..::[Elakiri Awards 2017]::..

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ත්‍රෙඩ් එකේ නම : ඇඩොල්ෆ් හිට්ලර්ගේ අභිරහස 
    ත්‍රෙඩ් එක දාපු කෙනාගේ නම : HarshaLulzSec
    ත්‍රෙඩ් එක අයත් වන සම්මාන ඉසව්ව :වසරේ හොඳම ගවේෂණ ත්‍රෙඩ් එක
    ත්‍රෙඩ් එකේ ලින්ක් එක : http://www.elakiri.com/forum/showthread.php?t=1712930
    දැනටම දාල තියෙන්නෙ :P
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ත්‍රෙඩ් එකේ නම : ඇඩොල්ෆ් හිට්ලර්ගේ අභිරහස
    ත්‍රෙඩ් එක දාපු කෙනාගේ නම : HarshaLulzSec
    ත්‍රෙඩ් එක අයත් වන සම්මාන ඉසව්ව :වසරේ හොඳම ගවේෂණ ත්‍රෙඩ් එක
    ත්‍රෙඩ් එකේ ලින්ක් එක : http://www.elakiri.com/forum/showthread.php?t=1712930
    මේක 2016 ජනවාරි වලට කලින් දාලා තියෙන්නේ... මතක් කරලා හොඳ ඒවා යෝජනා කරන්න ගිවන්ත :)
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    🏆 Elakiri Awards 2017 🏆
    සම්මාන උළෙල සඳහා මෙතෙක් ලැබී ඇති නාම යෝජනා.(පිටු අංක 32, 04-27 12.00 AM දක්වා)

    (මගහැරුණු නාමයෝජනාවක් තිබේ නම් සංවිධායක මණ්ඩලය දැනුවත් කරන්න. නීති රීති වලට අනුකුල නොවන නාමයෝජනා මෙම ලැයිස්තුවට ඇතුලත් කර නොමැත)


    🏆 හොඳම ත්‍රෙඩ් සහයකරු
    • kellsupun, සොහොන, shaminda peiris, EvilEye
    🎭 මහේෂ් වලතර අභියෝගතා කුසලාන වසරේ ආන්දෝලනාත්මක චරිතය
    • Red_frame, Mr PERERA, ඉදිරියේ රාල, සොහොන, KOTA NIHAL
    🏆 වසරේ සරාගී ත්‍රෙඩ් සපයන්නා
    • KOTA NIHAL, Wolverine GTR, DJ Gamaya, Sadamol Buwa, Johnking
    🏆 වසරේ නැගී එන එළකිරි සාමාජිකයා
    • Ejay, Red_frame, Wele-Suda
    🏆 වසරේ රියලිටි වැඩසටහන
    • Hard Talk (Pathfinder_A2Z)
    🏆 වසරේ හොඳම සංචාර ත්‍රෙඩ් එක
    🏆 වසරේ හොඳම ගවේෂණ ත්‍රෙඩ් එක
    🏆 වසරේ හොඳම තාක්ෂණික ත්‍රෙඩ් එක
    🏆 වසරේ හොඳම රථවාහන ත්‍රෙඩ් එක
    🏆 වසරේ හොඳම සෞඛ්‍යය සහ ජිවන රටා ත්‍රෙඩ් එක
    🏆 වසරේ හොදම විනොදාස්වාදක ත්‍රෙඩ් එක
    🏆 වසරේ හොඳම උපක්‍රම ත්‍රෙඩ් එක
    🏆 වසරේ හොඳම උපකාරක ත්‍රෙඩ් එක
    🏆 වසරේ හොඳම ආගමික ත්‍රෙඩ් එක
    🏆 වසරේ සාර්ථකම හා ජනප්‍රියම කාණ්ඩය සහිත ත්‍රෙඩ් එක
    🏆 වසරේ කාලීන සමාජ සේවයක් ඉටු කල ත්‍රෙඩ් එක
     
    Last edited:

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    සංවිධායක මණ්නාඩලයෙන් නාම යෝජනා ලැබෙනතෙක්...
    මෙමකිසිදු ත්රෙඩ් එකක් නොබලන මෙන්
    විනිසුරු මඩුල්ලෙන් කාරුනිකව ඉල්ලමි...
    වැඩේ පටන්ගත්තහම A to Z බලන්න..
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සංවිධායක මණ්නාඩලයෙන් නාම යෝජනා ලැබෙනතෙක්...
    මෙමකිසිදු ත්රෙඩ් එකක් නොබලන මෙන්
    විනිසුරු මඩුල්ලෙන් කාරුනිකව ඉල්ලමි...
    වැඩේ පටන්ගත්තහම A to Z බලන්න..
    නිවාඩුවක් එහෙම දාල ලැස්තිඋනොත් හොඳා :D
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මූකලං බස්සෝ කොහෙද මිනිහෝ තප්පුලන්නේ?
    කසිප්පු බීල ආව දවසට කෙලින්ම ඇදට පලයං මිනිහො කම්පියුටර් එක ඉස්සරහ වාඩිවෙලා මෙතන නිකං මරු කියවන්නේ නැතුව..

    සිංහල මහඇදුරු ලිදේ :lol::lol::lol::lol:
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    ත්‍රෙඩ් එකේ නම : පොත් බෙදා දිමෙ උත්සවය..... - දෙවන පරිච්ඡෙදයෙ නිමාව
    ත්‍රෙඩ් එක දාපු කෙනාගේ නම : rox2030
    ත්‍රෙඩ් එක අයත් වන සම්මාන ඉසව්ව :
    වසරේ කාලීන සමාජ සේවයක් ඉටු කල ත්‍රෙඩ් එක
    ත්‍රෙඩ් එකේ ලින්ක් එක
    : http://www.elakiri.com/forum/showthread.php?t=1749922
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,790
    11,447
    113
    ත්‍රෙඩ් එකේ නම : Battleship සහ Destroyer අතර වෙනස
    ත්‍රෙඩ් එක දාපු කෙනාගේ නම : SHEHAN_GIWANTHA
    ත්‍රෙඩ් එක අයත් වන සම්මාන ඉසව්ව : වසරේ හොඳම තාක්ෂණික ත්‍රෙඩ් එක
    ත්‍රෙඩ් එකේ ලින්ක් එක : http://www.elakiri.com/forum/showthread.php?t=1780455
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    ත්‍රෙඩ් එකේ නම : HOW TO IMPORT A VEHICLE UNDER YOUR NAME සහ වාහන ගෙන්වා ගැනී මේ අදුරු පැතිකඩ
    ත්‍රෙඩ් එක දාපු කෙනාගේ නම
    :
    creed1
    ත්‍රෙඩ් එක අයත් වන සම්මාන ඉසව්ව
    :
    වසරේ හොඳම රථවාහන ත්‍රෙඩ් එක
    ත්‍රෙඩ් එකේ ලින්ක් එක
    : http://www.elakiri.com/forum/showthread.php?t=1785658
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,790
    11,447
    113
    ත්‍රෙඩ් එකේ නම : වාහනය ලෙඩ නොවී තබාගැනීමට ඔබ කලයුතු දේවල්
    ත්‍රෙඩ් එක දාපු කෙනාගේ නම : SHEHAN_GIWANTHA
    ත්‍රෙඩ් එක අයත් වන සම්මාන ඉසව්ව :  වසරේ හොඳම රථවාහන ත්‍රෙඩ් එක
    ත්‍රෙඩ් එකේ ලින්ක් එක : http://www.elakiri.com/forum/showthread.php?t=1746311
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    ත්‍රෙඩ් එකේ නම : මොනවද මේ AMT? කොහොමද පාවිච්චි කරන්නේ
    ත්‍රෙඩ් එක දාපු කෙනාගේ නම : SAN_APIIT
    ත්‍රෙඩ් එක අයත් වන සම්මාන ඉසව්ව : වසරේ තාක්ෂණික ත්‍රේඩ් නිර්මාණකරුවා
    ත්‍රෙඩ් එකේ ලින්ක් එක
    : http://www.elakiri.com/forum/showthread.php?t=1749528