Elakiri Bug :(

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    ත්‍රෙඩ් රිපීට් වෙනවා බන්..මේ ඉන්ෆිනිටි ස්ක්‍රෝල් එක නැතුව ඉස්සර වගේ paginate වෙන්න දැම්මනම් හරි...එක හෙන ලේසි..

    අනික දැන් ත්‍රෙඩ් එකක් වැරදිලා හරි ඕපන් වෙලා ආයේ බැක් අවොත් හිටපු තැනට නෙමෙයි එන්නේ..:growl:

    UKMDh4N.png
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,695
    13,243
    113
    ඉන්ෆිනිටි ස්ක්‍රෝල් එක නම් වදයක්. මාත් හැම වෙලාවෙක ලොගෝ එක ක්ලික් කරලා රිෆ්‍රෙශ් කරන්නේ.ඉස්සර තිබ්බ විදියට හොදයි @GTRZ
     
    • Like
    Reactions: kolavari

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    අඩෝ මේ සයිට් එකට ලොග් වුනයින් පස්සේ උබලට මුලින්ම එන ත්‍රෙඩ් එක මොකද්ද? හෝම් එකටද යන්නේ? මම ලොගින් ඩිටේල්ස් දාපු ගමන්ම යන්නේ හැමදාම එකම ත්‍රෙඩ් එකකට (බෙල්ටා ගැන තියෙන පරණ එකක්, මම ඒකේ කමෙන්ට් එකක් නම් දාලා තියෙනවා)
     
    • Like
    Reactions: lilman

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,503
    24,475
    113
    Fantasy
    දැන් ලොක්කා අපි කියන එවා ගනන් ගන්නෙ නෑ වගේ. නැත්තම් කී පාරක් අපි කීවද ඔය අවුල
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    අඩෝ මේ සයිට් එකට ලොග් වුනයින් පස්සේ උබලට මුලින්ම එන ත්‍රෙඩ් එක මොකද්ද? හෝම් එකටද යන්නේ? මම ලොගින් ඩිටේල්ස් දාපු ගමන්ම යන්නේ හැමදාම එකම ත්‍රෙඩ් එකකට (බෙල්ටා ගැන තියෙන පරණ එකක්, මම ඒකේ කමෙන්ට් එකක් නම් දාලා තියෙනවා)

    :lol: මගෙත් යනවා බන්...POS සිස්ටෙම් මොකක්ද එකකට යන්නේ...

    දැන් ලොක්කා අපි කියන එවා ගනන් ගන්නෙ නෑ වගේ. නැත්තම් කී පාරක් අපි කීවද ඔය අවුල

    මේවා හිතු මනාපෙට හදන්න බැහැ බන්...ලොක්ක හදපුව නෙමෙයිනේ...කොහෙන් හරි ගත්තු එකක් මන් හිතන්නේ....ඉතින් ඕව දැම්ම වගේ නෙමෙයි ප්‍රශ්න එනකොට හදාගන්න ගියාම...හැබැයි ඉතින් මේක ලොකු ක්රිටිකල් සිස්ටම් එකක් නෙමෙයිනේ...ත්‍රෙඩ් රිපීට් නෙමෙයි, එක ත්‍රෙඩ් එකක් පෙන්නුවේ නැතත් තොපිල කොහෙන්හරි අස්සකින් රිංගල හරි මේකේ කමෙන්ට් කරනවා කියල දන්න නිසා මිනිහත් චූන් එකේ ඉන්නවා ඇති :lol:
     
    • Like
    Reactions: niyomax

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,503
    24,475
    113
    Fantasy
    මේවා හිතු මනාපෙට හදන්න බැහැ බන්...ලොක්ක හදපුව නෙමෙයිනේ...කොහෙන් හරි ගත්තු එකක් මන් හිතන්නේ....ඉතින් ඕව දැම්ම වගේ නෙමෙයි ප්‍රශ්න එනකොට හදාගන්න ගියාම...හැබැයි ඉතින් මේක ලොකු ක්රිටිකල් සිස්ටම් එකක් නෙමෙයිනේ...ත්‍රෙඩ් රිපීට් නෙමෙයි, එක ත්‍රෙඩ් එකක් පෙන්නුවේ නැතත් තොපිල කොහෙන්හරි අස්සකින් රිංගල හරි මේකේ කමෙන්ට් කරනවා කියල දන්න නිසා මිනිහත් චූන් එකේ ඉන්නවා ඇති :lol:
    meke ungema request ekatane infinite scrolling demme. ithin eeka ain krana eka maha deyak newei
     
    Last edited:
    • Like
    Reactions: D_Mad

    Amal-Bro

    Well-known member
  • Sep 25, 2020
    283
    288
    63
    අපෝ කියල වැඩක් නැහැ ඔය කරදරේ මටත් තියෙනව... මල වාතයක්
     
    • Like
    Reactions: D_Mad