Dedicated to මට hack hack ගාන ගොබිලට 

මෙන්න demo එක
....8 mb වගේ තියනවා. 
මෙන්න fraps එකෙන් තත් 10න් 10 ට ගත්ත screenshot වලින් කොටසක් ....
තව ඌනනම් ඉස්සරහට තව දාන්නම්...
තොපිට මම play කරන එක wallhack වගේ උනාට මට කරන්න දෙයක් නැ.
තරහ හිතේ තියන් පැසව පැසව ඉන්න නෑම්බියෝ එන එන පාරට මට noob වගේ ගහන්නත් බැ.
මමත් elakiriye seniour member කෙනෙක් සහ මමත් එළකිරි cod පටන් ගත්ත කාලේ ඉදන් ගහනවා.
අපිටත් මේකේ ඉන්න අනික් උන්ටත් wallhack කර කර ගහන්න කහිල්ලක් නෑ.

මෙන්න demo එක
....8 mb වගේ තියනවා. 
Code:
http://www.mediafire.com/download/z72t21dir7b4dtt/sp1.dm_1
මෙන්න fraps එකෙන් තත් 10න් 10 ට ගත්ත screenshot වලින් කොටසක් ....

Code:
http://www.mediafire.com/download/2cps4y4zvpd6feh/sp1.rar
තව ඌනනම් ඉස්සරහට තව දාන්නම්...

තොපිට මම play කරන එක wallhack වගේ උනාට මට කරන්න දෙයක් නැ.
තරහ හිතේ තියන් පැසව පැසව ඉන්න නෑම්බියෝ එන එන පාරට මට noob වගේ ගහන්නත් බැ.
මමත් elakiriye seniour member කෙනෙක් සහ මමත් එළකිරි cod පටන් ගත්ත කාලේ ඉදන් ගහනවා.
අපිටත් මේකේ ඉන්න අනික් උන්ටත් wallhack කර කර ගහන්න කහිල්ලක් නෑ.

.පස්සේ වැදගත් තරුණ මහත්මයෙක් කිව්ව කෙනෙක්ගේ නමක් ..