මං මොන මගුලක් වත් කලේ නෑ නෙ බං. මේ දැං ටිකකට කලිං ලැග් උන නිසා ගිහිං තේ එකක් එහෙම බීලා කාරිය ආයෙ ඇවිත් වාඩි උනා.. මෙන්න කික් කරනවා කියපංකොun ban kala tho mona magulakda kale.... ekko oya key eken wena ekek ban wenna athi

ඕක හරිම සිම්පල් කේස් එකක් ! උයා දාපු හැක් එකකට මේ දැන් උයාව බෑන් කරලා කියල මට ආරංචියක් ආව ,,, හා දැන් හොඳ පුටා වගේ අපේ ඇඩ්මින්ලා ඔක්කොටම අල්ලලා කියන්න බලන්න හොඳ වස් කවියක් !![]()

නෑ දැං හරි බං. මං හැක් දාන්න දන්නෑ ඕයි. කියලා දෙන්න බැරිද? 
oka thama reason eka




api ehamai
