..::[Elakiri Awards 2017]::..

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සංවාද මණ්ඩපය නූල දැම්මේ කොට නිහාල් නුලේ වෙගේ වැඩි කිලා තර්ජන ආව නිසා චැට් සෙක්ශන් එකට මාරු වෙන්න ඔන නිසා.ඇත්තටම කොට නිහාල් එකෙම ඉතිරි කැල්ල තමා සංවාද මණ්ඩපය:rolleyes::rolleyes::rolleyes:
    ඔව්. ඒත් අපි සලකා බලන්නේ එහෙමයි... කොටින්ම 2015 ඉදන් ආපු ත්‍රෙඩ් එකක උනත් 2016 1 1 න් පස්සේ දාපු එකක් තමයි මේ සම්මාන උළෙලදි සලකා බලන්නේ... ලබන වසරෙ සම්මාන උළෙලට තමා මේවා යෝජනා කරන්න වෙන්නේ :)
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,699
    20,987
    113
    adala nene
    ඔව්. ඒත් අපි සලකා බලන්නේ එහෙමයි... කොටින්ම 2015 ඉදන් ආපු ත්‍රෙඩ් එකක උනත් 2016 1 1 න් පස්සේ දාපු එකක් තමයි මේ සම්මාන උළෙලදි සලකා බලන්නේ... ලබන වසරෙ සම්මාන උළෙලට තමා මේවා යෝජනා කරන්න වෙන්නේ :)
    :yes::yes::yes::(:(:(
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඔව්. ඒත් අපි සලකා බලන්නේ එහෙමයි... කොටින්ම 2015 ඉදන් ආපු ත්‍රෙඩ් එකක උනත් 2016 1 1 න් පස්සේ දාපු එකක් තමයි මේ සම්මාන උළෙලදි සලකා බලන්නේ... ලබන වසරෙ සම්මාන උළෙලට තමා මේවා යෝජනා කරන්න වෙන්නේ :)
    එතකොට කොටාගේ නූල?එක චැට් සෙක්ශන් එකේ නැති නිසා ගන්න බැයිද උපුල් මාමි:rolleyes::rolleyes::rolleyes:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මේ දෙක මම යෝජනා කරනවා විනිසුරු මඩුල්ල මේ නූල් දෙකම සලකා බලාවි කියලා මන් හිතනවා,කොට නිහාල්ගේ නූල නැත්තන් සංවාද මන්ඩපය නූල නැ .එකයි නුල් දෙකම මන් දැම්මේ

    ත්‍රෙඩ් එකේ නම : ~~සංවාද මණ්ඩපය~~
    ත්‍රෙඩ් එක දාපු කෙනාගේ නම :upulpdn
    ත්‍රෙඩ් එක අයත් වන සම්මාන ඉසව්ව :Best Group Thread Of the Year
    ත්‍රෙඩ් එකේ ලින්ක් එක :http://www.elakiri.com/forum/showthread.php?t=1794239

    ත්‍රෙඩ් එකේ නම :Hard Talk with KOTA NIHAL
    ත්‍රෙඩ් එක දාපු කෙනාගේ නම : Pathfinder_A2Z
    ත්‍රෙඩ් එක අයත් වන සම්මාන ඉසව්ව :Best Group Thread Of the Year
    ත්‍රෙඩ් එකේ ලින්ක් එක :http://www.elakiri.com/forum/showthread.php?t=1790035

    :yes::yes::yes::yes:
     
    mr kurera

    Banned
    Mar 21, 2017
    46
    7
    0
    වසරේ ආන්දෝලනාත්මක චරිතය - මිස්ටර් පෙරේරා හෙවත් හයි ක්ලාස් පෙරේරා.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එතකොට කොටාගේ නූල?එක චැට් සෙක්ශන් එකේ නැති නිසා ගන්න බැයිද උපුල් මාමි:rolleyes::rolleyes::rolleyes:

    අපි මෙහිදී සලකා බලන්නේ එළකිරි එකේ දමා ඇති සෙක්ශන් එක මොකක්ද කියලා නෙවෙයි... අපේ අවෝඩ් එක ලබාදීමට සුදුසුකම් අදාල ත්‍රෙඩ් එකෙන් සඵල වෙනවද කියන එක... අපි නොමිනේශන් එකක් විදියට භාරගන්නවා එය හොඳම කාණ්ඩයක් විදියට සලකා බැලීමට... ජජ්ලා නැවත සොයා බැලීමක් කරාවි
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අපි මෙහිදී සලකා බලන්නේ එළකිරි එකේ දමා ඇති සෙක්ශන් එක මොකක්ද කියලා නෙවෙයි... අපේ අවෝඩ් එක ලබාදීමට සුදුසුකම් අදාල ත්‍රෙඩ් එකෙන් සඵල වෙනවද කියන එක... අපි නොමිනේශන් එකක් විදියට භාරගන්නවා එය හොඳම කාණ්ඩයක් විදියට සලකා බැලීමට... ජජ්ලා නැවත සොයා බැලීමක් කරාවි
    :rolleyes::rolleyes::D
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    සංවිධායක මණ්ඩලය සිසිල් පැන් පානය සඳහා විවේකයක් ලබාගෙන ඇත :rofl::rofl::P;);)
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මට මේවට හරියන කැටගරි එකක් හොයාගන්න හම්බුන් නැ මෙතනින්
    උබල කැමති එහෙකට දාගනිල්ල වලිඩ් නම්

