ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server (Part 2)

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    un ban kala tho mona magulakda kale.... ekko oya key eken wena ekek ban wenna athi
    මං මොන මගුලක් වත් කලේ නෑ නෙ බං. මේ දැං ටිකකට කලිං ලැග් උන නිසා ගිහිං තේ එකක් එහෙම බීලා කාරිය ආයෙ ඇවිත් වාඩි උනා.. මෙන්න කික් කරනවා කියපංකො :nerd::dull: :baffled:

    ඕක හරිම සිම්පල් කේස් එකක් ! උයා දාපු හැක් එකකට මේ දැන් උයාව බෑන් කරලා කියල මට ආරංචියක් ආව ,,, හා දැන් හොඳ පුටා වගේ අපේ ඇඩ්මින්ලා ඔක්කොටම අල්ලලා කියන්න බලන්න හොඳ වස් කවියක් ! :nerd::nerd::nerd::nerd::dull:
    :dull::no: නෑ දැං හරි බං. මං හැක් දාන්න දන්නෑ ඕයි. කියලා දෙන්න බැරිද? :)
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    මං මොන මගුලක් වත් කලේ නෑ නෙ බං. මේ දැං ටිකකට කලිං ලැග් උන නිසා ගිහිං තේ එකක් එහෙම බීලා කාරිය ආයෙ ඇවිත් වාඩි උනා.. මෙන්න කික් කරනවා කියපංකො :nerd::dull: :baffled:

    :dull::no: නෑ දැං හරි බං. මං හැක් දාන්න දන්නෑ ඕයි. කියලා දෙන්න බැරිද? :)

    චූ කරන්න දන්නවද?
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,776
    113
    Sherwood වගේ තැනක
    මං මොන මගුලක් වත් කලේ නෑ නෙ බං. මේ දැං ටිකකට කලිං ලැග් උන නිසා ගිහිං තේ එකක් එහෙම බීලා කාරිය ආයෙ ඇවිත් වාඩි උනා.. මෙන්න කික් කරනවා කියපංකො :nerd::dull: :baffled:

    :dull::no: නෑ දැං හරි බං. මං හැක් දාන්න දන්නෑ ඕයි. කියලා දෙන්න බැරිද? :)

    හා බං ! හැබැයි එසේ මෙසේ විදිහට කරන්න පුළුවන් වැඩක් නෙවෙයි ... එකට පේ වෙන්න ඕනේ ... හොඳේ .... හොඳ පිරිසිදුවට ලැහැස්ති වෙලා උයාට date නැති දවසක් මට කියන්න මම කියල දෙන්නන් ඈ ............ :):):)
     
    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    මං මොන මගුලක් වත් කලේ නෑ නෙ බං. මේ දැං ටිකකට කලිං ලැග් උන නිසා ගිහිං තේ එකක් එහෙම බීලා කාරිය ආයෙ ඇවිත් වාඩි උනා.. මෙන්න කික් කරනවා කියපංකො :nerd::dull: :baffled:

    :dull::no: නෑ දැං හරි බං. මං හැක් දාන්න දන්නෑ ඕයි. කියලා දෙන්න බැරිද? :)

    tea ekak neda biwwe :( oka thama reason eka
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    PuK Here, Puk Here & Noob Here

    cod4mp_20150408_151850.png
     
    Last edited: