මේකේ වාහන කාපර්ල හිටියට කෝ අප්පා නාමයෝජනා
වාහන පදින අයටත් ලැජ්ජයි එකම එක නාමයෝජනාවයි තියෙන්නෙ.
වාහන පදින අයටත් ලැජ්ජයි එකම එක නාමයෝජනාවයි තියෙන්නෙ.
වාහන පදින අයටත් ලැජ්ජයි එකම එක නාමයෝජනාවයි තියෙන්නෙ.දක්ෂතම ත්රේඩ් නිර්මාණකරුවා - රත්තරං,Mr tom, HarshaLulzSec, akilar25
වසරේ හොඳම ත්රෙඩ් එක - මහන්සි නොවී හම්බ කරමු http://www.elakiri.com/forum/showthread.php?t=1784548


මූ බලපංකො දැන් මචන් කියල කතාකරන්නේ, මිනිහෝ කෑලි කොහෙන් ගියාද නෑ.කාලය මැව් වෙනසක අරුමේ
මට අංගුලිමාල කතාව මතක් උනා... සාදු සාදු![]()


ටොරන්ටින්ග් ඉල්ලීගල් නැත. කොපිරයිට් ඒවා ශෙයාර් කරන එකයි ඉල්ලීගල්... ටොරන්ට් විදියට නෙවෙයි, ෆේස්බුක් එකේ හරි කොපිරයිට් කඩලා දෙයක් ශෙයා කලෑකි. ඒ නිසා ෆෙස්බුක් ඉල්ලීගල් නෑනේ... agree with youkoheda machan ehema kiyala thiyenne P2P/Torrent illegal kiyala.
P2P/Torrent illegal nm Ubuntu wage ewa download karanna denne kohomada torrent walin
https://www.ubuntu.com/download/alternative-downloads
Torrent is not equal to piracy. The torrent protocol is just a transmission mean for users to download files more easily.
It is the content (not the protocol) that makes the act illegal.
දැන් ඔය නොමිනේට් උන උන්ව තෝරන්නේ පෝල් එකක් දාලද, නැත්තං විනිසුරු මඩුල්ලෙන්ද මිනිහෝ..
මේකේ වාහන කාපර්ල හිටියට කෝ අප්පා නාමයෝජනාවාහන පදින අයටත් ලැජ්ජයි එකම එක නාමයෝජනාවයි තියෙන්නෙ.
...........
Mekath dala tyenne maheshayama tama ehema awlak nattan add karaganna
ත්රෙඩ් එකේ නම : චූටි සුරතලී . . .
ත්රෙඩ් එක දාපු කෙනාගේ නම :mahesh1297
ත්රෙඩ් එක අයත් වන සම්මාන ඉසව්ව : වසරේ හොඳම රථවාහන ත්රෙඩ් එක(Automobile Thread of the Year)
ත්රෙඩ් එකේ ලින්ක් එක :http://www.elakiri.com/forum/showthread.php?t=1781935
. judge board ekata danawa okkoma anthimata. eka kandayakin3i puluwan.උදව්වක් කරන්නද? යූස් සර්ච් ඔප්ශන්. දිනය එහෙම දාලා සර්ච් කලැකිහිටුකො, තාම මතක් කරනවා![]()

SEEMS YOU ARE ELIGIBLE. BUT AWARD IS FOR SOMEONE REALLY DESERVED TO... I CAN'T SAY WHO WILL GET THOSEඅනේ අය්යේ මටත් මොනවහරි AWARD එකක් දෙන්ටකෝ
Trying to be Awesome Award?

SEEMS YOU ARE ELIGIBLE. BUT AWARD IS FOR SOMEONE REALLY DESERVED TO... I CAN'T SAY WHO WILL GET THOSE![]()



.......
මේ කාන්ඩේට නාමයෝජනා බාරගන්නේ නෑ
මේකටත් නාමයෝජනා බාරගන්නේ නෑ
මෙහෙම user කෙනෙක් හොයාගන්න බෑ, lazylizard නං මම මට එන්න බෑ නෙ 
Yamu.lk ඒකෙන් ගත්තු එකක් නිසා බාරගන්න බෑ
ත්රෙඩ් ගොඩක් තියෙනව පොදුවේ කීවට නාමයෝජනාවක් විදිහට ගන්න බෑ
reply ගාන 30 ට අඩුයි බාරගන්න බෑ
2015 දාපු ත්රෙඩ් එකක් බාරගන්න විදිහක් නෑඑළකිරි..උදව්වක් කරන්නද? යූස් සර්ච් ඔප්ශන්. දිනය එහෙම දාලා සර්ච් කලැකි![]()
වසරේ කාලීන සමාජ සේවයක් ඉටු කල ත්රෙඩ් එක
![]()
50KG
මේ_සතාට_පිහිට_වෙන්න
&
![]()
nishshankapieris
මේ_සතාට_පිහිට_වෙන්න II