..::[Elakiri Awards 2017]::..

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,951
    4,630
    113
    කවුද යකෝ කිඹුල් මාමාට කසිප්පු පොවපු එකා...... :angry::angry::angry::angry:
    ඇස්කුට්ටා උඹලා මේවට වග කියන්න ඔන.

    මම අහගෙන මොකෙක්ද ඇමතියෙක් කියනවා අරක්කු මිල වැඩී කියලා දැන් කොල්ලෝ කසිප්පු බොන්න පුරුදු වෙලා කියලා...:yes::yes:

    කොල්ලෝ බිව්වට මේ වයසක උන්දැත් බොය් කියල උඹ හිතනවද
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කවුද යකෝ කිඹුල් මාමාට කසිප්පු පොවපු එකා...... :angry::angry::angry::angry:
    ඇස්කුට්ටා උඹලා මේවට වග කියන්න ඔන.

    මම අහගෙන මොකෙක්ද ඇමතියෙක් කියනවා අරක්කු මිල වැඩී කියලා දැන් කොල්ලෝ කසිප්පු බොන්න පුරුදු වෙලා කියලා...:yes::yes:

    ඒ කොල්ලොනේ..:rolleyes:මෙයා කොල්ලෙක් තමයි..අපි ඉපදෙන්න කලින්:yes:

    Sinhala class
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    පව් මලක් ගහල.... අව්ව සැර හින්ද ඉස්මුරුත්තාවටම වැදිල.... :no:

    කිඹුල් සරීරෙ ඉතින් ලේසි නෑ නෙ. මල් ගෝනියක්ම ගහන්න ඇති :rolleyes: නැත්තන් මෙහෙම වෙන්න විදිහක් නෑ.
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,630
    113
    කෙල උනා නෙවේ උඹ අර පාත්ෆයින්ඩර්ට යන එන මං නැති කරා :D

    චන්ද ටිකක් වැඩි කර ගන්න නේ බන් හැදුවේ කොහොම හරි
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    :love::love::love:
    ආන් එහෙම වරෙං මස්සිනේ.......:love::P

    කොල්ලෝ බිව්වට මේ වයසක උන්දැත් බොය් කියල උඹ හිතනවද

    ඒ කොල්ලොනේ..:rolleyes:මෙයා කොල්ලෙක් තමයි..අපි ඉපදෙන්න කලින්:yes:

    Sinhala class

    මම මුකුත් කියන්නෑ.....
    කිඹුල් මාමාම හිතා ගන්නකෝ.....:P:P
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,630
    113
    :lol::lol:
    ඔක්කොම ඩිලිට් කලා.... පිස්සු වැඩක් බං.... එදා නම් එකසිය ගාණට මල
    දැන් නම් මතක් වෙන කොටත් හිනා... :yes:

    මල පනින්නේ නැද්ද උඹ පට්ට විදියට වැඩේට මහන්සි උනානේ මම මොකුත්ම කලේත් නැහැ :D
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    චන්ද ටිකක් වැඩි කර ගන්න නේ බන් හැදුවේ කොහොම හරි


    උඹ චන්දෙ වැඩි කරගන්න ගෑණුන්ගේ හෙලුව පෙන්නන්න ගිහිල්ල අන්තිමට ගැලවෙන්න ගියේ මගේ ඇඳුම..... මෝඩකම.... :frown:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,630
    113
    එළකිරි පාර්ලිමේන්තුවත් දාපල්ලකෝ ඔය ලිස්ට් එකකට