>>> Elakiri Brotherhood Giveaway <<<

su1993

Well-known member
  • May 6, 2011
    2,168
    850
    113
    පෘතුවිය
    චිරි චිරි වැස්ස;23098612 said:
    මෙන්න නිළ ජන්ද ප්‍රතිඵලයක්
    0010450.jpg

    7.5GB TunnelBear VPN Account දිනාගනු ලබන්නේ

    Ramesh_jaya
    Cedric1986
    Mal Baba
    genius_EK
    XibitZ
    donkosala
    nooby
    hypercool
    su1993


    චිරිචිරි වැස්ස සුන්දරයි සැමදා...:love: Proud to be a member of Team sachith..;)
    NOWU0sd.png
     
    • Like
    Reactions: hitback and shadow1

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,241
    2,427
    113
    Srilanka
    චිරි චිරි වැස්ස;23098612 said:
    මෙන්න නිළ ජන්ද ප්‍රතිඵලයක්
    0010450.jpg

    7.5GB TunnelBear VPN Account දිනාගනු ලබන්නේ

    Ramesh_jaya
    Cedric1986
    Mal Baba
    genius_EK
    XibitZ
    donkosala
    nooby
    hypercool
    su1993



    ඔන්න මටත් vpn අකවුන්ට් එකක් හම්බුනා. දෙනව දෙනවා කිව්වට මුලින්ම නම් ෂුවර් එකක් තිබ්බේ නෑ. සචියගේ ජිම් ත්රෙඩ් එක නිසා තමා මිනිහට වෝට් කලේ. පස්සේ giveaway දෙනව කිව්ව නිසා චිරි චිරි වැස්සට pm එකක් දැම්ම. මිනිහ ගත් කටටම දෙනනම් කියල කිව්වා. කිව්ව වගේම දුන්න. හරිම සතුටුයි මොකද මේ තමා මම ඔන්ලයින් කමියුනිටියකින් දිනපු පලවෙනි තෑග්ග.
    චිරි චිරි ඔබ ඇතුලු සියලු කිරි වාසීන්ට සුබ අලුත් අවුරුද්දක් වේවා.

    රෙප් දෙන්න විදිහක් නෑ. මගේ අදට රෙප් ඉවර වෙලා
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    චිරි චිරි වැස්ස;23098612 said:
    මෙන්න නිළ ජන්ද ප්‍රතිඵලයක්
    0010450.jpg

    7.5GB TunnelBear VPN Account දිනාගනු ලබන්නේ

    Ramesh_jaya
    Cedric1986
    Mal Baba
    genius_EK
    XibitZ
    donkosala
    nooby
    hypercool
    su1993


    පොරොන්දු ඉටු උනා
    පොරොන්දු ලබා දුන් චිරි චිරි සහෝට
    සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා


    To6Tbhh.jpg
     
    • Like
    Reactions: jasz

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,983
    1,245
    113
    නුවර
    චිරි චිරි වැස්ස;23098612 said:
    මෙන්න නිළ ජන්ද ප්‍රතිඵලයක්
    0010450.jpg

    7.5GB TunnelBear VPN Account දිනාගනු ලබන්නේ

    Ramesh_jaya
    Cedric1986
    Mal Baba
    genius_EK
    XibitZ
    donkosala
    nooby
    hypercool
    su1993



    චිරි චිරි වැස්ස;23098888 said:
    තවත් නිළ ජන්ද ප්‍රතිඵලයක්
    maxresdefault.jpg

    File Download > Upload Service එක ලබාගන්නේ

    1. ELShock
    2. PraveenKF
    3. Fakeman
    4. SHANUXLK
    5. .::J@S::.
    6. King GBN
    7. phonemy
    8. djtwinz
    9. 66000V
    10. sampa89 (ප්‍රතිවාදී පිලට වෝට් එක දුන්න මචං කෙනෙක් අවස්ථාවක් ලබාගන්නව:yes:)
    11. manojdhrma
    12. Nisala88
    13. Hitanpaala
    14. Hitback
    15. kkroxc
    16. hashan.perera@y - Reject (ප්‍රතිවාදී පිලට වෝට් කර ෆෝම් එක ‍ෆිල් කරන වෙලාවෙ සචියට වෝට් කර බව සදහන් කරපු නිසා)


    නියමයි ආ....

