..::[Elakiri Awards 2017]::..

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේකේ වාහන කාපර්ල හිටියට කෝ අප්පා නාමයෝජනා :oo: වාහන පදින අයටත් ලැජ්ජයි එකම එක නාමයෝජනාවයි තියෙන්නෙ.


     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    🏆දක්ෂතම ත්‍රේඩ් නිර්මාණකරුවා - රත්තරං,Mr tom, HarshaLulzSec, akilar25
    🏆 වසරේ හොඳම ත්‍රෙඩ් එක - මහන්සි නොවී හම්බ කරමු http://www.elakiri.com/forum/showthread.php?t=1784548

    මෙම සම්මාන සඳහා නොමිනේශන් ඉල්ලන්නේ නැත,,,:sorry:

    තව හොඳ ත්‍රෙඩ් තියේ නම් යෝජන කරන්න.... එක්කෙනෙකුට එක සම්මානයකට යෝජනා 3 ක් දුන්නැකි...:yes:
     

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    මූ බලපංකො දැන් මචන් කියල කතාකරන්නේ, මිනිහෝ කෑලි කොහෙන් ගියාද නෑ.:P කාලය මැව් වෙනසක අරුමේ :D

    මට අංගුලිමාල කතාව මතක් උනා... සාදු සාදු :love:

    mekai judge kenekta miniho kyanna bane umbata apita qwanam miniho tamai :P:baffled:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    koheda machan ehema kiyala thiyenne P2P/Torrent illegal kiyala.

    P2P/Torrent illegal nm Ubuntu wage ewa download karanna denne kohomada torrent walin :confused:
    https://www.ubuntu.com/download/alternative-downloads

    Torrent is not equal to piracy. The torrent protocol is just a transmission mean for users to download files more easily.
    It is the content (not the protocol) that makes the act illegal.
    ටොරන්ටින්ග් ඉල්ලීගල් නැත. කොපිරයිට් ඒවා ශෙයාර් කරන එකයි ඉල්ලීගල්... ටොරන්ට් විදියට නෙවෙයි, ෆේස්බුක් එකේ හරි කොපිරයිට් කඩලා දෙයක් ශෙයා කලෑකි. ඒ නිසා ෆෙස්බුක් ඉල්ලීගල් නෑනේ... agree with you
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    11.gif
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    දැන් ඔය නොමිනේට් උන උන්ව තෝරන්නේ පෝල් එකක් දාලද, නැත්තං විනිසුරු මඩුල්ලෙන්ද මිනිහෝ..
    🔰 ජනප්‍රිය කාණ්ඩයේ සම්මාන සඳහා නාම යෝජනා ඉහත පරිදි ලබාගැනීමෙන් අනතුරුව විනිශ්චයකාර මණ්ඩලය විසින් තෝරාගන්නාලද සීමිත ත්‍රෙඩ් නාම/සාමාජික නාම පමණක් ඡන්ද විමසීම සඳහා යොදා ගැනේ.
     

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    මේකේ වාහන කාපර්ල හිටියට කෝ අප්පා නාමයෝජනා :oo: වාහන පදින අයටත් ලැජ්ජයි එකම එක නාමයෝජනාවයි තියෙන්නෙ.



    Mekath dala tyenne maheshayama tama ehema awlak nattan add karaganna

    ත්‍රෙඩ් එකේ නම : චූටි සුරතලී . . .
    ත්‍රෙඩ් එක දාපු කෙනාගේ නම :mahesh1297
    ත්‍රෙඩ් එක අයත් වන සම්මාන ඉසව්ව : වසරේ හොඳම රථවාහන ත්‍රෙඩ් එක(Automobile Thread of the Year)
    ත්‍රෙඩ් එකේ ලින්ක් එක :http://www.elakiri.com/forum/showthread.php?t=1781935
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ...........

