Elakiri awards

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,805
    152,381
    113
    හොදම විදේශ ආදර සබදතාව හීනෙන් පවත්වා ගෙන යාම වෙනුවෙන් දෙන සම්මානෙ මට :yes:☺️🥴

    screen-3.jpg
    9cd40612269529d576ae0bdc3a1b2b8a.jpg


    ඔව් හරි නම් මට පද්ම පුෂ්ප සම්මානේ හම්බෙන්න ඕන.
    ඊට වඩා හොද නැද්ද අල්ලපු ගෙදර නංගි වෙනුවෙන් කැපවන හොදම අයියාට හිමිවෙන සම්මානය. :yes::sorry:
    ------ Post added on Nov 22, 2021 at 7:36 AM
     
    Last edited:

    Mr_Error

    Active member
  • Nov 15, 2021
    63
    126
    33
    මහනුවර
    ඉස්සර කිරියෙ කඹ ඇද්දා. චන්ද තිබ්බා. අවෝඩ්ස් දුන්නා. දැන් එකක්වත් නෑ. දැන් මේක පිම්පියන්ගෙ, පොන්නයන්ගේ, මන්ද මානසික පිස්සොන්ගේ තැනක් වෙලා.
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    Reddit vage meketh awards denna puluvan vidihak thibboth hodai nadda? සංවාදයට
    @GTRZ
    kalin tbbba bn annualy ohma seen ekak e thread hoayala balapan patta krnawanm krmu mama ekenma enawa


    හොදම විදේශ ආදර සබදතාව හීනෙන් පවත්වා ගෙන යාම වෙනුවෙන් දෙන සම්මානෙ මට :yes:☺️🥴

    screen-3.jpg
    9cd40612269529d576ae0bdc3a1b2b8a.jpg



    ඊට වඩා හොද නැද්ද අල්ලපු ගෙදර නංගි වෙනුවෙන් කැපවන හොදම අයියාට හිමිවෙන සම්මානය. :yes::sorry:
    ------ Post added on Nov 22, 2021 at 7:36 AM
    Ubata denna one anith ewunge hitha kalabala krana sammane :lol::lol::lol:

    @hodakolla ta "Man behind the bump" award eka denna one

    hriyatama kwwa oya :D:D:D
     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    අඩෝ ඔව් ඔව්, Roasting ශිරෝමණි ගෞරව සම්මානය අනිවා ලැබෙන්න ඕනි කෙනෙක් ඉන්නවා.
    ඒ වෙන කවුරුවත් නෙමෙයි.
    මං බං.
     
    • Like
    Reactions: Dexter011