සංවිධායක මණ්ඩලේ හිටියා කියලා කරන්න දෙයක් නෑ.
උගේ ත්‍රෙඩ් ගැන හැමෝම දන්නවනේ.

HarshaLulzSec කියන අය්යට නම් සම්මානයක් හන්බවෙන්නම ඕනි
http://www.elakiri.com/forum/member.php?u=547562
එයා ගොඩක් යුද්දයට සන්බන්ද එව දාන්නෙ
දක්ෂතම ත්‍රේඩ් නිර්මාණකරුවා (EK Best Threader Of the Year) - Executer
වසරේ සරාගී ත්‍රෙඩ් සපයන්නා (Sexiest Thread Provider Of the Year) - Wolverine GTR
![]()
ත්‍රෙඩ් එකේ නම : Hard Talk series eka
ත්‍රෙඩ් එක දාපු කෙනාගේ නම : Pathfinder
ත්‍රෙඩ් එක අයත් වන සම්මාන ඉසව්ව : වසරේ රියලිටි වැඩසටහන (Reality Thread Of the Year)
ත්‍රෙඩ් එකේ ලින්ක් එක :
ත්‍රෙඩ් එකේ නම : එන්න අපි අපෙම පැටවු සුරකිමු
ත්‍රෙඩ් එක දාපු කෙනාගේ නම : rox2030
ත්‍රෙඩ් එක අයත් වන සම්මාන ඉසව්ව : වසරේ කාලීන සමාජ සේවයක් ඉටු කල ත්‍රෙඩ් එක(Social Responsibility Award).
ත්‍රෙඩ් එකේ ලින්ක් එක : http://www.elakiri.com/forum/showthread.php?t=1777887
Elakiri Awards 2017 මෙතෙක් ලැබී ඇති නාම යෝජනා
හොඳම ත්‍රෙඩ් සහයකරු - kellsupun
වසරේ රියලිටි වැඩසටහන - Hard Talk(Pathfinder)
වසරේ හොඳම සංචාර ත්‍රෙඩ් එක -
වසරේ හොඳම ගවේෂණ ත්‍රෙඩ් එක -
වසරේ තාක්ෂණික ත්‍රේඩ් නිර්මාණකරුවා -
වසරේ හොඳම රථවාහන ත්‍රෙඩ් එක -
වසරේ සෞඛ්‍යය සහ ජිවන රටා ත්‍රෙඩ් එක -
වසරේ හොදම විනොදාස්වාදක ත්‍රෙඩ් එක -
වසරේ හොඳම උපක්‍රම ත්‍රෙඩ් එක -
වසරේ උපකාරක ත්‍රෙඩ් එක -
වසරේ හොඳම ආගමික ත්‍රෙඩ් එක -
වසරේ සරාගී ත්‍රෙඩ් සපයන්නා - KOTA NIHAL, Wolverine GTR
වසරේ නැගී එන එළකිරි සාමාජිකයා - Ejay
මහේෂ් වලතර අභියෝගතා කුසලාන වසරේ ආන්දෝලනාත්මක චරිතය - red_frame, Mr PERERA
වසරේ සාර්ථකම හා ජනප්‍රියම කාණ්ඩය සහිත ත්‍රෙඩ් එක - බීපුවාම වෙන ආතල් සිද්දි (Mr PERERA)
වසරේ කාලීන සමාජ සේවයක් ඉටු කල ත්‍රෙඩ් එක - එන්න අපි අපෙම පැටවු සුරකිමු(rox2030)

දක්ෂතම ත්‍රේඩ් නිර්මාණකරුවා සඳහා Executer යෝජනා කරනවා.
සංවිධායක මණ්ඩලේ හිටියා කියලා කරන්න දෙයක් නෑ.
උගේ ත්‍රෙඩ් ගැන හැමෝම දන්නවනේ.
ජයවේවා කියල බෑ කසිප්පු නාමයෝජනා දාමු ඔයාගේ ත්‍රෙඩ් වලින් බලල.සම්මානයක් හම්බුනොත් කාටද ආඩම්බර
![]()

Elakiri Awards 2017 මෙතෙක් ලැබී ඇති නාම යෝජනා
හොඳම ත්‍රෙඩ් සහයකරු - kellsupun
වසරේ රියලිටි වැඩසටහන - Hard Talk(Pathfinder)
වසරේ හොඳම සංචාර ත්‍රෙඩ් එක -
වසරේ හොඳම ගවේෂණ ත්‍රෙඩ් එක -
වසරේ තාක්ෂණික ත්‍රේඩ් නිර්මාණකරුවා -
වසරේ හොඳම රථවාහන ත්‍රෙඩ් එක -
වසරේ සෞඛ්‍යය සහ ජිවන රටා ත්‍රෙඩ් එක -
වසරේ හොදම විනොදාස්වාදක ත්‍රෙඩ් එක -
වසරේ හොඳම උපක්‍රම ත්‍රෙඩ් එක -
වසරේ උපකාරක ත්‍රෙඩ් එක -
වසරේ හොඳම ආගමික ත්‍රෙඩ් එක -
වසරේ සරාගී ත්‍රෙඩ් සපයන්නා - KOTA NIHAL, Wolverine GTR
වසරේ නැගී එන එළකිරි සාමාජිකයා - Ejay
මහේෂ් වලතර අභියෝගතා කුසලාන වසරේ ආන්දෝලනාත්මක චරිතය - red_frame, Mr PERERA
වසරේ සාර්ථකම හා ජනප්‍රියම කාණ්ඩය සහිත ත්‍රෙඩ් එක - බීපුවාම වෙන ආතල් සිද්දි (Mr PERERA)
වසරේ කාලීන සමාජ සේවයක් ඉටු කල ත්‍රෙඩ් එක - එන්න අපි අපෙම පැටවු සුරකිමු(rox2030)
Meka miss wela bn
වසරේ සරාගී ත්‍රෙඩ් සපයන්නා (Sexiest Thread Provider Of the Year) - DJ Gamaya
දක්ෂතම ත්‍රේඩ් නිර්මාණකරුවා සඳහා Executer යෝජනා කරනවා.
සංවිධායක මණ්ඩලේ හිටියා කියලා කරන්න දෙයක් නෑ.
උගේ ත්‍රෙඩ් ගැන හැමෝම දන්නවනේ.

අනිවා...සංවිධායක මණ්ඩලේ සාමාජිකයෙක් ලෙස මාත් කැමතියි එයා සංවිධායක උනු පළියට එයාගේ හොඳ ත්‍රෙඩ් තියෙනවනම් ඒවාට සම්මානයක් ලැබෙනවට... එයා ජජ් කෙනෙක් නෙවෙයිනේ... ඌ කැමති නෑනේඑකඟයි..

සංවිධායක මණ්ඩලේ සාමාජිකයෙක් ලෙස මාත් කැමතියි එයා සංවිධායක උනු පළියට එයාගේ හොඳ ත්‍රෙඩ් තියෙනවනම් ඒවාට සම්මානයක් ලැබෙනවට... එයා ජජ් කෙනෙක් නෙවෙයිනේ... ඌ කැමති නෑනේ![]()
කොච්චර විනිවිධ භාවයකින් වැඩේ කෙරුනත් මිනිස්සු ඒක දකින්නේ වැරදි විදිහට. "මුන්ම සම්මාන උළෙලවල් තියාගන මුන්ම සම්මාන ගන්නවා" කියලා කුණු කතාව අන්තිමට අහගන්න වෙනවා. ඊට මීට වැඩිය හොදයි සංවිධායක මන්ඩලයේ අයට, ජජ්ලට තරගයට සහභාගී වෙන්න බෑ කියන එක. මහන්සි වෙලා වැඩක් කරලා මොකටද නිකං නරක නාමයක් අහ ගන්නේ.ජයවේවා

අයියගේ කරුණාබර, ධෙර්යමත් වචන වලට ගොඩක් ස්තුතියි..![]()

Executer ගේ තීරණය හරි. සංවිධායක මන්ඩලයේ අයට, ජජ්ලට සම්මාන දුන්නොත් පස්සේ කේස් එනවාකොච්චර විනිවිධ භාවයකින් වැඩේ කෙරුනත් මිනිස්සු ඒක දකින්නේ වැරදි විදිහට. "මුන්ම සම්මාන උළෙලවල් තියාගන මුන්ම සම්මාන ගන්නවා" කියලා කුණු කතාව අන්තිමට අහගන්න වෙනවා. ඊට මීට වැඩිය හොදයි සංවිධායක මන්ඩලයේ අයට, ජජ්ලට තරගයට සහභාගී වෙන්න බෑ කියන එක. මහන්සි වෙලා වැඩක් කරලා මොකටද නිකං නරක නාමයක් අහ ගන්නේ.
ඕක තමයි හේතුව
ow dan enne na me patte. wena automobile thread ekak nane oka tamai nagala ynne

සුපිරි විනිශ්චය මණ්ඩලයක් සහ සුපිරි සංවිධායක මණ්ඩලයක්.
ජය වේවා සහෝ
![]()
![]()

නෑ තාම 2 වෙනි කටු ත්‍රෙඩ් එක ස්ලෝ වෙලා නෑනේ. ඒකයි 3 වෙනි එක දාන්නෙ නැත්තේ.
Executer ගේ තීරණය හරි. සංවිධායක මන්ඩලයේ අයට, ජජ්ලට සම්මාන දුන්නොත් පස්සේ කේස් එනවාකොච්චර විනිවිධ භාවයකින් වැඩේ කෙරුනත් මිනිස්සු ඒක දකින්නේ වැරදි විදිහට. "මුන්ම සම්මාන උළෙලවල් තියාගන මුන්ම සම්මාන ගන්නවා" කියලා කුණු කතාව අන්තිමට අහගන්න වෙනවා. ඊට මීට වැඩිය හොදයි සංවිධායක මන්ඩලයේ අයට, ජජ්ලට තරගයට සහභාගී වෙන්න බෑ කියන එක. මහන්සි වෙලා වැඩක් කරලා මොකටද නිකං නරක නාමයක් අහ ගන්නේ.
මහේෂ් වලතර අභියෝගතා කුසලාන වසරේ ආන්දෝලනාත්මක චරිතය - ඉදිරියේ රාල (රතු මිරිස්)

හොඳම ත්‍රෙඩ් සහයකරු (Best Thread Supporter Of the Year) යනු වැදගත් ත්‍රෙඩ් වලට වටිනා comment එකකින් හෝ බම්ප් එකකින් දායක වෙන සාමාජිකයන්ය.
වසරේ උපකාරක ත්‍රෙඩ් එක(Helping Thread Of the year):EUMA 175