Anith awards denne kohomada?
KO BAN IHURU AWARDS TIKA![]()

ඒවා තෝරන්නේ විනිෂ්ය මණ්ඩලයෙන්
ජනප්රිය කාණ්ඩයේ poll තුන ඉවර උනාම, award ceremony එකේදී අනිත් ඒවා දැනගන්න පුළුවන්![]()

poll වලට දීලා තියන කාලය වැඩි බන්![]()

සදුදා නිවාඩු නිසා ඔෆිස් සෙට් එක අල්ලගන්න වෙන්නේ නෑනේ බන් ඒකයි ටිකක් දික් කරන්න උනේ 

ඒවා තෝරන්නේ විනිෂ්ය මණ්ඩලයෙන්
ජනප්රිය කාණ්ඩයේ poll තුන ඉවර උනාම, award ceremony එකේදී අනිත් ඒවා දැනගන්න පුළුවන්![]()

අපිත් කම්කරැවො නේ බං උදේ ඉදං හවස් වෙනකං කොම්පැනි අයිතිකාරයන්ව පෝසත් කරන. අදත් වැඩ බං
අදත් වැඩ ද... යකෝ අද නිවාඩු දෙන්නම ඕන දවසක්නේ....
අද වැඩ බං. අපිට ෂිෆ්ට් එකට බං වැඩ වෙසතක් පෝයත් වැඩ.
අවුවට වැස්සට හුරු මිනිසුන්ගේ....
දෑතේ විරියෙනි රටවල් නැගුනේ....
ඒ මිනිසුන්ගේ මළගම වෙනුවෙන්...
මොන රජ මැදුරේද සුදු කොඩි නැගුනේ....
අපිත් කම්කරැවො නේ බං උදේ ඉදං හවස් වෙනකං කොම්පැනි අයිතිකාරයන්ව පෝසත් කරන. අදත් වැඩ බං

අද කැම්බල්, ගෝල්ෆේස්, ගැටඹේ මේ හැම තැනකම බෝතලේට, බත් පැකට් එකට තමන්ගේ කශෛ්රුකාව දන් දෙන කම්කරුවන් ගැන ඇත්තටම තියෙන්නේ කළකිරීමක්, තරහක්.... අද දවසේ තමන්ව හූරන් කන මහ එකාලටම අත්පුඩි ගහන්න, විසිල් ගහන්න මුං යන්නේ මොන කෙහෙල් මලකට ද....?