ElaKiri Beach Party

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    අපෙ යාලුවො ටිකත් සෙට් වෙන්න පුලුවන්,,මාතරින් ඉතින්,,මාය්,,අශාන් අය්යය්,,නිපුන අය්යය් තමය්,,එන්නම් එකෙන්ම,,කොහෙද කියාපල්ල සෙට් වෙන්නෙ,,මේ ටිකෙ පල්ලියෙ මන්ගල්ය නිසා පොල්හෙන බීච් එකත් පට්ට,,
    ඉෆ් යූ ක්නො වට් අය් මීන්,,හෙහෙ
    එනවන්ම් මාතර උනත් කමක් නෑ
     

    kensha

    Well-known member
  • Dec 8, 2006
    4,759
    608
    113
    37
    Cyber Worldz
    අපෙ යාලුවො ටිකත් සෙට් වෙන්න පුලුවන්,,මාතරින් ඉතින්,,මාය්,,අශාන් අය්යය්,,නිපුන අය්යය් තමය්,,එන්නම් එකෙන්ම,,කොහෙද කියාපල්ල සෙට් වෙන්නෙ,,මේ ටිකෙ පල්ලියෙ මන්ගල්ය නිසා පොල්හෙන බීච් එකත් පට්ට,,
    ඉෆ් යූ ක්නො වට් අය් මීන්,,හෙහෙ
    එනවන්ම් මාතර උනත් කමක් නෑ

    Aniva Depa...
     

    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    Adooooooo karana magulak ikmanata karapalla ela wadak....auruddak marila marila vacation enna inne........Awith ganna kisi arthal ekak na...ela kiri idea eka...ikmanata set karapallako ban meka.... masekin aye yannath wenawa ban....wade ikmanata karamu...patta idea eka habai...kattiyawa adura ganna puluwan,,,ela kiri ...jaya wewa..
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    2zyftpg.png

    Maxxa wadak bn karanwa nam..
    api aniwa enawa.. :)

    ..................................................​
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    karana puluwan machan eth ban wadeta mahansi wela ads/sponsor hoyanna ona mulu cost eka cover wenna. Nathuwa ticket walin nam cover karanna baha machan. padu wenawa.

    awasara ganna ona. beach eke gahanna patta sound system ona, eeta passe ticket show ekak nisa wateta cover karanna ona, Dj ona, badu wala rent gewanna ona, light walata salli yanawa etc..

    edata wassoth okkoma wathure.

    enisa kawru hari set ekak bahalama oya wadeta masayak 2k mahansi wenna ona.
    ehama puluwan nam karamu.
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    GT අ‍යි‍යා කි‍යල ති‍යනවා වගේ ටිකක් බරපතල වැඩක් තම‍යි. හැබැ‍යි කරගන්න පුලුවන් නම් මරේ මරු....Free දවසක් නම් මමත් අනිවා එනවා
    11.gif
    11.gif
    11.gif
    .