ade mu kohomada pereda online awe....![]()

heshan server eka down karala uge podi lamayata sellam karanna
ubath kiyala balapan up karaida kiyala uba kiyana eka wath ahala![]()

lol u mage hathurek

එහෙම ඒව ඉතින් හොයාගන්න නෑ.
ඇටේ මවිල් තිබ්බනම් ඔහොම වෙන්නෙ නෑ මචන්![]()

okane weshi kiwwe pita servers wala gahala pacha wenna epa kiyala... gahapiya ape server 2 eke france eke![]()

උඹලා කියන එක අහන්නෙ නැත්තං මං කියන එක අහවියෑ බං..![]()

ඊයෙ සර්වර් එකක ප්ලේ කලා.. එකෙක් හිටියා කතරගම දෙවියො වගේ.. හතර වටේටම වෙඩි තියනවා.. තව එකෙක් හිටියා රූම් පෙත්තක් වගේ කැරකි කැරකි තියනවා.. මරු ආතල් සුද්දන්ගෙ සර්වර්..

ඉතිං උට්ටියෙ IP දෙකම මට එවහංකො සෙට් වෙන්ඩ..
මම ඒකෙ ප්ලේ කරල නෑ බං.. ස්පෙක් කරනවා විතරයි..
ඊයෙ සර්වර් එකක ප්ලේ කලා.. එකෙක් හිටියා කතරගම දෙවියො වගේ.. හතර වටේටම වෙඩි තියනවා.. තව එකෙක් හිටියා රූම් පෙත්තක් වගේ කැරකි කැරකි තියනවා.. මරු ආතල් සුද්දන්ගෙ සර්වර්..
ගහපල්ලා බැටල් පීල් 3

/connect 37.187.178.161:28960
ඒකට රැම් එක කීයක් ඕනෙද..?[/COLOR][/SIZE][/CENTER]
මට මතක විදියට 4ක් වත් ඕනා. රෙකමන්දාරු කරන්නේ 6ක්හේෂානයා රෙද්ද උස්සන් එයි මම කොල්ලෝ අදිනවා කියලා...මට මතක විදියට 4ක් වත් ඕනා. රෙකමන්දාරු කරන්නේ 6ක්

![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
HondaMPLG![]()
Senior Member
Last Activity: 05-09-2015 12:46 PM
ade mu kohomada pereda online awe....![]()

හරියන්නෑ සිංහලයො.. මගේ 4GB රැම් එක..
ඒපාර ගේම් එක ලැග් වෙනවා..

මම තවම ඒකේ නූබ් ඉතින් හොඳේ... මේ spawn වෙලා අනික් පැත්ත හැරෙද්දි හෙඩ්ෂොට් එකක් කාලා බිම.
Graphic අඩු කරලා ගහමු..![]()

මම තවම ඒකේ නූබ් ඉතින් හොඳේ... මේ spawn වෙලා අනික් පැත්ත හැරෙද්දි හෙඩ්ෂොට් එකක් කාලා බිම.
http://battlelog.battlefield.com/bf3/soldier/Ace-Sqd/stats/1027138212/pc/

අප්පටසිරි එහෙමද.. මං ඕකව බුකියෙ හෙව්වා බං.. හොඳවයින් දෙක තුනක් කියන්න.. හොයාගන්න බැරි උනා නේහ්.. තව පකයෙක් ඉන්නවා.. 3D Mako ද මොකක්ද නමකින්.. තව එකෙක් ඉන්නවා Jani Boy වගේ නමකින්.. ඌ හැම එකාටම පුක දෙනවා.. කවුරු හරි වෝල් කිව්වම ඌ පුක දීගෙන එනවා.. lol U wall na huththo gahanna bari nam palayan.. ඔන්න ඔහොම කියනවා.. ඌට තියෙන්නෙ කැරිම පුකේ ඇම්මක්..