..::[Elakiri Awards 2017]::..

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,480
    5,802
    113
    ★Cutting Edge★
    ඉතික මිතික හොදයි නෙද...කටුස්,නිකි දෙන්නා එක්ක එකතු වෙලා කරන්න කියමු..


    ඉතිකයට වේලාවක් තියනවද දන්නේ නෑ වැඩ එක්ක :rolleyes:

    නිකි කියන්නේ කවුද ?
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,067
    0
    තරු අතරේ

    ලගදි දැක්කේ නෑ නික් ව වැඩද දන්නේ නෑ :oo::oo:

    සමහර විට..:dull:..කොහොමත් ඔක බාර දෙන්න ඔනි වැඩිය ත්‍රෙඩ් නැති එත් නමක් තියෙන කිප දෙනෙක් ට..නරකද මල්බබා..
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,480
    5,802
    113
    ★Cutting Edge★
    සමහර විට..:dull:..කොහොමත් ඔක බාර දෙන්න ඔනි වැඩිය ත්‍රෙඩ් නැති එත් නමක් තියෙන කිප දෙනෙක් ට..නරකද මල්බබා..


    ඔව් ඔව් :yes: බබා හොදයි වැඩද දන්නේ නෑ මේ ටිකේ අහල බලන්න ඕනේ :yes:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,067
    0
    තරු අතරේ
    ඔයාම කරන්නකෝ මේ සැරෙත් :yes: මොකෝ වැඩ වැඩිද මේ ටිකේ

    එක්සිව අල්ලගන්න එපා අනෙ.එතකොට තරග කරන්න කට්ටිය නැති වෙනවා...මෙයාගෙ ත්‍රෙඩ් කියක් නම් තියෙද...
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,067
    0
    තරු අතරේ

    ඔව් ඔව් :yes: බබා හොදයි වැඩද දන්නේ නෑ මේ ටිකේ අහල බලන්න ඕනේ :yes:

    බබා.කටුස්,උපුල් අයිය නම් ශුවර් නැ,බිසි නේ..ඔය වගෙ ශමින්ද,ඇහැට දැක්කෙ නැ :rolleyes:,අසහනෙත් නරක නැ.
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,480
    5,802
    113
    ★Cutting Edge★
    එක්සිව අල්ලගන්න එපා අනෙ.එතකොට තරග කරන්න කට්ටිය නැති වෙනවා...මෙයාගෙ ත්‍රෙඩ් කියක් නම් තියෙද...


    මට මොන awards ද :P:P

    සංවිධානය කරන අයට support එකක් දෙන්න පුළුවන් :yes:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,067
    0
    තරු අතරේ

    මට මොන awards ද :P:P

    සංවිධානය කරන අයට support එකක් දෙන්න පුළුවන් :yes:

    ත්‍රෙඩ් තියෙ නෙ ඉතින්...එක පාරක් හරි තරගයක් දිලා බලන්න අනෙ..එකත් වෙනනම ෆිලින් එකක්..:rolleyes:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,480
    5,802
    113
    ★Cutting Edge★
    ත්‍රෙඩ් තියෙ නෙ ඉතින්...එක පාරක් හරි තරගයක් දිලා බලන්න අනෙ..එකත් වෙනනම ෆිලින් එකක්..:rolleyes:


    :D:D මන් නම් ඉතින් හිතුනම ත්‍රෙඩ් එකක් ලියනවා නේ අලුත් ත්‍රෙඩ් ලියන අයට පොඩි ගැම්මක් එන්න වැඩේ මුලික වෙනවා නම් හොදයි :yes::yes:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,067
    0
    තරු අතරේ

    :D:D මන් නම් ඉතින් හිතුනම ත්‍රෙඩ් එකක් ලියනවා නේ අලුත් ත්‍රෙඩ් ලියන අයට පොඩි ගැම්මක් එන්න වැඩේ මුලික වෙනවා නම් හොදයි :yes::yes:

    ඔව් ඔව්.දැන් ත්‍රෙඩ් වැටෙනවා අඩුයි.අනික වැටෙන්නෙත් වෙන වෙන තැන් වල තියෙන කොපි පෙස්ට්...ඊට වඩා තමන් ම ලියන එවා තිබ්බා නම් තමා හොද.