ඔව්මචන් මට නම් පේන්නේ වැඩේ බෝරින්ග් උනා...... මුලින්ම නැගලා ගියත් පස්සේ එක එක
එව්වා ගොඩක් වැඩි උනා ජිල් බෝල හොද්දක් වගේ උනා..... සමහර සංවිදායක මන්ඩලේ එක එක අයට කඩේ ගියපු වෝට් කරපු එකත් චා... දැන් මේකට කිසිම ඉන්ට්රස්ට් එකක් නැ කාටවත් මම හිතන්නේ.... (ගොඩක්ම කල් ගියා වැඩියි..) මේක මට හිතුනු විදිය,,,

මචන් මට නම් පේන්නේ වැඩේ බෝරින්ග් උනා...... මුලින්ම නැගලා ගියත් පස්සේ එක එක
එව්වා ගොඩක් වැඩි උනා ජිල් බෝල හොද්දක් වගේ උනා..... සමහර සංවිදායක මන්ඩලේ එක එක අයට කඩේ ගියපු වෝට් කරපු එකත් චා... දැන් මේකට කිසිම ඉන්ට්රස්ට් එකක් නැ කාටවත් මම හිතන්නේ.... (ගොඩක්ම කල් ගියා වැඩියි..) මේක මට හිතුනු විදිය,,,

ඔව්
සිරාවට හොදට කලා... කේස් එක ත්රෙඩ්ස් ඔක්කොම දවස් දෙකෙන් වගේ දැම්මනං හරි
එතකොට ඕගොල්ලන්ටත් ලේසිය් වෝට් කරන අයටත් ලේසියිනේ...
මොනා වුනත් මෙහෙම වැඩක් කරපු එක අගය කරනවා![]()
(ආඩම්බර හිතකින් නෙමේ )

මුලින්ම මාව ඇගයුමට ලක් කලාට තැන්ක්ස්![]()
(ආඩම්බර හිතකින් නෙමේ )
එක ඇත්ත අපේ සමහර විනිසුරුවන්ට මේ කාලය ඉතාමත් කාර්යබහුල කාලයක් එහෙම වෙලත් මේ වගේ කැප වෙච්ච එකට ස්තුති කරලත් මදි ඊළඟ සැරේ වැරදි ඔක්කොම හදාගෙන ඉතා සාර්ථක කරගන්න බලමු![]()
![]()

ඔව්
සිරාවට හොදට කලා... කේස් එක ත්රෙඩ්ස් ඔක්කොම දවස් දෙකෙන් වගේ දැම්මනං හරි
එතකොට ඕගොල්ලන්ටත් ලේසිය් වෝට් කරන අයටත් ලේසියිනේ...
මොනා වුනත් මෙහෙම වැඩක් කරපු එක අගය කරනවා![]()

ඔබගේ කාරනාවට මන් එකඟ වෙනවා මේක ඇත්තටම ටිකක් කල් ගියා තමා ඒ දක්ෂයා තෝරන්න ඕන හින්දා සමහර වැරදි තියෙනවා මෙදා සැරේ මන් එක පිලිගන්නවා ඒවා හදාගන්න බලනවා ඊලඟ පාර
ඔබගේ උපදෙසට තැන්ක්ස්![]()
![]()
![]()

එල එල මචන්..........