..::[Elakiri Awards 2017]::..

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,236
    113
    Kurunegala
    1942475.gif
    1942475.gif
    1942475.gif


    9Y7qmQ3.png
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,451
    14,368
    113
    7
    කටුකරෝලගම
    live denada ban
    ටීවී එකකින් කතා කරා අපි බෑ කිවා වැඩි ප්‍රසිද්දියට කැමති නෑ නෙ අපි :rolleyes:

    ඔයාගේ ත්‍රෙඩ් එකකුත් යෝජනා වෙලා තිබුන නේද :oo: සුටුස් ගාල කොන්ඩේ, ඇඳුම හදාගන්න සම්මානයක් ලැබෙන්න පුළුවන්.
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,110
    1,934
    113
    elakiri pot එක - කාමරේ
    ටීවී එකකින් කතා කරා අපි බෑ කිවා වැඩි ප්‍රසිද්දියට කැමති නෑ නෙ අපි :rolleyes:

    ඔයාගේ ත්‍රෙඩ් එකකුත් යෝජනා වෙලා තිබුන නේද :oo: සුටුස් ගාල කොන්ඩේ, ඇඳුම හදාගන්න සම්මානයක් ලැබෙන්න පුළුවන්.


    mama rent ekata badu tikak gatta...

    3weel ekakut set kara place ekata enna..
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,451
    14,368
    113
    7
    කටුකරෝලගම
    ගියපාර සම්මාන ගත්තු අයගේ සම්මාන ටික උස්සන් එන්න කාලේ හරි ආය අලුත් ඒවට වියදන් කරන්න ඕනේ නෑ නෙ :P
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,480
    5,802
    113
    ★Cutting Edge★
    ගියපාර සම්මාන ගත්තු අයගේ සම්මාන ටික උස්සන් එන්න කාලේ හරි ආය අලුත් ඒවට වියදන් කරන්න ඕනේ නෑ නෙ :P


    :rofl::rofl: ඔව් ඔව් එහෙම හරි කරමු මෙදා පාරත් :yes: