..::[Elakiri Awards 2017]::..

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,695
    4,299
    113
    මහේෂ් වලතර අභියෝගතා කුසලාන වසරේ ආන්දෝලනාත්මක චරිතය සඳහා ලැබී ඇති නාමයෝජනා

    Red_frame, Mr PERERA, ඉදිරියේ රාල, සොහොන, KOTA NIHAL

    ඔබේ වෙනත් නාමයෝජනා ඉක්මනින් යොමු කරන්න.

    වසරේ සරාගී ත්‍රෙඩ් සපයන්නා සඳහා ලැබී ඇති නාමයෝජනා

    KOTA NIHAL, Wolverine GTR, DJ Gamaya, Sadamol Buwa, Johnking

    පසුගිය වසර පුරා ඔබ පිනවූ, ඔබ නැලවූ සරාගී ත්‍රෙඩ් නිර්මාණකරුව ඉක්මනින් යෝජනා කරන්න.

    :baffled::baffled:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,695
    4,299
    113
    කොහෙද උඹව නැගී එන එකට නම් කරලා නෑ නෙ. 2016 වෙච්චි තමන්ම හරි ඇවිල්ල නම දෙන්න එපැයි බන් :nerd:
    epa epa mehema hondayi kawda ban mewata mage nam demme
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    කවුදෝ දාල බන් හොයාගන්න නෑ කොහොමහරි උඹ ඉන්නව Poll දෙකකට :D

    මිනිහෝ..
    මාව යෝජනා වෙලා තියෙන පලියටම මාව ගන්න එපා මිනිහෝ..
    දැන් බලපං නැගී එන එකට මාව ගන්න බෑ මම 2015 නේ..
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,736
    6,164
    113
    🇨🇦🍁
    මිනිහෝ..
    මාව යෝජනා වෙලා තියෙන පලියටම මාව ගන්න එපා මිනිහෝ..
    දැන් බලපං නැගී එන එකට මාව ගන්න බෑ මම 2015 නේ..

    ඕව් ඒකට උයා නෑ :P:P

    මහේෂ් වලතර අභියෝගතා කුසලාන වසරේ ආන්දෝලනාත්මක චරිතය ඕකට ඉන්නේ :yes:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    l0ExsIQ6jmyXW7Tj2.gif