eewa thakuwe nathi unata kamak ne..........mama ubata dena nambu lakunu gana thakapan....![]()

eewa thakuwe nathi unata kamak ne..........mama ubata dena nambu lakunu gana thakapan....![]()

Elz![]()
nominate කරන්නෙ කොහොමද![]()

එල මචන්,
දැන් මේකට එක එක සම්මානය සදහා නම් ගන්නේ කොහොමද ?


mehema karamu ban neththan pissu hedei
අප තෝරා ගත් විනිසුරු මඩුල්ල
# tharinda76
# Samantha567
# maduranga IT
# Inshaffadhil
# urajdrlk
# tharinda76
01. දක්ෂතම ත්‍රඩ් නිර්මාණකරුවා (පිරිමි) (EK Best Threader [MALE])
02. දක්ෂතම ත්‍රඩ් නිර්මාණකරුවා (කාන්තා) (EK Best Threader [FEMALE])
03. ප්‍රහසන ත්‍රඩ් නිර්මාණකරුවා (පිරිමි/කාන්තා) (Elakiri Joker Of The Year)
04. හොඳම ත්‍රඩ් සහයකරු (පිරිමි/කාන්තා) (Best Thread Supporter )
# Samantha567
05. හොඳම ප්‍රවුර්ති සපයන්නා (පිරිමි/කාන්තා) (News Updater Of the Year)
06. වසරේ හොඳම ත්‍රඩ් එක (Best Thread of the Year )
07. වසරේ හොඳම ප්‍රහසන ත්‍රඩ් එක ( Best Joke Thread Of the Year )
08. වසරේ රියලිටි වැඩසටහන (Reality Thread Of the Year )
# maduranga IT
09. වසරේ හොඳම අද්‍යාපනික තර්ඩ් එක (Education) යන අංශයේ
10. වසරේ හොඳම වාර්තාමය ත්‍රඩ් එක (Travel Sri Lanka) හා (Travel World) යන අංශයන්හී
11. වසරේ හොඳම සෞඛ්‍ය ත්‍රඩ් එක (Health & Lifestyle) යන අංශයේ
12. වසරේ හොඳම ආගමික ත්‍රඩ් එක (Religious) යන අංශයේ
# Inshaffadhil
13. වසරේ හොඳම උපක්‍රම ත්‍රඩ් එක (Tips & Tricks) යන අංශයේ
14. වසරේ හොඳම ගවේශකයා (History) යන අංශයේ
15. වසරේ වටිනාතම උපකාරක ත්‍රඩ් තුන (වඩා වැදගත්) (ElaKiri Help) හා (Problems and Troubleshooting) යන අංශයේ
16. වසරේ හොඳම නවකතා හා කෙටි කතා ත්‍රඩ් එක (Nawakatha saha Ketikatha) යන අංශයේ
# urajdrlk
17. වසරේ හොඳම සංගීතමය ත්‍රඩ් එක ( Best Musical Thread Of the Year )
18. වසරේ සාර්ථකම හා ජනප්‍රියම කාණ්ඩය සහිත ත්‍රඩ් එක ( Best Group Thread Of the Year)
19. වසරේ සරාගී ත්‍රඩ් සපයන්නා ( Sexiest Threader Of the Year )
20. වසරේ දේශාබිමානී ත්‍රඩ් එක
21. වසරේ නැගී එන එළකිරි සාමාජිකයා
bedala owata nam saha thread ekathu karala poll ekak damu....![]()







mehema karamu ban neththan pissu hedei
bedala owata nam saha thread ekathu karala poll ekak damu....![]()



