..::[Elakiri Awards 2017]::..

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    ඔව් ඔව්.දැන් ත්‍රෙඩ් වැටෙනවා අඩුයි.අනික වැටෙන්නෙත් වෙන වෙන තැන් වල තියෙන කොපි පෙස්ට්...ඊට වඩා තමන් ම ලියන එවා තිබ්බා නම් තමා හොද.


    ඒකනේ :yes: මේ සැරෙත් කොහොම හරි කරන්න බලමු
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    එක හොදයි මචන්. මේ වගේ එකක දැම්මම ගොඩක් අය හොද ත්‍රෙඩ් දාන්න උනන්දු වෙනවා තව..
    ඕක 2018 දාපු reply එකක් මචෝ ඒ කාලේ නම් මේ වැඩ ටික නියමෙට ගියා බන් :cool::cool::yes:
     
    • Like
    Reactions: rox2030

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,699
    20,987
    113
    adala nene
    ඕක 2018 දාපු reply එකක් මචෝ ඒ කාලේ නම් මේ වැඩ ටික නියමෙට ගියා බන් :cool::cool::yes:
    නිදාගම්න පීස්
    ඔවාලා ඇහැරන් හිටියට අපි නිදාගම්න ඕනෙ 🥴
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    නිදාගම්න පීස්
    ඔවාලා ඇහැරන් හිටියට අපි නිදාගම්න ඕනෙ 🥴
    මෙහෙ තාම දවල් බොල :angry:
    උබට නම් දැන් රෑට රෑට වැඩ ඇති නේ ඇහැරන් ඉන්නේ ඒකනේ :P;)
     
    • Haha
    Reactions: Ashan052

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    Machan me awuruddeth ekak karamuko
    අඩේ දැන් නම් වෙලාවක් හොයාගන්න අමාරුයි බන් වැඩත් එක්ක ඉස්සර නම් බැහැලම වැඩේ කළා

    අනික බන් දැන් හොද ත්‍රෙඩ් තියෙන්නේ බොහොම පොඩ්ඩයි බන් ඉස්සර නම් රෙප් තිබ්බ නිසා වැදගත් ත්‍රෙඩ් වැටුනා :(

    හායි ;)
    ------ Post added on Oct 7, 2022 at 12:52 AM
     
    • Sad
    Reactions: SHEHAN_GIWANTHA