    :love:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    චිරි චිරි වැස්ස;23098888 said:
    තවත් නිළ ජන්ද ප්‍රතිඵලයක්
    maxresdefault.jpg

    File Download > Upload Service එක ලබාගන්නේ

    1. ELShock
    2. PraveenKF
    3. Fakeman
    4. SHANUXLK
    5. .::J@S::.
    6. King GBN
    7. phonemy
    8. djtwinz
    9. 66000V
    10. sampa89 (ප්‍රතිවාදී පිලට වෝට් එක දුන්න මචං කෙනෙක් අවස්ථාවක් ලබාගන්නව:yes:)
    11. manojdhrma
    12. Nisala88
    13. Hitanpaala
    14. Hitback
    15. kkroxc
    16. hashan.perera@y - Reject (ප්‍රතිවාදී පිලට වෝට් කර ෆෝම් එක ‍ෆිල් කරන වෙලාවෙ සචියට වෝට් කර බව සදහන් කරපු නිසා)


    :cool::cool::cool:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    චිරි චිරි වැස්ස;23100206 said:
    :yes:බෙදාදීමට නියමිත වූ සියලුම ත්‍යාගයන් සදහා සාමාජිකයන් ‍තෝරාගෙන අවසාන වූ වගයි:yes:

    :cool::cool::cool::love:
     

    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,139
    0
    ඔටුවගෙ පිට උඩ
    ප්‍රමාද උනානම් සමාවෙන්න ඕන...:(:(මෙන්න පුතී ඇසින් දුටු සාක්ශි :yes: අපේ කටේ බොරු වැඩ නෑ..:P:rofl:කොල්ලන්ගේ චූ වැඩ නෑ :sorry::lol:
    කිව්ව වගේම දුන්න..;)මන් හිතුවේ එකක් විතරක් දෙයි කියල..:eek:තෑගි දෙකක්ම හම්බු උනා...:D සුබ අලුත් අවුරුද්දක් වේවා සියලු දෙනාට..:yes:චිරිචිරි වැස්ස සහෝදරයා ඇතුලු රෙප් දීපු ඔක්කොටමයි:love:, Line එක අරන් දීපු අය්යවයි.:baffled::rofl:එලකිරි එකේ අපේ ටීම් එකේ සියලු අයට දීර්ගායු ලැබේවා,සියලු ග්‍රහ අපල දුරුවී අනාගත වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්තක වේවා..:Dසෙතක් ශාන්තියක්ම වේවා...;):cool:

    0010450.jpg

    Captudxre.jpg

    Captuggre.jpg

    Captussdre.jpg

    Captddure.jpg

    :yes::yes::yes:
     

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    චිරි චිරි වැස්ස;23098888 said:
    තවත් නිළ ජන්ද ප්‍රතිඵලයක්
    maxresdefault.jpg

    File Download > Upload Service එක ලබාගන්නේ

    1. ELShock
    2. PraveenKF
    3. Fakeman
    4. SHANUXLK
    5. .::J@S::.
    6. King GBN
    7. phonemy
    8. djtwinz
    9. 66000V
    10. sampa89 (ප්‍රතිවාදී පිලට වෝට් එක දුන්න මචං කෙනෙක් අවස්ථාවක් ලබාගන්නව:yes:)
    11. manojdhrma
    12. Nisala88
    13. Hitanpaala
    14. Hitback
    15. kkroxc
    16. hashan.perera@y - Reject (ප්‍රතිවාදී පිලට වෝට් කර ෆෝම් එක ‍ෆිල් කරන වෙලාවෙ සචියට වෝට් කර බව සදහන් කරපු නිසා)


    අම්මට උඩු මගේ නමත් තියනවා :D:D:love: තාම හම්බුනේ නම් නැ
     
    අම්මට උඩු මගේ නමත් තියනවා :D:D:love: තාම හම්බුනේ නම් නැ


    ඉක්මනින් පී එම් එකක් එයි මගෙන්:yes: පිලිවෙලට ඉවර කරගන්න ඕනනෙ වැඩේ. 100කට විතර පි එම් ගහන්න තියනව ඒකයි:baffled: