.::Elakiri Awards Ceremony 2011 (එළකිරි සම්මාන උළෙල 2011)::.

Thushky1993

Member
Jan 10, 2010
1,219
190
0
Colombo, Sri Lanka
නවකතා හා කෙටිකථා POLL එකද කාලය සැලකිල්ලට ගනිමින් පැවැත්වීම අහෝසි කරන ලද්දේ තරඟ කරුවන්ගේ තරගකාරිත්වය සැලකිල්ලට ගනිමිනි !!!!!!

එහිදී ඔබ බාරදුන් නාම යෝජනා සැලකිල්ලට ගනිමින් ඒවා විනිසුරු මඩුල්ලේ විනිශ්චයට බාර දීමට මා තීරණය කලෙමි
 
argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    Ela,me wage dewal walin ape EK members lawa thawa thawath dhairyamath wenawa valuable threads daanna...eka me site idiri gamanata loku haiyak!!!! hama awruddema me wade karagena yanna....Jaya Wewa!!!
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    මචන් මට නම් පේන්නේ වැඩේ බෝරින්ග් උනා...... මුලින්ම නැගලා ගියත් පස්සේ එක එක
    එව්වා ගොඩක් වැඩි උනා ජිල් බෝල හොද්දක් වගේ උනා..... සමහර සංවිදායක මන්ඩලේ එක එක අයට කඩේ ගියපු වෝට් කරපු එකත් චා... දැන් මේකට කිසිම ඉන්ට්‍රස්ට් එකක් නැ කාටවත් මම හිතන්නේ.... (ගොඩක්ම කල් ගියා වැඩියි..) මේක මට හිතුනු විදිය,,,
     
    Thalabadhi

    Member
    Mar 14, 2011
    889
    29
    0
    මචන් මට නම් පේන්නේ වැඩේ බෝරින්ග් උනා...... මුලින්ම නැගලා ගියත් පස්සේ එක එක
    එව්වා ගොඩක් වැඩි උනා ජිල් බෝල හොද්දක් වගේ උනා..... සමහර සංවිදායක මන්ඩලේ එක එක අයට කඩේ ගියපු වෝට් කරපු එකත් චා... දැන් මේකට කිසිම ඉන්ට්‍රස්ට් එකක් නැ කාටවත් මම හිතන්නේ.... (ගොඩක්ම කල් ගියා වැඩියි..) මේක මට හිතුනු විදිය,,,

    ubata mokut awards nati hindad :nerd: