ElaKiri Beach Party

kensha

Well-known member
  • Dec 8, 2006
    4,759
    608
    113
    37
    Cyber Worldz
    අපි ඔක්කොම සෙට් වෙලා එලකිරි බීච් පාටි එකක් සංවිධානය කරමුද? Superb DJ කරන්න පුලුවන් අයත් ඉන්න නිසා කාටත් දරන්න පුලුවන් මුදලක ටිකට් එකක් ගහල පාටි එකක් සංවිධානය කරමු. කට්ටිය කැමති නම් ඒ ලැබෙන සල්ලි මොකක් හරි හොද වැඩකට යොසවමු.. කට්ටියා මොකද කියන්නෙ?​

    කට්ටියට උදව් කරන්න පුලුවන්නම් මොන මාතෘකාම යටතේද කියලාත් දාන්න.
    උදා
    DJ
    Console
    Sponsors
    Banner and Ticket Design
    Promotion
    Place වගේ එව්වා.


    වැඩේ නිසියා කාරව සංවිධානය උනොත් Fashion Show එකකුත් කරමුද? අලුතෙන් Fashion Design & Modeling field එකට එන්න ඉන්න අයට උදව්වක් විදියට ඒක සංවිධානය කරමු. මොකද එලකිරියේ ගොඩාක් ඉන්නෙ තරුණ කෙල්ලො කොල්ලො නිසා අලුතින් ක්‍රේෂ්ත්‍රයට එන්න ඉන්න අයට අත දීමක් හා මහතා රුකුලක් වෙයි
     
    Last edited:

    Po Di-Al

    Well-known member
  • Jun 19, 2009
    19,278
    1,203
    113
    TheWetDreamZ.Blogspot.Com

    The Most Happening Beach Parties Are At Mt.Lavinia Beach ;)

    ________________________________

    C8mjX.png
     

    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    world cup එක තියන කාලේ ඇතුලත කරනවානං DJ කෙනෙක් විදියට සපෝර්ට් එකක් දෙන්න පුළුවන් :rolleyes:

    DJ karanne ICE walinda? :nerd::nerd: