ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server (Part 2)

heshana

Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    profilepic391001_6.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif

    HondaMPLG
    user_offline.gif

    Senior Member

    Last Activity: 05-09-2015 12:46 PM

    ade mu kohomada pereda online awe.... :(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    ade mu kohomada pereda online awe.... :(
    :baffled:
    පුතෙක් ඉන්නවනේ.. එයා එන්න ඇති..

    heshan server eka down karala uge podi lamayata sellam karanna :growl::growl::rofl:
    ubath kiyala balapan up karaida kiyala uba kiyana eka wath ahala :rolleyes::rolleyes:
    උඹලා කියන එක අහන්නෙ නැත්තං මං කියන එක අහවියෑ බං..:(

    lol u mage hathurek​
    අප්පටසිරි එහෙමද.. මං ඕකව බුකියෙ හෙව්වා බං.. හොඳවයින් දෙක තුනක් කියන්න.. හොයාගන්න බැරි උනා නේහ්.. තව පකයෙක් ඉන්නවා.. 3D Mako ද මොකක්ද නමකින්.. තව එකෙක් ඉන්නවා Jani Boy වගේ නමකින්.. ඌ හැම එකාටම පුක දෙනවා.. කවුරු හරි වෝල් කිව්වම ඌ පුක දීගෙන එනවා.. lol U wall na huththo gahanna bari nam palayan.. ඔන්න ඔහොම කියනවා.. ඌට තියෙන්නෙ කැරිම පුකේ ඇම්මක්..:lol:

    එහෙම ඒව ඉතින් හොයාගන්න නෑ.:baffled:
    ඇටේ මවිල් තිබ්බනම් ඔහොම වෙන්නෙ නෑ මචන්:(:(:(
    ඇටේ මවිල් වලයි, සර්වර් එකෙයි සම්බන්ධය කිව්වොත් මං බෙහෙත් බීලා හරි ඇටේ මවිල් වවාගන්නවා ෆකෝ..:angry:

    okane weshi kiwwe pita servers wala gahala pacha wenna epa kiyala... gahapiya ape server 2 eke france eke :)
    ඉතිං උට්ටියෙ IP දෙකම මට එවහංකො සෙට් වෙන්ඩ..
    මම ඒකෙ ප්ලේ කරල නෑ බං.. ස්පෙක් කරනවා විතරයි..
    :lol:

    ඊයෙ සර්වර් එකක ප්ලේ කලා.. එකෙක් හිටියා කතරගම දෙවියො වගේ.. හතර වටේටම වෙඩි තියනවා.. තව එකෙක් හිටියා රූම් පෙත්තක් වගේ කැරකි කැරකි තියනවා.. මරු ආතල් සුද්දන්ගෙ සර්වර්..:lol:
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    උඹලා කියන එක අහන්නෙ නැත්තං මං කියන එක අහවියෑ බං..:(

    :(:(:(

    ඊයෙ සර්වර් එකක ප්ලේ කලා.. එකෙක් හිටියා කතරගම දෙවියො වගේ.. හතර වටේටම වෙඩි තියනවා.. තව එකෙක් හිටියා රූම් පෙත්තක් වගේ කැරකි කැරකි තියනවා.. මරු ආතල් සුද්දන්ගෙ සර්වර්..:lol:

    :rofl::lol::lol::lol:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    :baffled:

    ඉතිං උට්ටියෙ IP දෙකම මට එවහංකො සෙට් වෙන්ඩ..
    මම ඒකෙ ප්ලේ කරල නෑ බං.. ස්පෙක් කරනවා විතරයි..
    :lol:

    ඊයෙ සර්වර් එකක ප්ලේ කලා.. එකෙක් හිටියා කතරගම දෙවියො වගේ.. හතර වටේටම වෙඩි තියනවා.. තව එකෙක් හිටියා රූම් පෙත්තක් වගේ කැරකි කැරකි තියනවා.. මරු ආතල් සුද්දන්ගෙ සර්වර්..:lol:

    /connect 37.187.178.161:28960
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඒකට රැම් එක කීයක් ඕනෙද..? :(
    [/COLOR][/SIZE][/CENTER]

    හේෂානයා රෙද්ද උස්සන් එයි මම කොල්ලෝ අදිනවා කියලා...:rolleyes: මට මතක විදියට 4ක් වත් ඕනා. රෙකමන්දාරු කරන්නේ 6ක්
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හේෂානයා රෙද්ද උස්සන් එයි මම කොල්ලෝ අදිනවා කියලා...:rolleyes: මට මතක විදියට 4ක් වත් ඕනා. රෙකමන්දාරු කරන්නේ 6ක්
    හරියන්නෑ සිංහලයො.. මගේ 4GB රැම් එක..:(
    ඒපාර ගේම් එක ලැග් වෙනවා..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම තවම ඒකේ නූබ් ඉතින් හොඳේ... මේ spawn වෙලා අනික් පැත්ත හැරෙද්දි හෙඩ්ෂොට් එකක් කාලා බිම. :sorry::sorry:
    ෆට්ට ග්‍රැෆික් නේහ් යකෝ..

    ඒක නෙමේ බං.. මට Crysis Wars එක හොයලා දියන්කො.. මං ගාව තිබ්බ සීඩී එක නැති උනානේ.. ඒ බැරිනං Crysis 1 එකේ මල්ටිප්ලේයර් ක්‍රැක් තියෙද බාගන්න..?
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,798
    6,362
    113
    :baffled:

    අප්පටසිරි එහෙමද.. මං ඕකව බුකියෙ හෙව්වා බං.. හොඳවයින් දෙක තුනක් කියන්න.. හොයාගන්න බැරි උනා නේහ්.. තව පකයෙක් ඉන්නවා.. 3D Mako ද මොකක්ද නමකින්.. තව එකෙක් ඉන්නවා Jani Boy වගේ නමකින්.. ඌ හැම එකාටම පුක දෙනවා.. කවුරු හරි වෝල් කිව්වම ඌ පුක දීගෙන එනවා.. lol U wall na huththo gahanna bari nam palayan.. ඔන්න ඔහොම කියනවා.. ඌට තියෙන්නෙ කැරිම පුකේ ඇම්මක්..:lol:

    ඊයෙ සර්වර් එකක ප්ලේ කලා.. එකෙක් හිටියා කතරගම දෙවියො වගේ.. හතර වටේටම වෙඩි තියනවා.. තව එකෙක් හිටියා රූම් පෙත්තක් වගේ කැරකි කැරකි තියනවා.. මරු ආතල් සුද්දන්ගෙ සර්වර්..:lol:

    suddage ewwa :P