සම්මාන ඉසව් 30 කි
01. දක්ෂතම ත්‍රඩ් නිර්මාණකරුවා (පිරිමි) (EK Best Threader [MALE])
02. දක්ෂතම ත්‍රඩ් නිර්මාණකරුවා (කාන්තා) (EK Best Threader [FEMALE])
03. වසරේ ජනප්‍රියම එලකිරි සාමාජිකයා ( POLL )
04. වසරේ ජනප්‍රියම සාමාජිකාව ( POLL )
05. ප්‍රහසන ත්‍රඩ් නිර්මාණකරුවා (පිරිමි/කාන්තා) (Elakiri Joker Of The Year)
06. හොඳම ත්‍රඩ් සහයකරු (පිරිමි/කාන්තා) (Best Thread Supporter )
07. හොඳම ප්‍රවුර්ති සපයන්නා (පිරිමි/කාන්තා) (News Updater Of the Year)
08. වසරේ හොඳම ත්‍රඩ් එක (Best Thread of the Year )
09. වසරේ හොඳම ප්‍රහසන ත්‍රඩ් එක ( Best Joke Thread Of the Year )
10. වසරේ රියලිටි වැඩසටහන (Reality Thread Of the Year )
11. වසරේ හොඳම අද්‍යාපනික තර්ඩ් එක (Education) යන අංශයේ
12. වසරේ හොඳම වාර්තාමය ත්‍රඩ් එක (Travel Sri Lanka) හා (Travel World) යන අංශයන්හී
13. වසරේ හොඳම සෞඛ්‍ය ත්‍රඩ් එක (Health & Lifestyle) යන අංශයේ
14. වසරේ හොඳම ආගමික ත්‍රඩ් එක (Religious) යන අංශයේ
15. වසරේ හොඳම උපක්‍රම ත්‍රඩ් එක (Tips & Tricks) යන අංශයේ
16. වසරේ හොඳම ගවේශකයා (History) යන අංශයේ
17. වසරේ වටිනාතම උපකාරක ත්‍රඩ් තුන (වඩා වැදගත්) (ElaKiri Help) හා (Problems and
Troubleshooting) යන අංශයේ
18. වසරේ හොඳම නවකතා හා කෙටි කතා ත්‍රඩ් එක (Nawakatha saha Ketikatha) යන අංශයේ
19. වසරේ හොඳම සංගීතමය ත්‍රඩ් එක ( Best Musical Thread Of the Year )
20. වසරේ සාර්ථකම හා ජනප්‍රියම කාණ්ඩය සහිත ත්‍රඩ් එක ( Best Group Thread Of the
Year)
21. වසරේ සරාගී ත්‍රඩ් සපයන්නා ( Sexiest Threader Of the Year )
22. වසරේ දේශාබිමානී ත්‍රඩ් එක
23. වසරේ නැගී එන එළකිරි සාමාජිකයා
24. වසරේ දක්ෂතම ග්‍රැෆික් නිර්මාණකරු
ජූරියේ විශේෂ සම්මාන
01. කාලිදාස සම්මානය ( හොඳම නිසදැස් ත්‍රඩ් එක )
02. වසරේ පොස්ට් කරුවා
03. වසරේ ආන්දෝලනාත්මක චරිතය
04. වසරේ තාක්ෂණික කරුවා ( තාක්ෂණික ගැටළු වලට විසදුම් සපයන්නා )
05. වසරේ කාලීන සමාජ සේවයක් ඉටු කල ත්‍රඩ් එක
06. එළකිරි අඩවියට කල උත්තරීතර සේවය වෙනුවෙන් එළකිරි සම්මානය
මේ ඉසව් වල දක්ෂතම එළකිරි ත්‍රඩ් නිර්මාණය කරන්නා කාන්තා හා පිරිමි අංශයේ ජයග්‍රහකයන්
විනිසුරු මඩුල්ලේ ඒකමතික තීන්දුවෙන් තෝරා ගනු ලැබේ
අනෙකුත් සියලුම ඉසව් මේ ආකාරයෙන් විනිශ්චයට ඒ ඒ විනිසුරුවන් වෙත මෙසේ ඉදිරිපත් කරනු ලැබේ
tharinda76
# ප්‍රහසන ත්‍රඩ් නිර්මාණකරුවා (පිරිමි/කාන්තා) (Elakiri Joker Of The Year)
# හොඳම ත්‍රඩ් සහයකරු (පිරිමි/කාන්තා) (Best Thread Supporter )
# හොඳම ප්‍රවුර්ති සපයන්නා (පිරිමි/කාන්තා) (News Updater Of the Year)
# වසරේ හොඳම ත්‍රඩ් එක (Best Thread of the Year )
Samantha567
# වසරේ හොඳම සෞඛ්‍ය ත්‍රඩ් එක (Health & Lifestyle) යන අංශයේ
# වසරේ හොඳම ආගමික ත්‍රඩ් එක (Religious) යන අංශයේ
# වසරේ හොඳම වාර්තාමය ත්‍රඩ් එක (Travel Sri Lanka) හා (Travel World) යන අංශයන්හී
# වසරේ සාර්ථකම හා ජනප්‍රියම කාණ්ඩය සහිත ත්‍රඩ් එක ( Best Group Thread Of the
Year)
maduranga IT
# වසරේ රියලිටි වැඩසටහන (Reality Thread Of the Year )
# වසරේ හොඳම අද්‍යාපනික තර්ඩ් එක (Education) යන අංශයේ
# වසරේ වටිනාතම උපකාරක ත්‍රඩ් තුන (වඩා වැදගත්) (ElaKiri Help) හා (Problems and
Troubleshooting) යන අංශයේ
# වසරේ හොඳම සංගීතමය ත්‍රඩ් එක ( Best Musical Thread Of the Year )
urajdrlk
# වසරේ සරාගී ත්‍රඩ් සපයන්නා ( Sexiest Threader Of the Year )
# වසරේ දේශාබිමානී ත්‍රඩ් එක
# වසරේ නැගී එන එළකිරි සාමාජිකයා
# වසරේ හොඳම නවකතා හා කෙටි කතා ත්‍රඩ් එක (Nawakatha saha Ketikatha) යන අංශයේ
Inshaffadhil
# වසරේ හොඳම ගවේශකයා (History) යන අංශයේ
# වසරේ හොඳම උපක්‍රම ත්‍රඩ් එක (Tips & Tricks) යන අංශයේ
# වසරේ දක්ෂතම ග්‍රැෆික් නිර්මාණකරු
# වසරේ දේශාබිමානී ත්‍රඩ් එක
අදාල විනිසුරුවන් නාම යෝජනා බාරගැනීමට ත්‍රඩ් පලකරන්න![]()
![]()
