඩ් එකේ නම : වාහන හින්ද කාපු කටු ...2
    ත්‍රෙඩ් එක දාපු කෙනාගේ නම : polwattacom
    ත්‍රෙඩ් එක අයත් වන සම්මාන ඉසව්ව : වසරේ හොඳම රථවාහන ත්‍රෙඩ් එක(Automobile Thread of the Year)
    ත්‍රෙඩ් එකේ ලින්ක් එක : http://www.elakiri.com/forum/showthread.php?t=1684798
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    11,799
    1,338
    113
    මට nominate වෙන්න බෑ මචං මන් සංවිදායක මඩුල්ලේ ඉන්න නිසා :yes:

    ස්තුති ඒ තෝරාගැනීමට :love:

    ඒක අසාධාරණයි නේ බන්..:no::no:
     

    mr kurera

    Banned
    Mar 21, 2017
    46
    7
    0
    Seems like I'm so famous among the members.

    latest