    🏆දක්ෂතම ත්‍රේඩ් නිර්මාණකරුවා - රත්තරං,Mr tom, HarshaLulzSec, akilar25 - මේ කාණ්ඩයට නාමයොජනා බාරගන්නේ නෑ
    🏆 වසරේ හොඳම ත්‍රෙඩ් එක - මහන්සි නොවී හම්බ කරමු http://www.elakiri.com/forum/showthread.php?t=1784548 - මේ කාණ්ඩයටත් නාමයොජනා බාරගන්නේ නෑ ඒත් ත්‍රෙඩ් එක ඇතුලත් කරා සමාජ සේවයක් ඉටු කල ත්‍රෙඩ් කාණ්ඩයට
    🏆 හොඳම ත්‍රෙඩ් සහයකරු - shaminda peiris,EvilEye ,kellsupun - ඇතුල් කරා
    🏆 වසරේ රියලිටි වැඩසටහන - Hard Talk - දැනටම යෝජනා වෙලා තියෙනවා
    🏆 වසරේ හොඳම සංචාර ත්‍රෙඩ් එක - බාමියන් බුදුපිලිම, ඇෆ්ගන් සංචාර 02 http://www.elakiri.com/forum/showthread.php?t=1792596 - ත්‍රෙඩ් එක වැටිලා තියෙන්නෙ මේ අප්‍රේල් මාසේ නිසා බාරගන්න විදිහක් නෑ.
    🏆 වසරේ හොඳම ගවේෂණ ත්‍රෙඩ් එක - ඇඩොල්ෆ් හිට්ලර්ගේ අභිරහස http://www.elakiri.com/forum/showthread.php?t=1712930 - දැනටම යෝජනා වෙලා
    🏆 වසරේ තාක්ෂණික ත්‍රේඩ් නිර්මාණකරුවා - රත්තරං,Mr tom - ත්‍රෙඩ් එකක් යෝජනා කරොත් බාරගන්න පුළුවන්. නම් බාරගන්න විදිහක් නෑ
    🏆 වසරේ හොඳම රථවාහන ත්‍රෙඩ් එක - වාහන ඇති ඔබ සැම, බැටරිය ගැන දැනගතයුතු දේ http://www.elakiri.com/forum/showthread.php?t=1786178 - Mr.Tom විනිශ්චය මණ්ඩලයේ ඉන්න නිසා මේකත් බාරගන්න විදිහක් නෑ
    🏆 වසරේ සරාගී ත්‍රෙඩ් සපයන්නා - KOTA NIHAL - දැනටම ඇතුලත්
    🏆 වසරේ නැගී එන එළකිරි සාමාජිකයා - Wele-Suda - ඇතුලත් කරා
    🏆 මහේෂ් වලතර අභියෝගතා කුසලාන වසරේ ආන්දෝලනාත්මක චරිතය - KOTA NIHAL, Red_frame - හරි දැම්මා
    🏆 වසරේ කාලීන සමාජ සේවයක් ඉටු කල ත්‍රෙඩ් එක - අර පොත් බෙදා දීම - දැනටම ඇතුලත්
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Mekath dala tyenne maheshayama tama ehema awlak nattan add karaganna

    ත්‍රෙඩ් එකේ නම : චූටි සුරතලී . . .
    ත්‍රෙඩ් එක දාපු කෙනාගේ නම :mahesh1297
    ත්‍රෙඩ් එක අයත් වන සම්මාන ඉසව්ව : වසරේ හොඳම රථවාහන ත්‍රෙඩ් එක(Automobile Thread of the Year)
    ත්‍රෙඩ් එකේ ලින්ක් එක :http://www.elakiri.com/forum/showthread.php?t=1781935


    namayojana denna :yes:. judge board ekata danawa okkoma anthimata. eka kandayakin3i puluwan.
     

    kalawedda2016

    Active member
  • Jun 8, 2016
    313
    40
    28
    අනේ අය්යේ මටත් මොනවහරි AWARD එකක් දෙන්ටකෝ
    Trying to be Awesome Award?

    tenor.gif

     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    🏆දක්ෂතම ත්‍රේඩ් නිර්මාණකරුවා (EK Best Threader Of the Year)-jk perera-torrent direct downloading site:sorry: මේ කාන්ඩේට නාමයෝජනා බාරගන්නේ නෑ
    🏆 වසරේ හොඳම ත්‍රෙඩ් එක (Best Thread of the Year)-Harshaluzsec-thread about hitler - :sorry: මේකටත් නාමයෝජනා බාරගන්නේ නෑ
    🏆 හොඳම ත්‍රෙඩ් සහයකරු (Best Thread Supporter Of the Year)-lizzy lizard - :oo: මෙහෙම user කෙනෙක් හොයාගන්න බෑ, lazylizard නං මම මට එන්න බෑ නෙ :P
    🏆 වසරේ රියලිටි වැඩසටහන (Reality Thread Of the Year)-pathfinder-hard talk - දැනටම ඇතුලත්
    🏆 වසරේ හොඳම සංචාර ත්‍රෙඩ් එක(Travel Thread Of the Year)-toiya- කෑම්පින්ග් කරන්න කියාපු තවත් ලස්සන ගම්මා :sorry: Yamu.lk ඒකෙන් ගත්තු එකක් නිසා බාරගන්න බෑ
    🏆 වසරේ හොඳම ගවේෂණ ත්‍රෙඩ් එක (History Thread Of the Year)-Harshaluzsec-thread about hitler - දැනටම ඇතුලත්
    🏆 වසරේ තාක්ෂණික ත්‍රේඩ් නිර්මාණකරුවා(Technical Thread Of the Year) -Hasistranger-arduino system threads මෙයාගේ ත්‍රෙඩ් ගොඩක් තියෙනව පොදුවේ කීවට බාරගන්න බෑ.
    🏆 වසරේ හොඳම රථවාහන ත්‍රෙඩ් එක(Automobile Thread of the Year) Mr.Tom-වාහන දුම් පරික්ෂාව ගැන ඔබත් දැනගන්න -Tom අයිය විනිශ්චය මණ්ඩලේ ඉන්න නිසා බාරගන්න විදිහක් නෑ
    🏆 වසරේ සෞඛ්‍යය සහ ජිවන රටා ත්‍රෙඩ් එක(Health & Lifestyle Thread of the Year) ඉදිරියේ රාළ - කට ගඳයො වරෙලලා - මෙන්න විසඳුම - ඇතුල් කරා
    🏆 වසරේ හොදම විනොදාස්වාදක ත්‍රෙඩ් එක(Entertainment Thread of the year)- wije99000 - ෂර්ලොක් හෝම්ස් - ඇතුල් කරා
    🏆 වසරේ හොඳම උපක්‍රම ත්‍රෙඩ් එක(Online Tips & Tricks Thread of the Year)-Xibitz-youtube adsense :sorry: ත්‍රෙඩ් ගොඩක් තියෙනව පොදුවේ කීවට නාමයෝජනාවක් විදිහට ගන්න බෑ
    🏆 වසරේ උපකාරක ත්‍රෙඩ් එක(Helping Thread Of the year)-ejay-සින්ක් ඒක හිර වෙලාද? :sorry: reply ගාන 30 ට අඩුයි බාරගන්න බෑ
    🏆 වසරේ හොඳම ආගමික ත්‍රෙඩ් එක (Best Religious Thread Of the year)-Xibitz-බුදුවරයන් වහන්සේලාගේ පහළවීම :sorry: 2015 දාපු ත්‍රෙඩ් එකක් බාරගන්න විදිහක් නෑ
    🏆 වසරේ සරාගී ත්‍රෙඩ් සපයන්නා (Sexiest Thread Provider Of the Year)-kota nihal- දැනටම ඇතුලත්
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    🏆 වසරේ කාලීන සමාජ සේවයක් ඉටු කල ත්‍රෙඩ් එක


    avatar558780_11.gif

    50KG

    මේ_සතාට_පිහිට_වෙන්න

    &

    avatar192578_7.gif

    nishshankapieris

    මේ_සතාට_පිහිට_වෙන්න II

    ත්‍රෙඩ් දෙකම එකම කාරණේ ගැන නිසා එක නාමයෝජනාවක් විදිහට ඇතුලත් කරා, පලවෙනි ත්‍රෙඩ් එකට තමා සම්මානේ හම්බුනොත් හම්බෙන්නේ