ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server (Part 2)

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Apoi meka dekkahama heshanaya bella wela dagena gage pani :lol::lol: admin kama thiyana lokuma loku hora+wh :dull:
    මොකාද බං ඌ..?:oo:
    කැරියා කිව්ව නේද ගේම්ට්‍රැකර් එකේ හැකර්ස්ලා නෑ කියලා..:angry:

    Mokadda utto wenna one :dull:
    හොරු නැති සර්වර් එකක් දියං..

    ඇයි ඇයි ඇයි ඇයි ඩෝ......:(
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    මොකාද බං ඌ..?:oo:
    කැරියා කිව්ව නේද ගේම්ට්‍රැකර් එකේ හැකර්ස්ලා නෑ කියලා..:angry:

    හොරු නැති සර්වර් එකක් දියං..

    ඇයි ඇයි ඇයි ඇයි ඩෝ......:(

    horu nathi server ekak one nam Tempory ekak hadagena gahapiya.... :angry:
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,798
    6,362
    113
    මොකාද බං ඌ..?:oo:
    කැරියා කිව්ව නේද ගේම්ට්‍රැකර් එකේ හැකර්ස්ලා නෑ කියලා..:angry:

    හොරු නැති සර්වර් එකක් දියං..

    ඇයි ඇයි ඇයි ඇයි ඩෝ......:(

    buddy gahana cod :P horu epa nam single player gahapan​
     
    Last edited:

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    මෙම ත්‍රේඩයෙහි බොහෝ විට රැදී සිටි දක්ෂ කවිකාරයකුගේ හිත තදින් රිදී ඇති බව කණගාටුවෙන් දැනුම් දෙමි.:(:(
    ඔහු නැවත මෙම ත්‍රේඩයට පමිනි විට හැකි අයුරින් ඔහුගෙ දුක සැප විමසීමට කාරුණික වන්න.:):)
    තවද ඔලුව විකාරයෙන් මෙන් එකම පීඑම් එක තුන් හතර වතාවක් මවෙත එවන ලදී.:dull:
    එහි අන්තර්ගතය මෙසේ වෙයි.:D:D
    දාලා කරාබු !
    දැං COD ගහන සුට්ටිලාට අපිව මතක නෑ.
    මං ත්රෙඩ් එකට ආවත් ගනං ගන්නෑ.
    මං ආයෙ එන්නෑ..
    ගිහිං කියාපිය තොපේ මහ එකාලාට
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :baffled::baffled:
    ow bn eth ithin ape servers down ney :(

    ES9 SC SnD kiyala ekeka dawas 3k wage play kara echcharamai :dull:
    EK SND එකත් ඩවුන්ද..? :( මං මේ එන්න හැදුවෙ බං..:baffled:

    horu nathi server ekak one nam Tempory ekak hadagena gahapiya.... :angry:
    :lol:
    ඒක නෙමෙයි උත්තියෙ සීන් එක.. සමහර සර්වර් වල උන් හැකර්ලා ටික තියාගෙන හැක් නැති උන්වනේ බෑන් කරන්නෙ.. ඒ මදිවට හැකර්ලා සෙට් එකට ඇඩ්මින් පට්ටනුත් දීලා.. උන් හැක් කරකර ප්ලේ කරන ගමන් හොඳට ප්ලේ කරන උන්ට හැක් කියල කෑගහනවා.. උන්ට වඩා කිල්ස් වැඩියෙන් ගත්තු ගමන් බෑන් තමා.. මොකද උන්ට විතරලු එහෙම කිල්ස් ගන්න පුළුවන් ප්‍රෝ නිසා.. අනිත් උන් ප්‍රෝ නෙමේලු..:lol:
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    මෙම ත්‍රේඩයෙහි බොහෝ විට රැදී සිටි දක්ෂ කවිකාරයකුගේ හිත තදින් රිදී ඇති බව කණගාටුවෙන් දැනුම් දෙමි.:(:(
    ඔහු නැවත මෙම ත්‍රේඩයට පමිනි විට හැකි අයුරින් ඔහුගෙ දුක සැප විමසීමට කාරුණික වන්න.:):)
    තවද ඔලුව විකාරයෙන් මෙන් එකම පීඑම් එක තුන් හතර වතාවක් මවෙත එවන ලදී.:dull:
    එහි අන්තර්ගතය මෙසේ වෙයි.:D:D
    දාලා කරාබු !
    දැං COD ගහන සුට්ටිලාට අපිව මතක නෑ.
    මං ත්රෙඩ් එකට ආවත් ගනං ගන්නෑ.
    මං ආයෙ එන්නෑ..
    ගිහිං කියාපිය තොපේ මහ එකාලාට

    haiyuu දාලා කරාබු ! :dull::dull:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    EK SND එකත් ඩවුන්ද..? :( මං මේ එන්න හැදුවෙ බං..:baffled:

    :lol:
    ඒක නෙමෙයි උත්තියෙ සීන් එක.. සමහර සර්වර් වල උන් හැකර්ලා ටික තියාගෙන හැක් නැති උන්වනේ බෑන් කරන්නෙ.. ඒ මදිවට හැකර්ලා සෙට් එකට ඇඩ්මින් පට්ටනුත් දීලා.. උන් හැක් කරකර ප්ලේ කරන ගමන් හොඳට ප්ලේ කරන උන්ට හැක් කියල කෑගහනවා.. උන්ට වඩා කිල්ස් වැඩියෙන් ගත්තු ගමන් බෑන් තමා.. මොකද උන්ට විතරලු එහෙම කිල්ස් ගන්න පුළුවන් ප්‍රෝ නිසා.. අනිත් උන් ප්‍රෝ නෙමේලු..:lol:

    okane weshi kiwwe pita servers wala gahala pacha wenna epa kiyala... gahapiya ape server 2 eke france eke :)