..::[Elakiri Awards 2017]::..

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    🏆 Elakiri Awards 2017 🏆
    සම්මාන උළෙල සඳහා මෙතෙක් ලැබී ඇති නාම යෝජනා.(පිටු අංක 32 දක්වා)

    (මගහැරුණු නාමයෝජනාවක් තිබේ නම් සංවිධායක මණ්ඩලය දැනුවත් කරන්න. නීති රීති වලට අනුකුල නොවන නාමයෝජනා මෙම ලැයිස්තුවට ඇතුලත් කර නොමැත)


    🏆 හොඳම ත්‍රෙඩ් සහයකරු
    • kellsupun, සොහොන, shaminda peiris, EvilEye
    🎭 මහේෂ් වලතර අභියෝගතා කුසලාන වසරේ ආන්දෝලනාත්මක චරිතය
    • Red_frame, Mr PERERA, ඉදිරියේ රාල, සොහොන, KOTA NIHAL
    🏆 වසරේ සරාගී ත්‍රෙඩ් සපයන්නා
    • KOTA NIHAL, Wolverine GTR, DJ Gamaya, Sadamol Buwa, Johnking
    🏆 වසරේ නැගී එන එළකිරි සාමාජිකයා
    • Ejay, Red_frame, Wele-Suda
    🏆 වසරේ රියලිටි වැඩසටහන
    • Hard Talk (Pathfinder_A2Z)
    🏆 වසරේ හොඳම සංචාර ත්‍රෙඩ් එක
    🏆 වසරේ හොඳම ගවේෂණ ත්‍රෙඩ් එක
    🏆 වසරේ හොඳම තාක්ෂණික ත්‍රෙඩ් එක
    🏆 වසරේ හොඳම රථවාහන ත්‍රෙඩ් එක
    🏆 වසරේ හොඳම සෞඛ්‍යය සහ ජිවන රටා ත්‍රෙඩ් එක
    🏆 වසරේ හොදම විනොදාස්වාදක ත්‍රෙඩ් එක
    🏆 වසරේ හොඳම උපක්‍රම ත්‍රෙඩ් එක
    🏆 වසරේ හොඳම උපකාරක ත්‍රෙඩ් එක
    🏆 වසරේ හොඳම ආගමික ත්‍රෙඩ් එක
    🏆 වසරේ සාර්ථකම හා ජනප්‍රියම කාණ්ඩය සහිත ත්‍රෙඩ් එක
    🏆 වසරේ කාලීන සමාජ සේවයක් ඉටු කල ත්‍රෙඩ් එක
     
    Last edited:

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    ත්‍රෙඩ් දෙකම එකම කාරණේ ගැන නිසා එක නාමයෝජනාවක් විදිහට ඇතුලත් කරා, පලවෙනි ත්‍රෙඩ් එකට තමා සම්මානේ හම්බුනොත් හම්බෙන්නේ
    11.gif
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    දැන් ඔය නොමිනේට් උන උන්ව තෝරන්නේ පෝල් එකක් දාලද, නැත්තං විනිසුරු මඩුල්ලෙන්ද මිනිහෝ..

    මිනිහෝ ඔය මිනිහව මම තමයි ඉස්සෙල්ලම සම්මානෙකට යෝජනා කලේ..අර කිව්ව කූල් ඩ්‍රින්ක්ස් අවුරුද්දකටම ඕනේ මට..හරිද මිනිහෝ?
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මිනිහෝ ඔය මිනිහව මම තමයි ඉස්සෙල්ලම සම්මානෙකට යෝජනා කලේ..අර කිව්ව කූල් ඩ්‍රින්ක්ස් අවුරුද්දකටම ඕනේ මට..හරිද මිනිහෝ?

    මේක මම හිතං හිටියා වගේ සම්මාන උලෙලක් නෙමෙයි නේ මිනිහෝ...
    මම හිතුවා ඇත්තටම කරන වැඩක් කියල මේක..
    බීම දෙන්නන් තී කූල් කරගනිං මිනිහෝ..
     
    • Like
    Reactions: ashmi

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මේක මම හිතං හිටියා වගේ සම්මාන උලෙලක් නෙමෙයි නේ මිනිහෝ...
    මම හිතුවා ඇත්තටම කරන වැඩක් කියල මේක..
    බීම දෙන්නන් තී කූල් කරගනිං මිනිහෝ..

    :rofl::rofl:එහෙම බෑනේ..කූල් ඩ්‍රින්ක්ස් දෙනව කියල පොරොන්දු පත්‍රයේ සඳහන් වෙන්නේ..දැන් ඉතින් වෙච්ච පොරොන්දු ඉටු කරන්න වෙයි මිනිහෝ:P
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේක මම හිතං හිටියා වගේ සම්මාන උලෙලක් නෙමෙයි නේ මිනිහෝ...
    මම හිතුවා ඇත්තටම කරන වැඩක් කියල මේක..
    බීම දෙන්නන් තී කූල් කරගනිං මිනිහෝ..
    මාම දැක්කනේ අපි කඹ ඇද්ද හැටි :D කඹයක් තියා නූල් පොටක්වත් තිබුනෙ නෑ නෙ. ඒ වගේ තමා සම්මාන උළෙලක් කීවට ඒ වගේ ඒත් එහෙම නෑ. :P
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සොහොන;21529855 said:
    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    http://www.elakiri.com/forum/showthread.php?t=1703909&page=285

    වසරේ හොඳම උපක්‍රම ත්‍රෙඩ් එක:yes:


    http://www.elakiri.com/forum/showthread.php?t=1783648

    හයි ක්ලාස්

    වසරේ සාර්ථකම හා ජනප්‍රියම කාණ්ඩය සහිත ත්‍රෙඩ් එක

    Mage 2 wani manapaya

    Mabapa 3 dena pluwan neda :yes:

    මේ පලවෙනි එක 2015 දාපු එකක් බන් ඒක දාන්න බෑ :sorry:
    දෙවැනි එක දාගන්නන්.

    තව පුළුවන් :yes:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    :rofl::rofl:එහෙම බෑනේ..කූල් ඩ්‍රින්ක්ස් දෙනව කියල පොරොන්දු පත්‍රයේ සඳහන් වෙන්නේ..දැන් ඉතින් වෙච්ච පොරොන්දු ඉටු කරන්න වෙයි මිනිහෝ:P

    බීම වෙනමයි..
    ධීවර සංස්ථාවෙන් මාලුන්ට දාන්න දෙන අයිස් කුට්ටියකුයි ගෙනත් දෙන්නං..
    බර මිටියකුයි කපන කටුවකුයි අරං වරෙං මිනිහෝ කූල් බීම ඕනේනං..
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මාම දැක්කනේ අපි කඹ ඇද්ද හැටි :D කඹයක් තියා නූල් පොටක්වත් තිබුනෙ නෑ නෙ. ඒ වගේ තමා සම්මාන උළෙලක් කීවට ඒ වගේ ඒත් එහෙම නෑ. :P

    ඒකනේ මිනිහෝ ..
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    බීම වෙනමයි..
    ධීවර සංස්ථාවෙන් මාලුන්ට දාන්න දෙන අයිස් කුට්ටියකුයි ගෙනත් දෙන්නං..
    බර මිටියකුයි කපන කටුවකුයි අරං වරෙං මිනිහෝ කූල් බීම ඕනේනං..

    :rofl:ඕකේ රතු ප්‍රේමෙ..:P
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    හොදම ඉතිහාස ත්‍රෙඩ් සපයන්නා කලින් තිබුනා එක මෙ පාර නැද්ද?
    මට එක පාරක් හම්බුනා එ සම්මානේ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සොහොන;21529955 said:
    දෙව්මි පෙරේරා-Deumi Perera

    http://www.elakiri.com/forum/showthread.php?t=1734168

    වසරේ හොදම විනොදාස්වාදක ත්‍රෙඩ් එක

    මේක විනෝදාස්වාද ත්‍රෙඩ් එකක් කියල කියන්න නං අමාරුයි බන් :oo: දුක්බර කතාවක් නෙ තියෙන්නෙ
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,736
    6,164
    113
    🇨🇦🍁
    හොදම ඉතිහාස ත්‍රෙඩ් සපයන්නා කලින් තිබුනා එක මෙ පාර නැද්ද?
    මට එක පාරක් හම්බුනා එ සම්මානේ

    තියනවා 🏆 වසරේ හොඳම ගවේෂණ ත්‍රෙඩ් එක (History Thread Of the Year) ඕක යටතේ :)