    ත්‍රෙඩ් එකේ නම : Torrent To Direct Download
    ත්‍රෙඩ් එක දාපු කෙනාගේ නම :
    1118lakmalkumara මේක කීප දෙනෙක් කරගෙන යන එකක් දැනට වැඩිම දායකත්වය දක්වන්නේ lalindutj සහෝදරයා
    ත්‍රෙඩ් එක අයත් වන සම්මාන ඉසව්ව :දන්නේ නැ
    ත්‍රෙඩ් එකේ ලින්ක් එක :http://www.elakiri.com/forum/showthread.php?t=1700685

    ත්‍රෙඩ් එකේ නම : Exclusive For Elakirians..
    ත්‍රෙඩ් එක දාපු කෙනාගේ නම :
    dragon-fighter
    ත්‍රෙඩ් එක අයත් වන සම්මාන ඉසව්ව :දන්නේ නැ
    ත්‍රෙඩ් එකේ ලින්ක් එක :http://www.elakiri.com/forum/showthread.php?t=1749653

    Apr 26, 2017
    871
    103
    0
    Earth

    Torrenting කියන්නෙ හොරකම් කිරීම.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සම්මාන උළෙල සඳහා මෙතෙක් ලැබී ඇති නාම යෝජනා.
    (මගහැරුණු නාමයෝජනාවක් තිබේ නම් සංවිධායක මණ්ඩලය දැනුවත් කරන්න. නීති රීති වලට අනුකුල නොවන නාමයෝජනා මෙම ලැයිස්තුවට ඇතුලත් කර නොමැත)

    🏆 හොඳම ත්‍රෙඩ් සහයකරු
    • kellsupun
    🎭 මහේෂ් වලතර අභියෝගතා කුසලාන වසරේ ආන්දෝලනාත්මක චරිතය
    • red_frame, Mr PERERA, ඉදිරියේ රාල
    🏆 වසරේ සරාගී ත්‍රෙඩ් සපයන්නා
    • KOTA NIHAL, Wolverine GTR, DJ Gamaya, Sadamol Buwa
    🏆 වසරේ නැගී එන එළකිරි සාමාජිකයා
    • Ejay
    🏆 වසරේ රියලිටි වැඩසටහන
    • Hard Talk (Pathfinder_A2Z)
    🏆 වසරේ හොඳම සංචාර ත්‍රෙඩ් එක
    🏆 වසරේ හොඳම ගවේෂණ ත්‍රෙඩ් එක
    🏆 වසරේ හොඳම තාක්ෂණික ත්‍රෙඩ් එක
    🏆 වසරේ හොඳම රථවාහන ත්‍රෙඩ් එක
    🏆 වසරේ හොඳම සෞඛ්‍යය සහ ජිවන රටා ත්‍රෙඩ් එක
    🏆 වසරේ හොදම විනොදාස්වාදක ත්‍රෙඩ් එක
    🏆 වසරේ හොඳම උපක්‍රම ත්‍රෙඩ් එක
    🏆 වසරේ හොඳම උපකාරක ත්‍රෙඩ් එක
    🏆 වසරේ හොඳම ආගමික ත්‍රෙඩ් එක

    🏆 වසරේ සාර්ථකම හා ජනප්‍රියම කාණ්ඩය සහිත ත්‍රෙඩ් එක
    🏆 වසරේ කාලීන සමාජ සේවයක් ඉටු කල ත්‍රෙඩ් එක
     
    Last edited:

    rashmi86

    Well-known member
  • Jun 10, 2016
    1,330
    203
    63
    ත්‍රෙඩ් එකේ නම : Exclusive For Elakirians..
    ත්‍රෙඩ් එක දාපු කෙනාගේ නම :dragon-fighter
    ත්‍රෙඩ් එක අයත් වන සම්මාන ඉසව්ව :දන්නේ නැ
    ත්‍රෙඩ් එකේ ලින්ක් එක :http://www.elakiri.com/forum/showthread.php?t=1749653

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම විනිසිකරුවෙක්ව නම් කොට ඇති බැවින් කිසිදු ත්‍රෙඩ් එකක් හෝ කෙනෙක් නාම යෝජනා කිරීමෙන් වලකින බව කරුණාවෙන් සළකන්න....
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,505
    1
    10,750
    113
    දක්ෂතම ත්‍රේඩ් නිර්මාණකරුවා - jk perera/Wolverine GTR/HarshaLulzSec
     
    Last edited:
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    ත්‍රෙඩ් එකේ නම : Exclusive For Elakirians..
    ත්‍රෙඩ් එක දාපු කෙනාගේ නම :dragon-fighter
    ත්‍රෙඩ් එක අයත් වන සම්මාන ඉසව්ව :දන්නේ නැ
    ත්‍රෙඩ් එකේ ලින්ක් එක :http://www.elakiri.com/forum/showthread.php?t=1749653

    :yes::yes::yes::yes::yes::yes::yes:

    ඒකත් බුද්ධිමය දේපළ මංකොල්ල ත්‍රෙඩ් එකක්