..::[Elakiri Awards 2017]::..

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    දක්ෂතම ත්‍රේඩ් නිර්මාණකරුවා - jk perera/Wolverine GTR/HarshaLulzSec

    Newatha awadanayata karuwoooo...

    Oya award ekata namayojana illanne nea. E e ayage oya hithana honda thread tyenawanam api illala tyena awards category ekata yojana karanna :-)
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මම විනිසිකරුවෙක්ව නම් කොට ඇති බැවින් කිසිදු ත්‍රෙඩ් එකක් හෝ කෙනෙක් නාම යෝජනා කිරීමෙන් වලකින බව කරුණාවෙන් සළකන්න....

    Emamayi
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,505
    1
    10,750
    113
    Newatha awadanayata karuwoooo...

    Oya award ekata namayojana illanne nea. E e ayage oya hithana honda thread tyenawanam api illala tyena awards category ekata yojana karanna :-)

    අඩේ එහෙමත් එකක් ද...:sorry::sorry:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    🏆 Elakiri Awards 2017 🏆
    සම්මාන උළෙල සඳහා මෙතෙක් ලැබී ඇති නාම යෝජනා.

    (මගහැරුණු නාමයෝජනාවක් තිබේ නම් සංවිධායක මණ්ඩලය දැනුවත් කරන්න. නීති රීති වලට අනුකුල නොවන නාමයෝජනා මෙම ලැයිස්තුවට ඇතුලත් කර නොමැත)


    🏆 හොඳම ත්‍රෙඩ් සහයකරු
    • kellsupun
    🎭 මහේෂ් වලතර අභියෝගතා කුසලාන වසරේ ආන්දෝලනාත්මක චරිතය
    • red_frame, Mr PERERA, ඉදිරියේ රාල
    🏆 වසරේ සරාගී ත්‍රෙඩ් සපයන්නා
    • KOTA NIHAL, Wolverine GTR, DJ Gamaya, Sadamol Buwa
    🏆 වසරේ නැගී එන එළකිරි සාමාජිකයා
    • Ejay, red_frame
    🏆 වසරේ රියලිටි වැඩසටහන
    • Hard Talk (Pathfinder_A2Z)
    🏆 වසරේ හොඳම සංචාර ත්‍රෙඩ් එක
    🏆 වසරේ හොඳම ගවේෂණ ත්‍රෙඩ් එක
    🏆 වසරේ හොඳම තාක්ෂණික ත්‍රෙඩ් එක
    🏆 වසරේ හොඳම රථවාහන ත්‍රෙඩ් එක
    🏆 වසරේ හොඳම සෞඛ්‍යය සහ ජිවන රටා ත්‍රෙඩ් එක
    🏆 වසරේ හොදම විනොදාස්වාදක ත්‍රෙඩ් එක
    🏆 වසරේ හොඳම උපක්‍රම ත්‍රෙඩ් එක
    🏆 වසරේ හොඳම උපකාරක ත්‍රෙඩ් එක
    🏆 වසරේ හොඳම ආගමික ත්‍රෙඩ් එක

    🏆 වසරේ සාර්ථකම හා ජනප්‍රියම කාණ්ඩය සහිත ත්‍රෙඩ් එක
    🏆 වසරේ කාලීන සමාජ සේවයක් ඉටු කල ත්‍රෙඩ් එක
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    🏆 වසරේ හොඳම තාක්ෂණික ත්‍රෙඩ් එක
    🏆 වසරේ හොඳම රථවාහන ත්‍රෙඩ් එක
    🏆 වසරේ හොඳම සෞඛ්‍යය සහ ජිවන රටා ත්‍රෙඩ් එක

    Mewage ansha walin sammanayak denna sudusu threads godak dakala athi neda... apita ehema threads daapu ayawa agayanna awastawak awilla. Kalaguna salakamu neda ehemawath? :-)
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,699
    20,987
    113
    adala nene
    🏆 වසරේ හොඳම තාක්ෂණික ත්‍රෙඩ් එක
    🏆 වසරේ හොඳම රථවාහන ත්‍රෙඩ් එක
    🏆 වසරේ හොඳම සෞඛ්‍යය සහ ජිවන රටා ත්‍රෙඩ් එක

    Mewage ansha walin sammanayak denna sudusu threads godak dakala athi neda... apita ehema threads daapu ayawa agayanna awastawak awilla. Kalaguna salakamu neda ehemawath? :-)
    :yes::yes::yes: